මේක මගේ පළවෙනි උපසිරසි ගැන්වීම. වැරදි ටිකක් ඇති. එයට සමාව භජනය කළ මැනවී. 🙂 මේක ඉවර කරන්න සතියක් විතර කට්ටක් කන්න වුණා. සබ් කරන් යද්දී තමා තේරුණේ සබ් කරපු සලරුවක් බලනවට වඩා සබ් කරන එක කොච්චර අමාරුද කියලා. මේ අඩවියේ සබ් කරන හැම සහෝදරයෙක්ම මේ කට්ට කන්නේ මේ අඩවියට පිවිසෙන සහෝදර කැල වෙනුවෙන්මයි. සලරුව…

මේක මගේ පළවෙනි උපසිරසි ගැන්වීම. වැරදි ටිකක් ඇති. එයට සමාව භජනය කළ මැනවී. 🙂 මේක ඉවර කරන්න සතියක් විතර කට්ටක් කන්න වුණා. සබ් කරන් යද්දී තමා තේරුණේ සබ් කරපු සලරුවක් බලනවට වඩා සබ් කරන එක කොච්චර අමාරුද කියලා. මේ අඩවියේ සබ් කරන හැම සහෝදරයෙක්ම මේ කට්ට කන්නේ මේ අඩවියට පිවිසෙන සහෝදර කැල වෙනුවෙන්මයි.
සලරුව ගැන කතා කළොත්. මේක ටිකක් පරණ එකක් වුණත් හොදින් රස විදින්න පුළුවන් කියලා ඕනේ. මේක කොමඩියක් වුණත් ජීවිතේට ගන්න පුළුවන් දේවල් බොහොමයි කියලයි මගේ හැගීම. IMDb rank එක 8.5/10 තරම් ඉහළ අගයක් ගන්නත් මේ සලරුව සමත් වෙලා තියනවා.
සලරුවේ කතාව ගැන කිවොත්. මුන්නා කියලා මැරයෙක් ඉන්නවා. එයා ගේ රස්සාව තමා මිනිස්සු පැහැර ගන්න එක. එත් මේ මාරයා දොස්තර කෙනෙක් වෙන්න යනවා කිවොත් තනි පිස්සුවක්නේ… 🙂 වැඩිය කියන් නැතුව සලරුව රස විදින්න දෙන්නම්. බලමු මේ මුන්නා බායි ට දොස්තර කෙනෙක් වෙන්න හම්බවෙයිද කියලා.
මේකේ 2 වන සලරුවටත් උපසිරසි ඉදිරියේදී දෙන්න බලාපොරොත්තු වෙනවා. එහනම් ගිහින් එන්නම්….
Due to copyright issues, we do not provide any torrent links.
3,609 downloadsDownload Munnabhai.MBBS_.2003.baiscopelk.zip58 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලසික රෝෂාල් මිද්දෙණිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලසික රෝෂාල්
Subtitles
50 comments
Dinuka
ගයාන් රූකාන්ත ( ජෝනා )
සබට තුති කොල්ලෝ මාත් එනකන් බලන් උන්න එකක්
ඔන්න ගන්නවා මේකේ දෙවැනි එකකුත් එනවා මන් හිතන්නේ මේ අවුරුද්දේ
හැබැයි එකේ ඉන්නේ සංජය දත් නෙමේ ආක්ෂේ කුමාර්mudiya / මුදියා
අලුත් කොල්ලො ගෙඩි පිටින් එනව දැන්.
නියමයි නියමයි.
මේක නම් බලන්නම ඕනි.
අනිව ඊළඟ එකත් ඉක්මනට දෙන්න සහෝ.
පළවෙනි එකට මගෙන් උණසුම් සුභ පැතුම්.
ජයවේවා.බොහෝ.............................................................................................ම ස්තූතියි...!jack
මේක නම් පට්ටම් ෆිල්ම් එකක් සහෝ. ස්තුතියි
Chathura Madusanka
එල සහෝ,,, ඔන්න මගෙන් පලවෙනි එකට පැතුම්,,,,හින්දි නම් ඉතින් අතහරින්න බෑනේ...
ccnp
Thanks
isuru samarasinghe
palamu wadeyta sub apathum!
asiri
pattayi saho palamu akata cngrtzzzzz
chirath
නියම ෆිල්ම් එක Sub එකට තැන්ක්ස්. 2 වන එකටත් Sub දෙන්න ජයවේවා.......
prasanna
සබ් දෙන්න පුළුවන්ද අලුත් ආපු කොපියට
සීඩි ඇවිල්ලා රාම් ලීලා ,ඩූම් 3 ඔරිජිනල් කොපිසපු
බොහොම ස්තුතියි..
pathum
all the best
tharanga
ජයවේවා
jana
super akak mulinma deela 2kath demu wigahata
Emi
Thank you
Kulanjana Maduranga
1st subata suba pathum saho.meka nm balann ona.good work.digatama sub demu.jaya wewa......
