රොබර්ට් ලුවී ස්ටීවන්සන් ගේ Treasure Island නම් නවකතාව ඔබ බොහෝ දෙනෙක් කියවා ඇතුවාට නිසැකයි. එයම සිනමා පටවලට පවා නිර්මාණය වී තිබෙනවා, මේ වනවිට ඔබත් නරඹා ඇතුවා විය හැකියි. මේ එහි රූකඩ අනුවාදයයි. මෙ මෙගින් අප රූකඩයන්ව මුහුදු සවාරියක් ගෙනගොස් ඇත. රිසෝ හා ගොන්සෝ සමග ජිම් හෝකින්ස් සේවය කරනුයේ අද්මිරාල් බි…

රොබර්ට් ලුවී ස්ටීවන්සන් ගේ Treasure Island නම් නවකතාව ඔබ බොහෝ දෙනෙක් කියවා ඇතුවාට නිසැකයි. එයම සිනමා පටවලට පවා නිර්මාණය වී තිබෙනවා, මේ වනවිට ඔබත් නරඹා ඇතුවා විය හැකියි. මේ එහි රූකඩ අනුවාදයයි. මෙ මෙගින් අප රූකඩයන්ව මුහුදු සවාරියක් ගෙනගොස් ඇත.
රිසෝ හා ගොන්සෝ සමග ජිම් හෝකින්ස් සේවය කරනුයේ අද්මිරාල් බිම්බෝ තානායමේය. බිලී බෝන්ස් නැවතී ඇත්තේද මේ තානායමේමය. දිනක් බිලීගේ මිතුරු කොල්ලකාරයන් තානායමට පැමිණෙන්නේ බිලීව මරා හෝ නිදන් දූපතට යන සිතියම ලබා ගැනීමටයි. නමුත් ඊට පෙර සිතියම ජිම් අතට ලබා දීමට බිලී සමත්වෙයි.
තානායමේ ඇතිවන ගැටුමෙන් දිවිබේරාගන්නා ජිම්, රිසෝ හා ගොන්සෝ සිතියමට අනුව නිධානය සොයා යාමට තීරණය කරයි. හිස්පැනියෝලා නම් නැවත්, කපිතාන් ස්මොලස්ට් සමග නවතම කාර්‍ය මණ්ඩලයක් මේ සදහා පිටත්ව යයි.නමුත් කිසිවකු නොදන්නා කරුණ නම් මේ කාර්‍ය මණ්ඩලය නිධානය ගැන ඉව වැටුන මූදු කොල්ලකාරයක් පිරිසක් වීමයි.ඒ ගැන කපිතාන්ට සැකයක් ඇතිවනවිට ප්‍රමාද වී අවසානය.
නැවේ කැරැල්ලක් ඇති කරන මේ කොල්ලකාර පිරිසට නිධානය හිමිකරගත හැකිවේද? දූපතේදී කපිතාන් ස්මොලස්ට් හට හමුවන සුරූපිණිය කවුරුන්ද? ලෝන්ග් ජෝන් සිල්වර් හට කුමක් සිදුවේද? සුන්දර ගීත කීපයක්ද සහිත රූකඩයන්ගේ විස්මිත වීර චාරිකාව ඔබත් නරඹන්න.
Muppet Treasure Island 1996 720p Bluray x264 AC3 – Ozlem මෙම නම extratorrent අඩවියේ සෙව්මක් කරන්න. time line සමපාත වනුයේ මෙම පිටපතට බව සලකන්න. කොමෙන්ටුවකුත් දාගෙනම යන්න හොඳේ.
Due to copyright issues, we do not provide any torrent links.
Muppet Treasure Island 1996 720p Bluray x264 AC3 – Ozlem
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
123 downloadsDownload Muppet.Treasure.Island.1996.Baiscopelk.com_.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
බුද්ධික නුවන්
Subtitles
9 comments
ඉෂාන් මදුෂ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith B/K
යි
Udara Damith B/K
ස්තුති
anushka dilshan
එලම සහෝ
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තුතියි....
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!Chalana Rukshan
thnx bro...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුතියි සහෝ සබ් එකට