හැමදාම උපසිරැසි බාගෙන බලන එකේ මටත් හිතුනා උපසිරැසියක් හදන්න, මේකට උදව් කරපු සොහාන් සහෝටත්. ඉඩ ලබාදුන්න Baiscope එකේ අයියල කට්ටියටමත් ස්තූති කරනවා. පළවෙනි උපසිරැසිය නිසා වැරදිත් ගොඩක් ඇති. මේක 2011 තිරගත වුන හින්දි චිත්‍රපටයක්. ගොඩක් දෙනා මේක බලලත් ඇති. පළවෙනි වැඩේ නිසා මේක කරන්න හිතුනා. මේකේ Emraan…

හැමදාම උපසිරැසි බාගෙන බලන එකේ මටත් හිතුනා උපසිරැසියක් හදන්න, මේකට උදව් කරපු සොහාන් සහෝටත්. ඉඩ ලබාදුන්න Baiscope එකේ අයියල කට්ටියටමත් ස්තූති කරනවා. පළවෙනි උපසිරැසිය නිසා වැරදිත් ගොඩක් ඇති. මේක 2011 තිරගත වුන හින්දි චිත්‍රපටයක්. ගොඩක් දෙනා මේක බලලත් ඇති. පළවෙනි වැඩේ නිසා මේක කරන්න හිතුනා. මේකේ Emraan Hashmi (අර්ජුන්) වගේම අපි කවුරුත් දන්න Jacqueline Fernandez (ප්‍රියා) රඟපානවා. මේක IMdb rating 5.9 අරන් තියෙන action, crime . ගනයට වැටෙන සලරුවක්.
මේකෙ ප්‍රධාන චරිතය වන අර්ජුන් හිටපු පොලිස් නිලධාරියෙක්. එයාව ගෑනු ළමයි පැහැරගැනීම පිළිබඳ ප්‍රශ්ණයක් හොයන්න Sameer කියල කෙනෙක් යොදාගන්නව. පස්සෙ මෙයා දැනගන්නව මේතන පැහැරගැනීමට අමතර මිනී මරන සිද්දියකුත් වෙනව කියල. අර්ජුන් මිනී මරුව හොයා ගනීද, එයා ඒක නතර කරයිද කියල ඔයාලම බලන්නකෝ. ස්තූතියි…………………….!
49DED4619BB723061A780D94A8CCC9C0ADEEFA4D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,248 downloadsDownload Murder_2_2011_baiscopelk.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිඳු බුද්ධිප්‍රිය (P.K)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පසිඳු බුද්ධිප්‍රිය (P.K)
Subtitles
23 comments
ඉසුරු දිල්ශාන්
achi
පළමු සබ් එකට සුබ පැතුම් සහෝ!!!
දිගටම කරන්න.
ජය!!!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!නලින්
ස්තුතියි පසිදු සහෝ.
අඩවියට සාදරයෙන් පිලිගන්නවා. පළමු නිර්මාණයට සුබ පැතුම්!
ජය වේවා~!
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි පසිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Suresh Jayathilaka
එල එල. දිගටම සබ් දෙමු සහෝ ☺☺☺
kent
thanxs machn
prabhath
hindi walata wadi kemattak ne at palamu wadeta suba pathanawa tanks tawa karamu
තාරක නුවන් දිල්හාර
බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා...
නම පී.කේ. උනාට කොල්ලා පී.කේ.(බීලා) නැතුව ඇතැයි සිතනවා.. ;)
දිගටම සබ් දෙමු..
ජයෙන් ජය...Kulanjana Maduranga
1st sub1ka neda PASINDU....ehenm issellama mmth suba pathanawa.... Dewanuwata oyage sub 1ta godak isthuthi..... Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai.... Thanks again....jaya wewa...........
tiron
niyamayi.lassana kathawak.thankzzzzzzzzzzzzzzzzzzzzz
sohan jayasooriya
niyamai saho..jayaweva..mage unusum subapathum..digatama sub demu..
thisal
ස්තුතියි පසිදු සහෝ.
kavi
thanx pasindu...god bless !!!!!!!!!!!!
“චූටී මල්ලි”
kalin baluwa tnx
indika
ස්තුතියි .....ජය වේවා!...
මධුකප්‍රිය පෙරේරා
ආ තවත් අලුත් උපසිරසිකරුවෙක් ..
සහෝව සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට ..
ඒවගේම ඔබට දිගු ගමනක් යාමට සුබ ප්‍රාර්ථනා කරනවා ..
එසේනම් ඔබට ජයවේවා ..SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි සහෝ!
පලමු උපසිරැසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම් !
ෆිලුම කලින් බලා ඇත .
එනිවේ, සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
ජයෙන් ජයම වේවා !!SAMILA
Ela ela aho ohoma yan......:-)
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DMayura
Meka baladdi mara widihata shock wenne bn. Kiyala wadak Na ithin
Amalka Himeshan
Thanks sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

පලමු සබ් එකට සුභ පැතුම් සහෝ!