ඔන්න යාලුවනේ මේක මගේ කුළුදුල් උපසිරැසි ගැන්වීම……වැඩ රාජකාරී බොහාමයක් මැද්දේ තමා වැඩේට අත ගැහුවේ. කොහොමහරි සතියකින් විතර වැඩේ ඉවර කරා.මේකේ English උපසිරැසි චිත්‍රපටයේ දෙබස් වලට හරියටම ගැලපුනේ නෑ.මගේ ලග ඒ තරම් හින්දි භාෂා දැනුමක්නම් නෑ. ඒත් මම අර වගේ අදහස නොගැලපෙන අවස්ථාවලදී මගේ හින්දි භාෂා දැනුමත් ය…
ඔන්න යාලුවනේ මේක මගේ කුළුදුල් උපසිරැසි ගැන්වීම……වැඩ රාජකාරී බොහාමයක් මැද්දේ තමා වැඩේට අත ගැහුවේ. කොහොමහරි සතියකින් විතර වැඩේ ඉවර කරා.මේකේ English උපසිරැසි චිත්‍රපටයේ දෙබස් වලට හරියටම ගැලපුනේ නෑ.මගේ ලග ඒ තරම් හින්දි භාෂා දැනුමක්නම් නෑ. ඒත් මම අර වගේ අදහස නොගැලපෙන අවස්ථාවලදී මගේ හින්දි භාෂා දැනුමත් යොදා ගත්තා.ඒ වගේම සමාජයේ සාමාන්‍යකරණය වෙලා තියෙන ඉංග්‍රීසි වචන මම ඒ ආකාරයටම යොදා ගත්තා.call කරනවා , phone එක, thanks, bathroom එක office එක, file එක, Blackmail කරනවා වගේ වචන. එහෙම කරේ චිත්‍රපටයේ දෙබස් ගොඩක්ම ඔයාලට සමීප කරවන්න කියලා හිතාගෙන. හොදද කියලා ඔයාලම කියන්න.
චිත්‍රපටය ගැන කතා කරොත් ,මේක මුලින්ම ප්‍රදර්ශනය අරම්භ කරේ 2004 අප්‍රේල් 2 වෙනිදා. ඔයාල කවුරුත් දන්න Emraan Hashmi , Mallika Sherawat තමා මේකේ ප්‍රධාන චරිත වලට පනපොවන්නේ. ඒ දෙන්න ඉන්නව කියන්නේ ඉතින් ඔයාලට කියන්න දෙයක් නෑ නේ. මේකේ එන සමහර දර්ශන නිසා මම හිතන්නේ මේක වැඩිහිටියන්ට වඩාත් සුදුසයි කියලා. මේක IMDb දර්ශකයේ ලකුණු 5.3 ක් අරන් තියෙනවා.ලකුණු ප්‍රමාණය පොඩි උනාට මේක සුපිරිම ගණයේ කතාවක්.මොහොතින් මොහොත කුතුහලයෙන් බලාගෙන ඉන්න පුළුවන් විදියේ සුපිරි කතාවක්.ඒ වගේම මේ චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් මිලියන 12ක් උපයා ගන්නත් සමත් වෙලා තියෙනවා.
කතාවට බැස්සොත්,සුධීර්(Ashmit Patel) සහ සිම්රන්(Mallika Sherawat) බැංකොක් වල ජීවත් වෙන ඉන්දියානු යුවලක්.මේ දෙන්න එකට හිටියට සිම්රන් ඉන්නේ සතුටින් නෙමේ.සිම්රන්ට එක දවසක් හදිසියේම සනීව(Emraan Hashmi) හමු වෙනවා.එදා ඉදල මේ දෙන්නා සුධිර්ට හොරෙන් එයාලගේ ඇසුර ගෙනියනවා.මේක සුධිර්ට අහුවෙවිද?කවුද මැරුම් කන්නේ? කවුද මිනීමැරුම සිද්ද කරන්නේ?ෆිල්ම් එක බලලම ඔයාල දැන ගන්න.තවත් මෙවැනිම චිත්‍රපටයකින් හමුවෙමු.ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Murder(2004) Hindi 1CD DVDRip x264 MP3
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
2,003 downloadsDownload Murder-2004.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/M.G.T.-සුදේශ්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.G.T. සුදේශ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
M.G.T. සුදේශ්
Subtitles
34 comments
Thanu
Ayesh
Kuludul Upasiresiyata Subha Pethum... Thank You....
