Watch Trailer

Mupparimanam (2017) Sinhala Subtitles | අවංක ආදරවන්තයා! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම හත් වන උපසිරසත් අරගෙන ආවා.2017 වර්ෂයේ මාර්තු මස 03 වැනි දින තිරගතවීම ආරම්භ කරන ලද Romance, Thriller යන කාණ්ඩයට අයත් මෙම සිනමා සිත්තම Imdb දර්ශකය තුල 5.7 ක අගයකින් සමන්විත වෙනවා.අපි කාගෙත් හිත්වලට වදින කතාවක්,මොකද කිව්වොත් ආදරේ නොකරපු කෙනෙක් මේ ලෝකෙ නැති නිසා.මෙහි “කතීර් “ගේ චරිතය”ශාන…

ඔන්න එහෙනම් මම හත් වන උපසිරසත් අරගෙන ආවා.2017 වර්ෂයේ මාර්තු මස 03 වැනි දින තිරගතවීම ආරම්භ කරන ලද Romance, Thriller යන කාණ්ඩයට අයත් මෙම සිනමා සිත්තම Imdb දර්ශකය තුල 5.7 ක අගයකින් සමන්විත වෙනවා.අපි කාගෙත් හිත්වලට වදින කතාවක්,මොකද කිව්වොත් ආදරේ නොකරපු කෙනෙක් මේ ලෝකෙ නැති නිසා.මෙහි “කතීර් “ගේ චරිතය”ශාන්තනු භාග්‍යරාජ් ” විසින් නිරූපනය කරයි.ඔහු විසින් චරිත නිරූපනය කල සිනමා කිහිපයක් නම් Sakkarakatti (2008), Siddu +2 (2010), Kandaen (2011), Aayiram Vilakku (2011), Ammavin Kaipesi (2012), Kathai Thiraikathai Vasanam Iyakkam (2014), Vaaimai (2016), Koditta Idangalai Nirappuga (2017). “අනූෂාගේ ” චරිතය “ස්රුශ්ති ඩන්ගේ” විසින් නිරූපනය කර්න අතර ඇය රගපෑ චිත්‍රපට කිහිපයක් නම් Yuddham Sei (2011), Megha (2014), Darling (2015), Enakkul Oruvan (2015), Kaththukkutti (2015), Vil Ambu (2016), Navarasa Thilagam (2016), Jithan 2 (2016), Dharma Durai (2016), Achamindri (2016) විසින් චරිත නිරූපණය කරනවා.

කතාව දෙසට හැරෙමු ,කතාව පටන් ගන්නේ මංගල මණ්ඩපයට පැමිණෙන කාර්ති තමාගේ ආදරවන්තිය පැහැරගන්නා දර්ශනයකින්.තමාගේ පොඩි කාලයේදි කාර්ති දකිනවා ප්‍රදේශයේ චන්ද අපේක්ෂකයෙකුගේ පුතකු විසින් තම සහෝදරිය ආදරය කල වරදට ඇයගේ ආදරවන්තයා සමග මරලා දානවා.පසුව එම දේශපලකයාගේ පුතාගේ විවාහ මණ්ඩපයේදි ඔහුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලබනවා.ඒ කාර්තිගේ තාත්තා විසිනි.පසුව කාර්තිගේ තාත්තා එම ප්‍රදේශයෙන් මාරු වී වෙනත් ප්‍රදේශයකට යනවා.කලකට පසුව කාර්ති වැඩිවියට පත් වී ඔහුට අධ්‍යාපනය සදහා ඇමරිකාවට යෑමට වීසා ලැබෙනවා.ඒ අතරතුර අම්මා ,තාත්තා නැවත ගමට යෑමට තීරණය කරනවා.එහිදි කාර්තිට තමන්ගේ යහලුවන් සහ ඔහුගේ පොඩි වයසේ ආදරේ කරපු අනූව මුණ ගැහෙනවා.පසුව මොවුන් මුනගැසී ආදරය සුන්දරව ගලාගෙන යනවා.ඒත් ඔවුන්ගේ ආදරය අනූෂාගේ ගෙදරින් දැනගෙන ඇයව වෛද්‍ය විද්‍යාලයකට ඇතුලක් කරනවා.නමුත් ඔවුන්ගේ ආදරය දුරස් වන්නේ නැහැ ,ෆෝන් එකෙන් විටෙන හමු වී ආදරය දිගටම ගලා යනවා.දිනෙක නව වසර පටන් ගත් දිනෙක රෑ කාර්ති අනූෂට කතා කලත් ඇය ෆෝන් එකට උත්තර දෙන්නේ නැහැ.ඇය පසුවදා උදේම ඇයව බලන්න යනවා ,එවිට ඇය පවසනවා ගෙදරින් දැනගෙන ඇති නිසා ඇයගේ ෆෝන් එකට කතා නොකර යාලුවගේ ෆෝන් එකට ගන්න යැයි පවසනවා.එතැන් පටන් කාලයක් යනතුරු ඔහු ඇයට කරදර නොකර අධ්‍යාපනයට ඉඩ දි කාලය ගත කරනවා.මෙසේ කාලය ගෙවෙද්දි හදිසියේම අනුෂා ගෙදර ඇවිත් සිටින බව යහලුවෙකුගෙන් දැනගන්නවා.කාර්ති එදා රෑම හොරෙන් ඇයගේ ගෙදරට ගොස් ඇය සමග කතා කොට පසුදා කොවිලට පැමිණෙන ලෙස දන්වනවා.ඔවුන් පසුදා කෝවිලේදි ඇය සමග විවාහ වීමට උත්සාහ ගන්නා අවස්ථාවේදි අනූෂාගේ තාත්තා පැමිණ ඇයට පහරදී ආපහු රැගෙන යනවා.කෙසේ හෝ ඔවුන් දෙදෙනාගේ ආදරය දෙපසට වී කාර්ති පිස්සෙක් බවට පත් වෙනවා.ඔහු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වනවා.මේ සිද්දි නිසා කාර්තිගේ අම්මා මරුමුවට පත්වෙනවා.කාර්ති බරපතල තත්ත්වයෙන් රෝහල් ගතකරනවා. ආදරය නිසා පිස්සෙක් වුන කාර්තිට ඔහු කල අවංක ආදරයට අනූෂත් ඒ වගේම අවංකව ආදරය කලාද ? … නැතිනම් , කාර්තිව රැවැට්ටුවද ? …. ගෑනු නම් 64 මායම් කියනවනේ … අපි බලමු අවංකව ආදරය කරන්නේ කෙල්ලොද ? නැතිනම් කොල්ලොද ? ….

