Watch Trailer

Varnyathil Aashanka (2017) Sinhala Subtitles | පල් හොරු [සිංහල උපසිරැසි]

සුබ දවසක් බයිස්කෝප් රසිකයන්ට, මේ මගේ දෙවන උපසි‍රැසිය, මේක මළයාලම්, IMDB 6.6 ක් ගත්ත,Sidharth Bharathan විසින් අධ්‍යක්ෂණය කරන ලද Comedy චිත්‍රපටියක්. කව්ට ශිවන් ( kunchacko Boban), විල්සන් (Chemban Vinod Jose), ගිල්බට් ( saha Manikandan R. Achari), සහ ප්‍රදීෂ් (Shine Tom Chacko) ත්‍රිසුර් වල ඉන්න පො…

සුබ දවසක් බයිස්කෝප් රසිකයන්ට, මේ මගේ දෙවන උපසි‍රැසිය, මේක මළයාලම්, IMDB 6.6 ක් ගත්ත,Sidharth Bharathan විසින් අධ්‍යක්ෂණය කරන ලද Comedy චිත්‍රපටියක්.

කව්ට ශිවන් ( kunchacko Boban), විල්සන් (Chemban Vinod Jose), ගිල්බට් ( saha Manikandan R. Achari), සහ ප්‍රදීෂ් (Shine Tom Chacko) ත්‍රිසුර් වල ඉන්න පොඩි හොරු හතර දෙනෙක්.

දිනක්, මේ නගරේ පක්ෂ දෙකක දේශපාලන කෝලහාලයකින් එක් පක්ෂයක සාමාජිකයෙක් මරුමුවට පත්වීම හේතුවෙන් ඒ දවස හර්තාල දවසක් බවට ප්‍රකාශ කරනව. මේ දවසේ මේ හොරු හතර දෙනා රත්තරන් බඩු කඩයක් කඩන්න ලෑස්ති වෙද්දි මේ හොරකමට,කම්මැලි,රස්සාවක් නැති,බිරිඳ හම්බ කරන සල්ලි වලින් ජීවත් වෙන දයානන්දන් (Suraaj Venjarammoodu) මැදිහත් වෙලා කථාව ඉදිරියට ගලා යන ආකරය තමයි පෙන්නන්නෙ. මේ දේශපාලන සටනට හේතුව, ඒක මේ හොරුන්ට සම්බන්ද වෙන විදිහ සහ දයානන්දන් මේ හොරකමට මැදිහත් වෙන ආකාරය මේ චිත්‍රපටියෙන් ලස්සනට ගලපල තියෙනව.

මෙහිදී kunchacko Boban තමාගේ සුපුරුදු අහින්සක චරිතෙන් මිදිල වෙනස්ම රංගනයක් ඉදිරිපත් කරන අතර, Suraaj Venjarammoodu නැවත වරක් Thondimuthalum Dhriksakshiyum (2017) චිත්‍රපටියෙන් පසුව ඔහුගේ හැකියාව මැනවින් මෙහිදී ද ඔප්පු කරල තියෙනව. අවසානයේ, මෙම චිත්‍රපටියෙන් අපිට, අප අතර සිටින ලොකුම හොරා කවුද කියලත් බලාගන්න පුළුවන්.

(මේක මගේ දෙවන උපසි‍රැසිය නිසා අඩුපාඩු තිබුනොත් ඒවත් එක්ක Comment එකක් දාන්න කියලත් ඉල්ලා සිටිනව, විශේෂයෙන් සිසිල ප්‍රසාද් සහෝදරයා ඇතුළු බයිස්කෝප් ඇඩ්මින් මඬුල්ලට මාගේ ස්තූතිය පුදකරනව මෙය පළකිරීමට ඉඩ හසර ළබාදීම පිළිබඳව)

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය DVDRip පිටපත සඳහා අදාළ වේ.

5,254 downloadsDownload Varnyathil-Aashanka-2017.zip83 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/12/Thilina-Chamara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිළිණ චාමර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

5,254 downloadsDownload Subtitles83 KB

31 comments

  1. kaveesha kavinda

    එලම සහෝ..තෑන්ක්ස් සබ් එකට දිගටම සබ් දෙමු සුපිරි කතාවක් වගේ

  2. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  3. Shenal marasinghe 123

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.සුපිරි කතාවක්

  4. sanjeewakbg

    thanks bro......

  5. kumaradasa

    bohoma stutie sub ekata

  6. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි තිළිණ සහෝ.
    ජයෙන් ජය.

  7. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  8. ashi101

    thanks bro……

  9. ඩොක් අයියා

    ඔන්න එහෙනම් “තිළිණ චාමර” මල්ලිටත් ස්තුති වේවා උපරැසිය දුන්නාට

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. ranga11112

    ස්තුති වේවා උපරැසියට

  12. Manjula Senaratna

    පට්ට සහෝ

  13. Dayalrw

    Thanks.

  14. RK

    ohoma yannnnn.....thnx brooo!!!!!!!!!!!!

  15. Micky Virus

    නියමයි සහෝ. බොහොම ස්තුතියි උපසිරසියට. ජය….

  16. Nuwandika Dil

    Ela

  17. Hemantha De Silva

    Thanks Malli..

    Malayalam Ekak Kalekata Passe...

  18. chiran

    niyamai

  19. mahinda

    thanks ...

  20. UK_Fernando

    Thanks bro

  21. SAM_Nika

    jaya wewa...................

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. chooty777

    supiri bro maxaaaaaaaa well done

  24. Nishshanka Ruwan

    ස්තුතියි :)

  25. rangika Kariyawasam

    සුපිරිම වැඩක් සහෝ.ලෙසටම දීලා තියෙනවා සබ. ඒ වගේම ෆටිටම ෆිලුමක්.යථාර්ථවාදී සිනමාවෙ තවත් යථාර්ථවාදී පැතිකඩක් විවෘත කරලා තියෙනවා මෙි ෆිලුමෙන්. සිරාවටම මැක්සා වැඩක්.ජය හෝ.තව මලයාලමි සබ් ඔිනා සහෝ. බෝම පිං

  26. arunaprasad

    thanks macho

  27. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  28. Sachinthakkkk

    Pahara thada bro.Good luck

  29. Thilina Chamara

    සියළු අදහස්වලට බොහොම ස්තූතීයී...

  30. Lalani Maduwanthi

    Godaaak sthuthi,,,,,,,kamboji,, lechmi,,films dennako

  31. Lalani Maduwanthi

    Godaaak pin

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.