Tharindu Perera
elazzz macahnnn...
palamu vadeta jayaaa.........mahesh
saho puluwannam mata subtital dana sof 1ka kiyanawada.sub 1 Thanx saho.
M.G.T.Sudesh
sabtilties dana kiyala soft ware ekak naa.sub hadanne kohomada kiyala me site eke thiyenawaa.eka balanna.api okkma type karanna onaa.karana widiya me site eke thiyenawa.
kavinda gamage
සහෝ Smallville එකට සිංහල සබ් දෙන්නකෝ.
kavinda gamage
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි සහෝ Smallville එකට සිංහල සබ් දෙන්නකෝ.
හර්ෂ ලහිරු
එලකිරි සහො බොහොම ස්තුතියි :D :D ජය
prasad nishantha
super machan
Isu DP
Suba Pathum Sahoo 1st Sub Ekata....
Kuthihalaya Thiyena Ekaknam Balanwama Thama....
Ikmaninma Thawath Patta Thriller Ekakma ilage Ekatath Gemu...
Jaya Wewa !!! :-) :-Plahiru444
sub 1k natiwa hitiyea film 1kea ballannea dan tiyanewa thank's mcn'''''
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
මුල්ම උපසිරසියට සුභ පැතුම් මචෝ..
ඒත් මමනම් කියන්නේ අර වචනත් සිංහලෙන්ම දාන්න කියලා...
එතකොට ලස්සනයි...මොකද මේක සිංහල උපසිරසියක් නේ...එහම දැම්මා කියලා සමීප වීමේ වෙනසක් නැ මම හිතන්නේ.
එහෙනම් ජය වේවා..තවත් අරගෙන එන්න.Kulanjana Maduranga
1st sub1ka kiwwa neda....ehenm issellama mmth suba pathanawa.... Dewanuwata oyage sub 1ta godak isthuthi..... Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai.... Thanks SUDESH saho.jaya wewa......
Thisara Buddhika (තිසර නියෝ)
මුල්ම උපසිරසියට සුභ පැතුම්
නියමයි
:P
උපසිරැසියට තුති……. :)jack
මේක නම් බලලා නෑ සහෝ....
ගොඩක් ස්තුතියි සහෝ සබ් එකට.දමිත්
මාත් බලල නැති එකක්. තෑන්ක්ස් සහෝ. ජයෙන් ජය
mp3songs
Thanks....!
mp3songs
Thanks
Aditha Praween
නියම චිත්‍රපටියක් .
දැන් සබ් එක්කම බලන්න පුලුවන්.
දිගටම සබ් කරමු.
අපි ඔයාලා එක්ක .
:DAsh
pattai saho..... hindi dena ekata nam hadawathinma isthuthi
දිෂාන්
එළ මචං මං දැන්ම බානවා ජය වේවා !
නලින්
සුභ පතනවා කුළුදුල් උපසිරැසි ගැන්විම වෙනුවෙන්
සුදේෂ් සහෝ
ජය වේවා!
Saman Prasad ( Black Panther )
ela ela
Lakmal
එල එල අපිත් ගත්තා එහෙනම් thanks මචං
රොයිලි
බොහොම ස්තූතියි සුදේශ් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, මේකේ දෙවැනි එකටත් සබ් දෙන්න, ජයවේවා.
M.G.T.Sudesh
thank u all..........
“චූටී මල්ලි”
මේකෙ අන්තිමට ආපු එකනම්
බැලුවා මචන්
එල එල
සබට තුති
ඔබට ජය....Darshana
sinhala sub ekata thanks macho...
para
thnx aiya............
Anush
ජය වේවා!
gihan
උපසිරසට බොහොම ස්තුතියි
Amalka Himeshan
Thanks
සාරංග ජේ. ලියනගම
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanx saho sub 1ta...