ඔන්න යාළුවනේ බෲස් ලීගෙ චිත්‍රපටි ඔක්කොම දෙන්න කියලා ගොඩක් අය ඉල්ලලා තිබුණනෙ. ඉතිං මම ඊළඟ එකත් ගෙනාවා. මේක බෲස් ලීගෙ දෙවෙනි චිත්‍රපටිය. The Big Boss චිත්‍රපටිය හරහා බෲස් ලීව මුලු ලෝකයාම අඳුරගත්තට පස්සෙ ඒ ලැබුණු ප්‍රතිචාරයි ගැම්මයි එක්කම 1972 අවුරුද්දෙ මේ චිත්‍රපටියත් එළියට දාන්න හොංකොං නිෂ්පාදක වරු…

ඔන්න යාළුවනේ බෲස් ලීගෙ චිත්‍රපටි ඔක්කොම දෙන්න කියලා ගොඩක් අය ඉල්ලලා තිබුණනෙ. ඉතිං මම ඊළඟ එකත් ගෙනාවා. මේක බෲස් ලීගෙ දෙවෙනි චිත්‍රපටිය. The Big Boss චිත්‍රපටිය හරහා බෲස් ලීව මුලු ලෝකයාම අඳුරගත්තට පස්සෙ ඒ ලැබුණු ප්‍රතිචාරයි ගැම්මයි එක්කම 1972 අවුරුද්දෙ මේ චිත්‍රපටියත් එළියට දාන්න හොංකොං නිෂ්පාදක වරු සමත්වෙලා තියනවා. ඉතින් මමත් ඔයාලගෙ අදහස් වලින් ලැබුණු ගැම්මත් එක්කම උපසිරසියත් දාලා බයිස්කෝප් අඩවියට ඔන්න ගෙනාවා.
මේ යටිගිරියෙන් කෑ ගහගෙන විදුලි වේගයෙන් සටන් කරන අමුතු පුංචි මනුස්සයාගෙ අලුත් වැඩකෑල්ල බලාගන්න ලෝකය පුරා හිටපු බෲස් ලීගේ රසික සිනමා ලෝලියෝ මග බලාගෙන තමයි ඉඳලා තියෙන්නෙ. ඒ නිසාම Columbia සමාගම මේකට ඉංග්‍රීසි හඬ කවලා The Chinese Connection සහ The Iron Hand කියන නම් වලින් ඇමරිකාව ඇතුළු රටවල් ගණනාවකත් ප්‍රදර්ශනය කරලා තියනවා.
මේකෙ බෲස් ලී රඟපාන්නෙ සටන් පාසලක ඉන්න ටිකක් විතර මුරණ්ඩු ශිෂ්‍යයෙක්ගෙ චරිතයක්. එයාගෙ නම Chen Zhen. ඉස්සර කාලෙ චීනයේ ජපන්නුන්ගේ යටත්විජිතයක් විදිහට තිබුණු පළාතක ජපන් පාලකයෝ චීන්නුන්ට කරපු කෙනෙහිලිකම් වලට එරෙහිව නැගීසිටින වීරයෙක් තමයි Chen Zhen. මේ නම දකිනකොට ඔයාලට මොනවහරි මතක් වෙන්නත් ඉඩ තියනවා. ඔව්..ඒ තමයි Legend of the Fist: The Return of Chen Zhen (2010) චිත්‍රපටය. 2010 දි ඒ චිත්‍රපටය හදලා තියෙන්නෙ මෙන්න මේ Chen Zhen ගේ නැවත ආගමනයක් විදිහටයි. සුපිරි නළු Donnie Yen ඒකෙන් Chen Zhen හැටියට ප්‍රසිද්ධ වුණත් Chen Zhen චරිතයේ මුල් අයිතිකාරයා බෲස් ලී බව ඔයාලා දැනගෙන ඉන්න නැතුව ඇති. එහෙනම් ඔන්න බාගෙන බලන්න.
බෲස් ලී, චක් නෝරිස්ට හකු සීරෝ වෙන්න ගහපු The Way Of The Dragon(1972) චිත්‍රපටයත් පුළුවන් ඉක්මනට ගේන්නම්. එහෙනම්….ආයුබෝවන් කිව්වා…!
Due to copyright issues, we do not provide any torrent links.
1,707 downloadsDownload Fist.of_.Fury_.1972.baiscopelk.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/dimuthulakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු ලක්ෂාන් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිමුතු ලක්ෂාන්
Subtitles
38 comments
අසෙල්
priyan
ස්තුති සහෝදරය ..
tharanga
බොහොම තුති!
rusuru | රුසිරු
තුති :)
හර්ෂ ලහිරු
නියමයි දිමුතුවා
ස්තුතියි සහො :D ජයChathura Madusanka
නියමයි සහෝ ,නියමයි,,,අනිවා බානවා
vee
maxxa maxxa
ositha
thawath meyage films denna macho
ccnp
THNKS
yeshu
thankZ.......