කතාව බලලම හොයාගන්න කියල ආරාධනා කරනවා.ෆිල්ම් එක බැලුවට පස්සේ ඔයාලගේ අදහස් දක්වන්නත් කාරුණික වෙන්න කියලා අවසාන වශයෙන් මතක් කරනවා. තවත් ෆිලුමකින් ආයෙත් හමුවෙමු. එතෙක් ඔබට ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය HDRip පිටපත් සඳහා අදාළ වේ.

6,527 downloadsDownload Mupparimanam-2017.zip90 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/dhananjaya-rathnayaka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනංජය රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඔෂධ ධනංජය

Subtitles

6,527 downloadsDownload Subtitles90 KB

53 comments

  1. Helili Hemamali

    දිගටම උපසිරැසි කරන්න. ස්තූතියි මේ උපසිරැසියට!

    1. දිල්ශාන් සචින්ත

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Kawi Jayasinghe

    Ela tnx digtama sub dennda

  4. gihan perera

    Thanks machan....digatama sub danne...god bless you..

  5. ඩොක් අයියා

    මෙන්න දැම්මා කොමෙන්ට් එක
    තැන්කු වේවා “ධනංජය රත්නායක” මල්ලියෝ
    බඩු බාගත්තා මම මාරු ☺

  6. NmE-milinda

    Thanks broo

  7. Nishanka

    Imdb adu unata supiri filmak. Thanx machan.

  8. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  9. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    දමිළ චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  10. oshan_buddika

    Subtitles wata Thank.....

  11. DimuthuMadusanka

    thanx machan sub ekata

  12. කැලුම් ගුණසේකර

    මුලු කතාවම කියලනේ සහෝ? බලන්න දෙයක් නෑ වගේ. බොහොම ස්තුතියි උපසිරැසියට.

    1. oshanda

      kiwwata wada thawa thiyenawa sahoo ...balannako

  13. pasanshanaka

    සබ කොපියට අදාල නෑනේ බන්. මගෙ පැටිය කියල එකක් දිගටම තියෙනවා ..

    1. oshanda

      sahoo .. math eka dekka.. balamu api eka hadhanna .. sab ekanam gelapenawa.. tamilrockers eken hari tamilmv eken hari araganna ..400MB copy eka hodhai

  14. Dewappriya bandara

    එල ටැංකූ වේවා

  15. JACIJ456

    thanks saho filuma niyamai

  16. navindumovinda

    ela.....

  17. PRANITH

    TNxx broo

  18. Nchamara

    Thanks...

  19. damith.thara

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ධනංජය සහෝ.
    ජයෙන් ජය.

