Watch Trailer

Tad the Lost Explorer and the Secret of King Midas (2017) AKA Tadeo Jones 2: El secreto del Rey Midas Sinhala Subtitles | ටැඩ් ජෝන්ස් නැවතත්:මයිඩස්ගේ පලදනාව [සිංහල උපසිරැසි සමඟ]

හායි කොහොමද ඔයාලට අද ඔයාලට ඇනිමේෂන් කතාවක් අරගෙන තමයි ආවේ. ඇත්තටම මේක Tad, the Lost Explorer (2012) දෙවෙනි කොටස.ඉංග්‍රීසි එකේ ගොඩක්ම වැරදි තිබ්බා,ඒවත් හදාගෙන තමයි ඔන්න මම අද මේ කතාව අරගෙන ආවේ.පලවෙනි කතාව මතක නැති කට්ටිය ඒක බලන්න. හොදයි එහෙනම් කතාව පැත්තට හැරෙමු,ටැඩ් ජෝන්ස්ව දැන් හැමෝම දන්නවා ඇතිනේ,…

හායි කොහොමද ඔයාලට අද ඔයාලට ඇනිමේෂන් කතාවක් අරගෙන තමයි ආවේ. ඇත්තටම මේක Tad, the Lost Explorer (2012) දෙවෙනි කොටස.ඉංග්‍රීසි එකේ ගොඩක්ම වැරදි තිබ්බා,ඒවත් හදාගෙන තමයි ඔන්න මම අද මේ කතාව අරගෙන ආවේ.පලවෙනි කතාව මතක නැති කට්ටිය ඒක බලන්න.

හොදයි එහෙනම් කතාව පැත්තට හැරෙමු,ටැඩ් ජෝන්ස්ව දැන් හැමෝම දන්නවා ඇතිනේ,එයා ගොඩක්ම කැමති පුරාවිද්‍යා දේවල් වලට,එයා ගොඩනැගිලි හදන තැනක තමයි මුලින්ම වැඩ කරන්නේ,එයා වැඩ කරන ගමන් ඉගෙන ගන්න කෙනෙක්,එයාගේ හුරතලා දන්නවා ඇතිනේ ජෙෆ්ව,බැලු පැටියව,..කොහොමහරි වැඩ කරගෙන ඉද්දි එයාගේ හොදම යාලුවගෙන් කෝල් එකක් එනවා සේරා,මෙයා සේරාට ටිකක් කැමැත්තෙන් ඉන්නේ,මේක එයාට කියන්න ලැජ්ජාවෙන් ඉන්නේ,කොහොමහර් වේගාස් වල ප්‍රදර්ශනයකට ටැඩ්ට ආරාධනා ලැබෙනවා,මොකද සේරා ලොකු සොයාගැනීමක් කරලා තියෙනවා කියලා,කොහොමහරි මෙයා මෙයාගේ බැලු පැටියත් එක්ක එහෙට යන්න ලෑස්ති වෙනවා, පලවෙනි කොටසේ මතක ඇතිනේ,මමිව,ඒ මමී ටැඩ්ව හොයාගෙන එනවා,ඇත්තටම වෙලා තියෙන්නේ එයාලගේ දේශයෙන් මමිව පන්නලා දාලා,කොහොමත් මමී මෙයාගේ සහෝදරයෙක් වගේ කියලා තමයි කියන්නේ,කොහොමහරි ටැඩ්,මමී,ජෙෆ් ඔක්කොම වේගාස් යනවා අර ප්‍රදර්ශනයට,ඊට පස්සේ ටැඩ්ට සේරාව හම්බවෙනවා,සේරා ඊට පස්සේ එයාට එයාගේ සොයාගැනීම ගැන කියනවා, ඒ කියන්නේ මයිඩස්ගේ බලය ගැන ,මයිඩස් කියල රජ්ජුරුවෙක් එයාගේ පලදනාව කොටස් තුනකට කඩලා වෙන් කරනවා,ඒ තුන එකතු කරාට පස්සේ පලදනාව දාගන්න තැනැත්තා එයා අල්ලන ඕනෙම දෙයක් රත්තරන් බවට පත් කරන හැකියාවක් කියනවා.ඔන්න ඔය විදියට තමයි කතාව ගලාගෙන යන්නේ. කතාවේ චරිත ගැන ටිකක් කියන්නම්,

Óscar Barberán=ටැඩ් ජෝන්ස් (voice)
Michelle Jenner=සේරා ලොව්රෝයි (voice)
Adriana Ugarte=ටිෆිනි (voice)
Luis Posada=මමී (voice)
Miguel Ángel Jenner=ජැක් රැකුම් (voice) විදියටත් චරිත වලට හඩකවනවා.

කතාව ගැන කිව්වා ඇති කියලා මම හිතනවා,ගොඩක් ලස්සන ඇනිමේෂන් එකක්, මම හිතනවා ඔයාලා මේක බලයි කියලා, ඊලග උපසිරසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාල වේ.

8,938 downloadsDownload Tad-the-Lost-Explorer-and-the-Secret-of-King-Midas-2017.zip38 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/RasheenMansilNew-e1483564628824.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-03-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රෂීන් මන්සිල්

Subtitles

8,938 downloadsDownload Subtitles38 KB

34 comments

  1. losaka

    ස්තුතීයි සහෝ

  2. Hiran Eranda

    e bn meka aluth ekakda? parana film ekema?

  3. Udara Damith Dissanayaka

    මන් මේකේ කලින් එක බලල්ල නෑ
    කලින් එක බලලම පටන් ගන්නවා

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Pushpa Kumara

    thanx bro sub ekata

  6. IreshSampath

    thanks

  7. Menake Edirisinghe

    Thank You...!!!!

  8. lakitharu

    THANKSSSSSSSSSSS

  9. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ
    පුලුවන්නම් Godzilla: Planet of the Monsters (2017) සබ් දෙන්න

  10. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  11. විමා

    මේකේ දෙක ආව බව දැනගෙන හිටියේ නැහැ බන්
    අනිවා බැලිල්ලක්
    පලවෙනි එක සුපිරි
    සැබට තුති ආ :D

  12. AsithaDilruwan

    elama saho thanks

  13. chathura1985

    ela malliya ela thanks lot

  14. Dhanushkadill

    Thanks!!!!!!!!!!!!!!!!!!!

  15. Kaushan Herath

    1weni film 1 supiri.mekath ewagema athi.sabata thanks

  16. subodha

    Thanks

  17. Sanath Indika

    thx bro

  18. D.Chamara

    download karagena balagena hitiya sub eka denakam . bohoma sthuthi sahooo jaya.... :D

  19. kasuns157

    supper

  20. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රෂින් සහෝ.
    ජය.

  21. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  22. Sandeepmadushan

    Ela machn..thanx..

  23. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  24. Nipun Tharuka

    Bohoma sthuthi sub ekata..

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Amal_indika

    thanx bro ela

  27. Hiranhiru

    ගොඩක් ස්තුතියි.. ජයවේවා..

  28. Mahesh ruwan

    bohoma shuthi sub ekata

  29. mindika

    Thanks !!!!!!!!!!!!!

  30. Aravinda Munasingha

    thanx saho

  31. Nishanpradeep95

    සිංහල සබ් එකට ගොඩක් ස්තුති සහෝදරයා…
    හොද වැඩක් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා…
    ජය වේවා…
    පුලුවන්නම් Big momma’s house 2 සහ grow ups 1 සබ් ටික දෙන්න බලන්න..

  32. Lahiru Lakshan

    thanks..

  33. Pasanmadhawa

    thnx saho

  34. 1997avishka

    Thanks saho