Watch Trailer

Mute (2018) Sinhala Subtitles | ගොළු පෙම්වතා… [සිංහල උපසිරැසි සමඟ]

මේ ලෝකයෙ මිනිස්සු හරිම විවිධාකාරයි.සමහරු තාක්ෂණය කෙතරම් දියුණු වෙලා තිබ්බත් යම් යම් මිත්‍යා විශ්වාස නිසා එයින් ප්‍රයෝජනයක් අරගන්නෙ නැහැ.හරියට “මෙහෙම දෙයක් කරොත් පව් සිද්ධ වෙනවා” වගේ දේවල් පවසන්නෙත්.ඉතින් මේ වගේ දේවල් වලින් කිසිම හොදක් වෙන්නෙ නැහැ.ඉතින් ඔය වගේ දෙයක් තමයි අසරණ පුංචි ලියෝටත් සිද්ධ වෙන…

මේ ලෝකයෙ මිනිස්සු හරිම විවිධාකාරයි.සමහරු තාක්ෂණය කෙතරම් දියුණු වෙලා තිබ්බත් යම් යම් මිත්‍යා විශ්වාස නිසා එයින් ප්‍රයෝජනයක් අරගන්නෙ නැහැ.හරියට “මෙහෙම දෙයක් කරොත් පව් සිද්ධ වෙනවා” වගේ දේවල් පවසන්නෙත්.ඉතින් මේ වගේ දේවල් වලින් කිසිම හොදක් වෙන්නෙ නැහැ.ඉතින් ඔය වගේ දෙයක් තමයි අසරණ පුංචි ලියෝටත් සිද්ධ වෙන්නෙ.

ලියෝට කුඩා කාලයේදීම ඉතා භයානක අනතුරක් මගින් ඔහුගෙ උගුරට හානියක් සිදු වෙනවා.දොස්තර එම වෙලාවේදී පවසන්නෙ ඔහුට හැකි ඉක්මනින්ම සැත්කමක් නොකළහොත් කතා කිරීමට නොහැකි බවයි.නමුත් මොවුන්ගෙ දෙමාපියන් එයට අනුමැතිය ලබාදෙන්නෙ නැහැ.මොකද මෙයාල හිතාගෙන ඉන්නෙ “දෙවියන්වහන්සෙ ඔහුව සනීප කරයි” කියල.කාලයත් ගෙවී යනව ලියෝගෙ දෙමාපියන් හිතාගෙන හිටිය දේ ඉෂ්ඨ වෙන්නෙත් නැහැ.ඒවගේම ලියෝට සදාකාලිකවම ඔහුගෙ කටහඩ නැති වී යනවා.ලියෝට තමන්ගෙ කටහඩ නැති වුවත් ඔහුගෙ ජීවිතයෙ බලාපොරොත්තු නැති කරගත්තෙ නැහැ.ඔහුට අනාගතයේදී බාර් එකේ බාර්ටෙන්ඩර්(බාර් එකේ වැඩ කරන මිනිහට කියන නම) කෙනෙක් විදියට සේවය කිරීමට හම්බවෙනවා.ඒවගේම කියන්න ඕන මේ අනාගතය ලෝකය ඔයාලා Blade Runner 2049 බැලුවානම් දන්නවා ඇති අනාගත ලෝකය කොයි වගේද තියෙන්නෙ කියල.ඉතින් ලියෝ මෙහෙම බාර් එකේ වැඩ කරන අතරෙ ඔහුට පෙම්වතියෙක් හම්බවෙනවා.ඇය ගැන කිව්වොත් ඔහු ලියෝගෙ කටහඩ නැති උනත් ඔහුට අකැමැත්තක් නොදක්වා ඔහුට එක පයින්ම කැමති වෙනවා.ඒක ඇත්තටම ඇයගෙ හොදකමක් කියල කතාවේදී මට දකින්න ලැබුණෙ.ඒ ඇය ලියෝට හුගක් ආදරය කරනවා.නමුත් මොහු ලියෝගෙන් ලොකු රහසක් හංගනවා.ඒක තමයි ඇය කරන ලොකුම වැරැද්ද.ඒ තමයි මැය කලින් බැදපු කෙනෙක් ඉන්න වග නොකියන එක.ඒවගේම තමයි මැයට කුඩා දරුවෙක් සිටිනවා.ඇය ඉන්නෙ නාඩිරාගෙ හිටපු සැමිය ළග.ඉතින් ඔහු තමන්ගෙ දරුවාව ඇයට දීමට කැමති වෙන්නෙ නැහැ.නඩීරා දවසක් ඇයව ඉල්ලගන්න එන වෙලේදී ඔහු ඇයව මරල දානවා.තමන්ගෙ දරුවාව ඇයට ගෙනියන්න ඉල්ලපු නිසාවෙන්.හැබැයි අසරණ ලියෝ ඒ කිසි වගක් දන්නෙ නැහැ.ඉතින් ලියෝ දවස් ගාණක් තිස්සෙ ඇය එනකම් බලාගෙන සිටිනවා.පස්සෙ ඔහුට ඇතිම වෙලා ඇයව හොයන්න අරගන්නවා යම් යම් හෝඩුවාවන් පස්සෙ ගිහිම්.ඉතින් අපි බලමුකො ලියෝට නාඩිරාව මරපු කෙනාගෙන් පළිය අරගන්න පුලුවන් වෙයිද වගේම නාඩිරාගෙ හයක් හතරක් නොදත් පුංචි කෙල්ලට කුමන ඉරණමක් අත් වෙයිද කියල?