  20. Gandhaka Indrajith

    Thanks for the subtitle

  21. Kanushka

    Thnks macho sub ekata.baiscope download eke dila thyna 700 mb copy ekata sub galapenne na .kochchara haduwath sub eka wenas weno..poddak hdnna blpn machan

  22. sks

    me movie eka TV eketh giya KATHIR anthimata eyatama vedithiya gannwa

  23. Kasun Harshana

    700mb copy එකට සබ් එක මැච් වෙන්නෙ නෑ මචං. ඒක හදල දෙන්න. එහෙම බැරිනම් මින්පස්සෙ download link දෙද්දි සබ් එක මැච් වෙන්නෙ නැති copy site එකට දාන්න එපා. අපරාදෙ data tika. ආයෙ මේක මං download කරන්නෙත් නෑ. සබ් එක හදාගත්තත් මැච් වෙන්නෙ නෑ. 700mb ගත්තෙ ටිකක් කොලිටියට ෆිල්ම් එක බලන්න ඕන නිසා. අපරාදෙ. දැන් නම් ෆිල්ම් බානකොට comment බලල බාන්න ඕනෙ.

    1. oshanda

      ස්තූතියි සහෝ .. අපි සබ් කරනකොට ඉන්ටර්නෙට් එකෙන් ගන්න සබ් එක තමා උපසිරස කරන්නේ .. මම දමිල ෆිල්ම් බාන්නේ tamilrockers ,tamilmv ,tamilyogi කියන සයිට් වලින් එවා නම් මේ සබ් එකට ගැලපෙනවා

    2. uditha1596

      tamil rocker 400mb ekata match wen na
      baiscope download eke tiyena ekata match wennet na

  24. Kasun Harshana

    ඔයා ලිපිය ගොඩක් ලස්සනට ලියල තියෙනව. සබ් එක කොහොමද කියන්න නම් දන්නෙ නෑ. ලස්සන ෆිල්ම් එකක් වගේ. අපරාදෙ මං කරගත්ත මෝඩකම.

    1. bmtmadushanka

      uba harakek unata anith un palida gono

  25. kumaradasa

    sub ekata bohoma stutie.

  26. madushangamage

    thankes bro...

  27. Kantha_DLA

    TamilRockers - Mupparimanam (2017) Tamil HDRip x264 400MB
    Me copy ekata sub match wenne netha... Hadala denna please..

  28. uditha1596

    baiscopedownload copy ekata match wen na
    hadala denna puluwanda

  29. kumaradasa

    mamat gatta 700mb copy eka.sub hadaddi adu padu wanda puluwan.api wanuwanna ma minissu mahansi wanna.mama nan kiyanna kasun harshana waga coment danda epa kiyala.sub eka hadala danda kiyala ahinsaka ellimak kara nam ewarai.nikan sub hadana unta ana karanda epa.

  30. kumaradasa

    kasun harshanata ma kiyanna.paduwa hitapan sub hadana kollanwa aul nokara.kasun harshana uba sub eka slli dila nawaina gatta.anith site ekan ubata apa unada ,uba ganna copy ekatama sub eka match karala danawa kiyala.

  31. kumaradasa

    kasun harshanata ma kiyanna.paduwa hitapan sub hadana kollanwa aul nokara.kasun harshana uba sub eka salli dila nawaina gatta.anith eka , site ekan ubata apa unada ,uba ganna copy ekatama sub eka match karala danawa kiyala.

  32. kumaradasa

    saho puluwannam sub eka hadala danda parakku unat kamak na.

    1. oshanda

      saho sub eka hadanna bene aye .. english sub eka thama api sinhalata harawanne ..mama karapu copy ekata hariyata eka match una ..ekai math sub eka kale .. puluwannam tamilyogi.com eken film eka araganna saho ...

  33. saman

    thanks sub ekatasaho

  34. SupunNiroshan

    Ela thenx

  35. Tharindu8

    Thanks bro

  36. Sachindasashika

    Film akatai sub akatai thanks bro.sub aka speed aka set wenne nane hariyata.

  37. sihina212

    YAKO MEKEN ISSARA HODATA DOWNLOAD KARA DAN EKATH NA...EKETH kale iwarai lagdima..

  38. Kaushan Herath

    පට්ට ෆිල්ම් එකක් මචං.සබට තෑන්ක්ස්.මං නම් TamilYogi තමයි බාන්නේ.සෙට් උන් නැත්තන් ප්ලේයර් එකෙන් හදාගෙන බලනවා.එක එක මිනිස්සු දන්නෙ නැතුව කෑ ගැහුවට ගණන් ගන්න එපා.ඔයාගෙ ක්‍රමේට දිගටම සබ් දෙන්න.ජය!!

    1. Thilina_Prabash

      tada tada... math eken gnne.

  39. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. Lalani Maduwanthi

    Godaak sthuthi,,,,lassana film1k ,,,,oyala me karana sewayata godaak sththuthi

  41. malith

    Ela ela

  42. malithmadhushan45

    Saho sub eke set wenne na ai hadala danna puluwannam patta film eka sub nathuwa balala wadak na naththan subtitledit kiyana software eken puluwan wei poddak balanna saho

  43. Ayesh Prashan

    Thank You

  44. wasantha.b

    THX Dananjaya....

  45. Gihan2001

    Maru සුපිරි