ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න ඉතින් මේ මගේ එකසිය නව වන උපසිරැසිය අරගෙන තමා මේ ආවේ. ඇත්තටම ගොඩ කාලයක් ගියා මේ උපසිරසියත් කරන්න. එත් හිතනවා මෙතන ඉඳන් ආපහු සුපුරුදු විදියට ඔයාලට උපසිරසි අරගෙන එන්න පුළුවන් වේවි කියල. ඇත්තටම මේ චිත්‍රපටය මම ඔයාලට කලින් දුන්න The War of the Worlds (1953) චිත්‍රපටයේම නව න…
ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න ඉතින් මේ මගේ එකසිය නව වන උපසිරැසිය අරගෙන තමා මේ ආවේ. ඇත්තටම ගොඩ කාලයක් ගියා මේ උපසිරසියත් කරන්න. එත් හිතනවා මෙතන ඉඳන් ආපහු සුපුරුදු විදියට ඔයාලට උපසිරසි අරගෙන එන්න පුළුවන් වේවි කියල. ඇත්තටම මේ චිත්‍රපටය මම ඔයාලට කලින් දුන්න The War of the Worlds (1953) චිත්‍රපටයේම නව නිර්මාණයක්. එත් කතාව පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා. එත් H. G. Wells ලිව්ව විද්‍යා ප්‍රබන්ධයට වැඩි වෙනසක් කරලා නැ මේකෙදිත්. අපි කවුරුත් හොඳින් දන්නා ස්ටීවන් ස්පිල්බර්ග් මහත්තයා තමා මේ චිත්‍රපටයත් නිර්මාණය කරන්නේ රඟපාන්නේ සුපිරි නළු ටොම් කෘස්. ඉතින් මේ චිත්‍රපටය බලන්න වෙන හේතු ඕන නැ මම හිතන්නේ. ඉතින් IMDb අගය 6.5 අරන් තියෙන මෙම චිත්‍රපටය සිංහල උපසිරසි සහිතව ඔයාලට දැන් බලන්න අවස්ථාව.
කතාව ගෙතෙන්නෙ නම් කිසිම වගකීමක් නැති තාත්තා කෙනෙක්ට දින දෙකක් සඳහා දරුවන් දෙන්නා බලාගන්න පැවරීමත් සමග. ඒ අතරේ තමා මේ පිටසක්වල ජීවින් පහර දෙන්නේ ලෝකයට. ඉතින් උන්ගෙන් බේරිලා අම්මට මේ ළමයි දෙන්නා බාර දෙන්න යන ගමන තමා සම්පුර්ණ චිත්‍රපටයේම තියෙන්නේ. මෙම පිටසක්වල ප්‍රහාරයට මුහුණ දෙන්නේ කොහොමද අන්තිමේ කාගේ උදව් ඇතුවද උන්ව පරද්දන්නේ කියල බලන්න ඔයාලට චිත්‍රපටයේ අවසානයේ පුළුවන්. එත් කියන්න තියෙන්නේ සාමාන්‍ය පිටසක්වල ජීවින් එක්ක ගහමරාගන්න චිත්‍රපටයකට වඩා වෙනස් මේක. ඒවගේම ස්පිල්බර්ග් ගේ සාමාන්‍යයෙන් චිත්‍රපටයක දක්නට තියෙන දුශ්‍ය ප්‍රයෝග ඒ ආකාරයෙන්ම මේකෙත් දක්නට තියෙනවා.
ඉතින් මම ඊළඟට අරන් එන්නේ මම කලකට කලින් දුන්න සුපිරි වීරයෙක් ඉන්න චිත්‍රපටයක දෙවැන්න. ඉතින් එකත් අරගෙන එන්නම් කියන ගමන් සමුගන්නම්.
බුදු සරණයි..
Due to copyright issues, we do not provide any torrent links.
War.of.The.Worlds.2005.720p.BrRip.x264.YIFY
War.of.The.Worlds.2005.1080p.BrRip.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.
16,393 downloadsDownload War-of-The-Worlds-2005.zip75 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
36 comments
Nikesh thushan
ඉෂාන් මදුෂ
නියමයි සහෝ.බොහොම ස්තූතියි
Mithun
අම්මෙ ගොඩක් සතුටුයි මෙක ඉල්ලිමකුත් කලා සෑහෙන කල, බට් බැලුව අමතක වෙලාවත්ද කියල .
මෙක සුපිරි ෆිල්ම් එකක් බලපු සබ් එක්ක බලන්න පුළුවන් දැම් පැහැදිලිවම රුප.. සහෝ ගොඩක් ස්තුතියි හෑහෙම කාලෙකින් මුන දැක්කෙ.. ඇලර්ට් මැසෙජ් එක දැක්ක ගමන් හිතුන පොර වෙන්න ඇති කියල .... හෙ.. දිගටම සබ් දෙමු ඔබට ජ්ය...Udara Damith B/K
උපසිරැසියට බොහොම ස්තුතියි.......
....................Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
අසංක අයියා මාත් ඇතුලුව ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීමක් තමයි මේ ඉෂ්ට කරලා තියෙන්නේ..ගොඩක් ආසාවෙන් බලපු ෆිල්ම් එකක්. දැන් සබ් එකත් එක්ක ආයෙත් ලස්සනට බලන්න පුලුවන්!
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~kumara
බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. ගොඩාක් පිං.
Lahiru
Mekata sub denakan balan hitye..ele ele...supri..aniwa belillak thma..sabata godaak pin..wedi wediyen sub karanna lebewa..
Sandun Prabash Perera
thanks................ . kalin baluwa . dan sub ekath ekka aith balanawa
Chami.S
Thanks..
Good Luck..Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!එල්.සී . දමැල්
Okanam balannama onaaa
Thankksදමිත්
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
ජයෙන් ජය...James DC
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට...
C. R. ජයලත්
Niyamai Asanka Aiya Jaya Wewa!!!!!!!!!!
Pushpa Keerthi
ThankS MachO sUb 1ktA
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!Nuwan Rathnayaka
thanks bro
dilan lakmal
Patta macho ela.thanks sub ekata .
Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Withanage Priyantha Dayakeerthi
අසංක සොයුර,
ඔබගේ සිංහල උපසිරසි සමඟ The War of tha Worlds (1953) සිනමාපටය මීට පෙර මා නැරඹුවා. මෙයත් නරඹනවා.
මේ උපසිරසියටත් ඔබට ස්තුතියි!janitha
thanks!!!!!
tharindu gunarathna
thanks
Ravindu Rukshan
thx
Daredevil
Death at a Funeral මේ film සෙට් එකටත් සබ් ඕන මචන්.. ඉක්මනට දෙන්නකෝ..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
madu
Thank you.
HummerDanu
thanks bro
madurangha
tnx bro
DemonAkalanka
Thanks Machan.
Udaya Fdo
Thank you
Chandimal Kariyapperuma
Love this movie. Thanks for the subtitles. Keep up the good work.
හසිත
සබ් එක ලබා දුන්නට ස්තුතියි.ඔබගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා.
Anonymous
THNKS MCN
Anonymous
sub ekata godak sthuthiyi. jaya wewa..
pkspathirana
Sub file eka nane bro..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

උපසිරැසියට බොහොම ස්තුතියි..