2018 පෙබරවාරි 23 වන දින විකාශනය ආරම්භ කරපු මෙම චිත්‍රපටය හට IMDb අගය 5.4 සහ Rotten Tomatoes හෙවත් කුණු තක්කාලි අගය ලබාගැනීමට හැකි වූවේ 9% පමණි. විනාඩි 126 පුරා දිවෙන මෙම චිත්‍රපට අයින් වන්නෙ Mystery | Sci-Fi | Thriller කාණ්ඩට.මෙහි රංගනයෙන් දායක වන්නෙ Alexander Skarsgård | Paul Rudd | Justin Theroux |Seyneb Saleh යන නළුකැලයි.එහෙනම් ඉතින් නැවතත් බලන්න ආරාධනා කරන ගමන් අපි කැපුණා.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත සඳහා අදාළ වේ.

4,134 downloadsDownload Mute-2018.zip40 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

4,134 downloadsDownload Subtitles40 KB

27 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  2. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  3. Prabodha Madhusankha Hettiarachchi

    Thank bro sub ekata.....

  4. Panther

    ස්තුතියි සහෝදරයා

  5. rbcs

    පට්ට පට පට

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. 44395

    thanks bro

  8. Mayura

    මෙවන් කලාත්මක නිර්මාණ කිසි කිසියේ ගෙන එන ඔඹට අපේ උත්තම්චාාරය පද්මක්කේ

  9. praveen123321

    ela niyama film ekak digatama sub denna

  10. ranga11112

    උපසිරැසියට ස්තූතියි සහෝ

  11. එල්.සී. දමැල්

    ස්තුතී සහෝ උපසිරසට

  12. nilupulwi

    Machan mulinma ubalata respect me sub dena wadeta.❤️❤️❤️❤️ eth ban fim ekakata tv episode ekata dana caption ekai liyana lipiyai. Samahara ewa baluwama film eka balala wadak na bn. Dilwale film eka ex widihata gattoth machan eke mn sub eka download karaddi tibbe ayiya malo akka nago kiyala.itin bn eke madadi thama e de pennannanne.ethkota eka episode ekaka tibba baxtarta maranaya kiyala.e wage caption ekak daddi poddak hitaganna bari wenna dala onewata wada lipiye dana eka chuttak adukarnna podi yojanawak karanne me baiscope rasikayek widihata. ❤️ baiscope siyalu denatama jaya ❤️❤️❤️

  13. Danushka adikari

    Supire bro.

  14. IreshSampath

    thanks

  15. AsithaDilruwan

    elama saho thanks

  16. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  17. malith

    Ela ela

  18. anunethu

    Superb .thanks

  19. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  20. shenal

    thanks bro

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. jagath55

    Thanks

  23. aks

    thanks...

  24. himashguruge

    me film eka balapu kenek kiyanna hodaida meka??

  25. chinthaka_priyadrshana

    Thank U Bro...ft.

  26. Rukshan37

    Ela

  27. srgtd321

    Supiriyak..