Kulanjana Maduranga
saho Chup Chup Ke (2006) mekatath sub denna puluwanda?????????????
ලසික
මේකේ 2 වෙනි කොටස කරලා උනාම දෙන්නම් සහෝ...
Kulanjana Maduranga
thanks saho.
hirushan
mama meka kalin balala thiyannava aaaaaaaa pattama film ekaka habai sub thibune naha thanks brooooooooooooooooooooooo
yeshu
TankZ
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
චින්තකයා
අම්මෝ ඇති යාන්තං... මේක තේරෙන විදියට බලන්න කොච්චර කල් බලං හිටියද?
තව අම්බානෙක චිත්‍රපටි වලට සබ් දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා. තෑන්ක්ස් වේවා..ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අප්පේ, කොල්ලෝ පලවෙනි එකට එලම ෆිල්ම් එකක් දීලා තියෙන්නේ, එත් ෆිල්ම් එක ගැන කරපු විස්තරේ නම් හොදටම මදි..මොකද මේ ෆිල්ම එකම මැක්සම, සම්මාන ගත්තු එලම එල, ෆිල්ම් එකක්..
කොටින්ම කියනවනම් මමත් මේක කරන්න අරගෙන ලයින් 300 ක් විතර කරලා තිබ්බේ...
දිගටා කරගෙන යමු..
ජය වේවා...“චූටී මල්ලි”
ඔව් ඔව් අනිවා 2නි එකටත් සබ් ඔනි
පලමු එකට ජය
සබට තුති
ඔබට ජය........Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........නලින්
එළ එළ රසික සහෝ!
පළවෙනි උපසිරසියට ජය වේවා!
දෙකත් කරලා දෙන්න ඉක්මනින්ජය වේවා!
thilina
sthuthi saho... Puluwannam DAAR 1993 hindi film sub dennako...tnx
දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු එකට උණුසුම් සුබ පැතුම්, මෙහි දෙවැනි එකත් තියෙනවා කියල ඔයාම කියනවනේ, ඉක්මනින්ම දෙයි කියා බලාපොරොත්තු වෙමි,ජයවේවා.
dhanuka
digatama karagena yan
suranandana
pattta pillm eka aiya hena wela pana geya me sit ekema theyana laga raho munna bhai ekata sinhala sub na puluwnnam eakath aya dendako
ලසික
eke sub karan yanawaa saho.. ikmanatama dennam..
දිමුතු ලක්ෂාන්
මෙන්න ෆිලුම්...! පළවෙනි වැඩේට සුභපැතුම් කොල්ලෝ..
බඩ කට පුරා බලන්න පුළුවන් බොක්කට වදින ෆිලුමක්...එල එල..
දිගටම සබ් දෙමු.රොයිලි
බොහොම ස්තූතියි ලසික සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
sisiya
විස්තර මදි තමා... මේක එල ෆිල්ම් 1ක්... මේක 3 ඊඩියට්ස් කරපු කෙනාගෙමයි... දෙවෙනි 1ටත් සබ් දෙන්න.. මේකෙන් පස්සේ මලයාලම් තව එක එක රීමේක් එහෙමත් ආවා... තව දෙයක් මේකට මුලින් ගන්න ඉඳලා තියෙන්නේ ෂාරුක්ව.. දෙවෙනි එක අනිවා දෙන්න... මොකද එකේ විද්‍යා එහෙමත් ඉන්නවා.
Uraj Deemantha
හික්ස්...... පට්ට ෆිල්ම් එකක් ඕක.... :)
madhuka
thanks aiya me film eka denmata.mama godak kalayak enakam balan idapu film ekak
M D LASANTHA
SUB DUNNATA THANKS. JANATH 1 EKE SUB DENA PULUWANNAM LOKU UDAWWAK.
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍P.K
I've watched this movie many times...It was awesome...Thanx bro...
sachin
Sub ekata thank u very much.digatama sub demu..
Isuru Savithmalka Deshaaranga Liyanage
Thank You
kavinga soysa
kohomada movie eka dwnload karaganne?
RusiruT
THANKS
ravidu ishan
Tnx mchn sub ekata..!!
Arawinda Sunimal
THANKS SUB EKATA JAYAWEWA..............
Chaminda Lakruwan
ස්තූති සබ් එකට
පුලුවන්නම් blurry එකට සබ් හදන්නකෝ
හදන්නකෝ
Yts eke blurry ඇවිත් තියෙන්නේN F
Thanks Bro
Umesh Randheer
Thanks brother ❤️✨️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanx Broo....