2017 ජනවාරි මාසෙදි නිකුත් වෙච්ච අලුත්ම ෆිල්ම් එකක් අරගෙනයි අද මං ආවේ. හිතුවට වඩා කලින්ම හොඳ කොපි ඇවිල්ලා තිබුණා. පෞද්ගලිකවම මං රස විඳින්න මග බලන් හිටපු “මගේ ටයිප්” ෆිල්ම් එකක් තමා මේක. ඒ වගේම ඒකට සබ කරන්න අවස්ථාව අරන් දුන්නු ආසිරි සහෝදරයට ගොඩක් ස්තූති කරනවා, මං කෙරෙහි අනුකම්පාව උපදවලා මේක මටම දුන්න…

2017 ජනවාරි මාසෙදි නිකුත් වෙච්ච අලුත්ම ෆිල්ම් එකක් අරගෙනයි අද මං ආවේ. හිතුවට වඩා කලින්ම හොඳ කොපි ඇවිල්ලා තිබුණා. පෞද්ගලිකවම මං රස විඳින්න මග බලන් හිටපු “මගේ ටයිප්” ෆිල්ම් එකක් තමා මේක. ඒ වගේම ඒකට සබ කරන්න අවස්ථාව අරන් දුන්නු ආසිරි සහෝදරයට ගොඩක් ස්තූති කරනවා, මං කෙරෙහි අනුකම්පාව උපදවලා මේක මටම දුන්නට. කතාව පැත්තට හැරෙමු එහෙනම්.
ඊට කලින් කියන්න ඕන මේක අමුතු කතන්දරයක්, නිතර දකින්න ලැබෙන ජාතියේ කතාවක් නෙමේ. සමාජයේ අපිට එළිපිට දකින්න නොලැබෙන නමුත් යතාර්ථවාදී සිදුවීම් දාමයක් වගේ මට නම් දැනුනේ. සන්ධ්‍යා කියන්නේ පාසල් දැරිවියක්. ඉගෙන ගන්නේ 9 පන්තියේ. හැඩකාරයි. අම්මා පොඩි කාලෙම වෙන අතක් බලාගෙන මෙයාලව දාල ගිහිල්ලා. තාත්තා තමා සන්ධ්‍යාව බලාගන්නේ. තාත්තා පොලිසියේ ලොක්කෙක්. හැබැයි තාත්තා උනත් වැඩියම ගෙදර හිටින්නේ නැහැ, එයාගෙත් මොකක්දෝ හුටපටයක් තියෙනවා වගේ. මේ හින්දා සන්ධ්‍යා හැමතිස්සෙම හිටියේ තනිකමින් පාලුවෙන්. හැබැයි සන්ධ්‍යාටත් කවුරුත් නොදන්නා රහසකුත් තිබ්බා. සන්ධ්‍යා ඉස්කෝලේ ගණිත ගුරුතුමා ශ්‍යාම් සර්ට හිතින් ආදරේ කරන්න ගත්තා. මිනිහා කසාද බැඳපු කෙනෙක්. හැබැයි මේ මුකුත් ගැන හිතන්නේ නැතුව සන්ධ්‍යා තහනම් ආදරයක සුවයක් හෙව්වා. අම්මා තාත්තාගෙන් නොලැබුණු සෙනෙහසක් ඔහුගෙන් පැතුවා. සන්ධ්‍යා ශ්‍යාම් සර්ට කොච්චර පිස්සු වැටිලද කිව්වොත්, ශ්‍යාම් සර් හවස කරන එයාගෙම ගෙදර කරන ටියුෂන් එකටත් සන්ධ්‍යා යන්න එන්න ගත්තා. බොරු හේතු හදාගෙන රෑට ශ්‍යාම් සර්ව බලන්න එන්නත් පටන් ගත්තා. ශ්‍යාම් සර්ටත් මේක ටිකක් තේරිලා වගේ. මිනිහා මුලින් නම් වෙනසක් නොපෙන්වා හිටියා. දවසින් දවස මෝරගෙන එන සන්ධ්‍යාගේ ඇඟපත දැක්කම මිනිහටත් මොනවදෝ උනා වගේ. ඉතින් ඊට පස්සේ මොකක්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා බලන්න කියලා කාටත් විවෘත ආරාධනාවක් කරනවා.
ශ්‍යාම් සර් විදිහට කවුරුත් දන්නා නවාසුද්දීන් සිද්දීක් වගේම සන්ධ්‍යා විදිහට ශ්වේතා ත්‍රිප්ති රඟදක්වනවා. ශ්වේතව කට්ටියට මතක් වෙයි ඔයාලා Masaan (2015) බලලා තියෙනවා නම්. වයස අවුරුදු 31ක් වෙන ඇය 9 වසරේ සිසුවියකට පණ පොවන හැටි බලන්නම වටිනවා. Haraamkhor ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 6.9ක ඉහල අගයක් වාර්තා කරලා තියෙනවා. විස්තර ඇති එහෙනම්. අපි ගියාවේ.
Due to copyright issues, we do not provide any torrent links.
