පැරණි අභිරහස්, බලගතු, නපුරු දෙයක් සහ නිර්භය වීරයෙකුගේ අරුම පුදුම දුෂ්ට මායාවක් සොයා යාමේ ගවේෂණය මෙම චිත්‍රපටයෙන් ඔබට බලාගන්න පුළුවන්. ඔහු දාහත හැවරිදි මොරායා මන්ඩි නම් තරුණයෙකි. ඔහුගේ ජීවිතය උඩු යටිකුරු කරමින් ඔහුගේ මව්පිය දේපල අතුරුදහන් වීමත් සමඟම ඔහුගේ සහෝදරයාද නන්නාඳුනන පිරිසක් විසින් පැහැරගෙන ය…

පැරණි අභිරහස්, බලගතු, නපුරු දෙයක් සහ නිර්භය වීරයෙකුගේ අරුම පුදුම දුෂ්ට මායාවක් සොයා යාමේ ගවේෂණය මෙම චිත්‍රපටයෙන් ඔබට බලාගන්න පුළුවන්. ඔහු දාහත හැවරිදි මොරායා මන්ඩි නම් තරුණයෙකි. ඔහුගේ ජීවිතය උඩු යටිකුරු කරමින් ඔහුගේ මව්පිය දේපල අතුරුදහන් වීමත් සමඟම ඔහුගේ සහෝදරයාද නන්නාඳුනන පිරිසක් විසින් පැහැරගෙන යනු ඇත.
විල් නම් මිත්‍රයෙකුගේ උදවුවෙන් ප්‍රින්ස් රීජන් හෝටලයේ, අද්භූත පෙට්ටිය සොයන නපුරු මිනිසෙකුට වසන් වී, එහි දක්ෂ ලෙස සාෂා නම් ගැහැණු ළමයෙකුගේ උදවු ද සහිතව හෝඩුවාවල් සොයමින්, ළමුන් අද්භූත ලෙස සොරකම් කරන යකෙක් ගැනත් සොයමින්, ලොව බලවත්ම ආයුධයක් ලෙස හඳුන්වන්නට පුළුවන් ඕනෙම ලෙඩ රෝගයක් වුවද සුව කරන්නට පුළුවන් මයිඩස් පෙට්ටිය නපුරු අයගෙ අතට යන්න නොදී තම සොහොයුරාත් ආරක්ෂා කර ගනිමින්, මොහු කරන වික්‍රමාන්විත සටන අපි ඉතින් චිත්‍රපටය නරඹලාම බලමු.
Due to copyright issues, we do not provide any torrent links.
3,759 downloadsDownload TATCOT.Midas_.Box_.2013.baiscopelk.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/දමිත-දිල්ශාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දමිත දිල්ශාන්
Subtitles
38 comments
chami
asiri
elane adventure awata i like so muchhhhhhhhhhh
geeth
bohoma thuthi
ccnp
Thanks
rusuru | රුසිරු
පට්ට එකක් වගේ දැන්ම බාන්න දැම්ම හොදේ
vee
maxxa kolla
lakmal
niyamayi saho balannama one mey wage akaka set une na kalekin
amilatk
jaya wewa!!!
ganidu
තෑන්ක්ස් වේවා!
එරංග
එලස් බොහොම තුති!
Chathura Madusanka
නියමයි සහෝ,,,නියමයි,,, ඔන්න එහෙනම් බෑවා.....
harsha
thankss saho
mihin ලංකා
ගින්දරණේ මචෝ
Gayan
එලම තමා මේවා නම් මරු
zumo man
elazzzz thnxzzzz
shalika
පුංචි අපි ආස මේවට තමයි. ස්තුතියි මාමේ......!!!
yasomal
pattayi
mudiya / මුදියා
නියම කතාවක් වගේ.
පෝස්ටරේ දැක්කම බලන්න ආස හිතෙනව.
ඔන්න ඉතිං බාන්න දානව.
නියමයි දමිතයො.
ජයවේවා.බොහෝ..............................................................................................ම ස්තූතියි...!ප්‍රසන්න ප්‍රියදර්ශන
එළ මචෝ..තැන්ක්ස්..
tharindu
Fatta sahoo..supiri kathavak vageee......danma ba gaththa ehenammm...thanks sahoo sub ekatahhh....
Niro
Thnx macho onna banna damma
Dhanushka
Thanksssssssssss
jack
පට්ට... ස්තුතියි.
me
Thanks
pasiya
honda film.ekak wageeeeeeee.kohoma unath thanks saho sub ekata.ane plz puluwannam walkin dead tv sieries eka sub eka dennakooooooooooooooooooooooooo
nalaka
thanks sahota
dinidu madushanka
ela ela thanks bro
saandeepa
fillm aka nam ba gaththa ada balanawa thanks sub akata .........
“චූටී මල්ලි”
එල දමිත
හොද ඇති කියලා හිතනවා
සබට තුති
ඔබට ජය........Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........Sanjaya
Patta Saho...Thanks
දිමුතු තරංග ඉලුක්කුඹුර
ලස්සන කතාවක් වගේ.අනිව බලන්න ඕනි,ජයවේවා.
රොයිලි
බොහොම ස්තූතියි දමිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
shehani
pls film1 balapu kenek kiyanna meka hodaida nadda kiyala
Ayesh
almost human tv series eke ithuru tikata sub denawada
DAMER
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම..! 👍Mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thx iam 1st :D