Gayan
Pattyiiii saho
කේ.යූ.ජී. උදාර
මේක නම් බොහොම වටින වැඩක් දිමුතු......... බෲස්ලිගේ ෆිල්ම් සෙට් එකම මගේ ලඟත් තියෙනවා.ඉතිරි ඒවත් හෙමීට දෙමු.
බොහොම ස්තූතියි...........දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි සහෝ. ඊළඟට දෙන බ්රුස් ලීගේ ෆිල්ම් එකේ ලිපියත් එක්ක මෙන්න මේ ෆිල්ම් එක ගැන පොඩි හැඳින්වීමක් කරලා ඒකේ ටොරන්ට් එක දෙන්න.
The Kid (1950) බ්රුස් ලී කුඩා කල රඟපෑ
කියල හෙඩිම ලියල මෙයා වයස අවුරුදු 10,12 වගේ කාලයේ රඟපෑ පිල්ම් එකක් කියල ලියල කැමති කෙනෙකුට අරගෙන බලන්න කියල , මොකද ඕකට කිසිම භාෂාවකින් සබ් එකකුත් නැහැනේ, වෙනම ලිපියක් ලියන දාන්නත් බැහැනේ සයිට් එකේ, ඒකයි නැත්නම් ඔය ගැන නොදන්නා අයට ඕක බලන්න වෙන්නේ නැහැ. ඔයාට විතරයි මේක කරන්නත් පුළුවන්,එතකොට කැමති කෙනෙක් අරගෙන බලයි, මෙන්න ටොරන්ට් එක 1.31 GB
http://torrentz.eu/b98e5a900fe63c9fa586c5892a253cd73d6e65ed
ජයවේවා.දිමුතු තරංග ඉලුක්කුඹුර
බ්රුස් ලීගේ මේකත් දෙන්න,ජයවේවා.Marlowe (1969)
දිමුතු ලක්ෂාන්
ස්තූතියි සහෝ ජය වේවා!
saandeepa
man asama fillm set akak me thanks ....thaks karanna wachana nahe bro.....
Kasun
elzz mchn...meeka nm maru.digatama karagena yaman..jaya wewaa..
jemaa
elzzzzzzz....parana film tikakata sub denna patan gattha eka maru. godak aya aluth ewwamane badagena inne...digatama wede karagena yanna saho....
“චූටී මල්ලි”
පරන එව්වට සබ්
දාන එක වටිනවා මචන්
සබට තුති
ඔබට ජය........Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........Lahiru
pattai a.. thanx bro
නලින්
දිමුතු සහෝ කියලා වැඩක් නැහැ ! ඔයා මේ කරන වැඩේ නම් !
සුපිරි. ඉක්මනින් අනිත් සෙට් එකත් දෙන්න
ජය වේවා!
mudiya / මුදියා
බෘස් ලීගෙ ෆිල්ම් සෙට් එක දෙන එක නම් මරු.
වැඩේ දිගටම කරගෙන යමු දිමුතු.
ජයවේවා.බොහෝ............................................................................................ම ස්තූතියි...!isuru
patta patta
ඩොක් අයියා
මේ සේරිය එකේ ඔක්කොම දාන්න මල්ලි, අපි මේවා සමහරක් දැකලා නැහැ, නියමයි
ස්තුති මල්ලියෝ ඔයාට ♥ ♥ ♥
Achintha sameera
දිමුතු ලක්ෂාන් රණසිංහ thanks macho sab ekata,puluwannam meyage serama film tika iwara karann
Lakshan ads
ගොඩක් ස්තුතියි සහෝදරයා බෘස් ලී බයිස්කෝප් දෙනවට. ඔබට ජය වේවා....!
රොයිලි
බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. සෙට් එකම දෙන එකනම් සෑහෙන්න වටිනවා. DVD තියා VCD ත් එන්න කලින් ඩෙක් පීස් හොයාගෙන ඇවිල්ලා බලපුවා මතක් වෙනවා. ජය෴෴ :P :P
Shakil
ela thanks..
dinesh vumukthi
එල වැඩක් සහෝ.................
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍tharindu
good job dude....thanx
amila
thknk u verimuch mahaaan
Jayantha_gamalath
Thank u very so much !!! I'm a Bruce Lee fan. Thank u again !
Jayantha_gamalath
Dragon The Bruce Lee story- film eka sub.karanna. api waage Bruce Lee fans lata ekath ithaa watinawaa. obata godakma sthuthiyi!
දසිත චාමික
බොහොම ස්තුතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි දිමුතු සහෝදරයා සිංහල උපසිරැසියට...මුළු collection එකම අරන් ආපහු බලනවා..ජයවේවා !""
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Brus lee ge nam supiri
mama 1