Haraamkhor (2017) – WebRip – X264 – ESubs – 1CD
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
3,415 downloadsDownload Haraamkhor-2017Baiscopelk.com_.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
PHOENIX
Subtitles
34 comments
Chami.S
Sandaruwan60
මේ සිනමා පටයත් මම අවධානයෙන් හිටපු ඒවා අතරින් එකක්. මයුර සහෝදරයා කියපු වගේම සමාජයේ සුලබව දකින්න නොලැබුනත්, ඇත්තටම වර්තමාන සමාජයේ සිද්ධවෙන යතාර්ථවාදී සිදුවීම් පෙළක් මේ සිනමා පටයට තේමාව වෙලා තියනවා. මම බලපු බොහොම විශිෂ්ට සිනමා පටයක් තමයි Masaan(2015). මොකද මේ සිනමා පටය සුළු චරිත ප්‍රමාණයක් යොදා ගනිමින්, සමාජයේ අප එදිනෙදා අත්දකින සරල සිද්ධි දාමයක් මගින් සමාජයේ බොහෝ පැතිකඩවල් වගේම ඒවායේ නොපෙනෙන යතාර්ථය සියුම්ව මතුකර දක්වනවා. ජීවිතයේ යතාර්ථයයන් බොහෝ ප්‍රමාණයක් එම සිනමා පටය මගින් පෙන්වා දෙනවා කියල මම හිතනවා. ඉතින් එම සිනමා පටය වගේම බොහොම හරවත් තේමාවක් තියන, ජීවිතයට හොඳ දෙයක් ගත හැකි සිනමා පටයක් විදියට මෙය හඳුන්වන්න පුලුවන් කියලයි මගේ අදහස.
සිංහල උපසිරැසි ලබා දීපු 'මයුර' සොහොයුරාට බොහොමත්ම ස්තුතිවන්ත වෙන ගමන්ම සියලුම දෙනාට ආරාධනා කරනවා මේ සිනමා පටය නරඹන්න කියලා...!
සුබ අනාගතයක්!dedunu
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි.
සිසිත සමරතුංග
මසාන් වගේ වෙයි කියලා හිතනවා... මේ වගේ ඒවාට සබ් කරන්න මයුර සහෝ. ඔබට ජය.
mithun
ලිපිය ලියල තියෙන විදියට මෙක මට නොබල ඉන්න බෑ වගෙ ..පුද්ගලිකවමත් මාත් රස විදින්න ආස ටයිප් එකෙ එකක් වගේ ..
තියෙන ෆිල්ම් ටික බලල ඉවර උන ගමන් ගත්ත සහෝ බොහොම ස්තුතියි සිංහල උපසිරැසි ගැන්නුවට මචන් නියමයි .. ලිපිය නම් ෆට්ට ආස හිතුන...........Mayura Suraj
හම්මේ මෙන්න ඔයා මගේ එකක කමෙන්ට් කරලා.. පූර්ණි නැති නිසා මට දැන් හරියට කමෙන්ට් වැටෙනවා :)
Mayura Suraj
බෑ :@
Mithun
කොමෙන්ට් එකක් නොදා ඉන්නෙ කොහොමද ඉතින් සයිඩ් එකේ අභ්‍යාස ,අසහාය බොහොම ආදර්ශමත් ,අමුතුම ටයිප් එකකින් චිත්‍රපට මැනල සබ් දෙන මන් දැකපු එකම බොලිවුඩ් උපසිරැසි කරූ..
ඉතින් කොහොමද කියහන්කො කොමෙන්ට් එකක් නොදා ඉන්නෙ අනික මෙ වගෙ එකකට..
වටින දේට වටිනාක්මක් දෙන්න ඔනේ අනිවා..පුර්ණිමාවත් මතක් කලා කියන්න. . .න්
Mayura Suraj
Thanks honey :)
නිරෝෂ්
ස්තුතියි මයුර සහෝ.ජයවේවා !
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Darshana
Tnx saho sub ekata
අසිත
නවාසුද්දීන් සිද්දීක් mage asama naluwek
thanks sahoChalana Rukshan
thnx bro...
Thili
tnks brother.lassana wenas widiye kathwak wage.apita tawa aluth ewa denna.best of luck.
Rajitha
Thanks machan.....jayawewa......!
Palitha de Silva
thank you verymuch..
Chamal Buddhika
Baar Baar Dekho film eke sub dennako
Mayura Suraj
බෑ :@
suchiz
thank you
Jeewantha Madushan
Force 2 film ekatath ikmanta sub eka denna saho.
Mayura Suraj
දවස් දෙකයි කමෙන්ට් දාසයයි.. මදි මදි :(
මයුර
:(
chandima
ela ela thaz....
කේ.යූ.ජී. උදාර
නියමයි මයුර.......... සබ දෙන කෙනාගේ හැටියට නම් ෆිල්ම් එක නරක වෙන්න බැහැ. ඔන්න මාත් ගන්නවා. සිංහල සබට බොහොම ස්තූතියි සහෝ........
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nimal dissanayake
ස්තුතියි මයුර!
ඔය සුබ කරන්න තෝරගන්නෙම
එකකට එකක් වෙනස්
තේමාවන් සහිත ෆිල්ම්ස් වගෙයි.
මේ මම ඔයා සබ් කළ ෆිල්ම්ස්වලින් බැලූ
එකොළොස්වෙනි එක!
තවත් හොඳ ෆිල්ම්ස් රැසකින්
හොඳ සබ්ස් සමගින්
ඔබ හමු වේවා!nalin.kumara0510
Thanks bro good luck
Saranga J. Liyanagama
බොහොම ස්තූතියි සහෝ උපසිරසියට.
දිගටම මේ වගේ වටිනා නිර්මාණ හොයාගෙන එමු. ජයවේවා!!!හසන්ත වික්‍රමරත්ත
තැන්ක්ස් මයුර සබ් එකට.
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!ලහිරු විනෝජ්
thanks sahoo
ricadodamien
Thank u Mayura brother & baiscope team for the sub, all the best to baiscope team.......
Anonymous
සිංහල උපසිරස ලබා දුන්නාට බොහොම ස්තූතියි
Advertisement

Thanks..
Good Luck..