හායි කිව්වා යාළුවො කාටත්..ආයෙත් ගෙනාවා විනෝද වෙන්න පුළුවන් විදියෙ ෆිල්ම් එකක්. වැඩ ටිකක් වැඩි නිසයි දෙන්න පරක්කු වුණේ. නැත්නම් බාරගෙන ගොඩක් දවස්. මේක ඉතින් මම අර කලින් දුන්නු ඒවා වගේ වැඩිහිටි අයට ගැලපෙන විදියෙ හාස්‍යයටම බර එකක්. ෆිල්ම් එක එළියට ඇවිත් තියන්නෙ 2008 අවුරුද්දෙ. මේකෙ IMDb අගය 5.9 ක් තමය…

හායි කිව්වා යාළුවො කාටත්..ආයෙත් ගෙනාවා විනෝද වෙන්න පුළුවන් විදියෙ ෆිල්ම් එකක්. වැඩ ටිකක් වැඩි නිසයි දෙන්න පරක්කු වුණේ. නැත්නම් බාරගෙන ගොඩක් දවස්. මේක ඉතින් මම අර කලින් දුන්නු ඒවා වගේ වැඩිහිටි අයට ගැලපෙන විදියෙ හාස්‍යයටම බර එකක්. ෆිල්ම් එක එළියට ඇවිත් තියන්නෙ 2008 අවුරුද්දෙ. මේකෙ IMDb අගය 5.9 ක් තමයි අරන් තියන්නෙ. ඔයාලට American Pie චිත්‍රපටි එකතුව පුරාවටම දැකගන්න පුළුවන් වුණු චරිතෙකුත් මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතවලින් එකක් රඟ දක්වනවා. ඒ තමයි Jason Biggs. තව Kate Hudson, Dane Cook කියන නළු නිළියන් ප්‍රධාන චරිත රඟපානවා.
කතාව ටිකක් කිව්වොත්..
මේකෙ ඉන්නවා ටෑන්ක් කියලා කොල්ලෙක්. එයා වෙන කොල්ලන්ගෙ ගෑනු ළමයි පෙම් හමුවීම් වලට එක්ක ගිහින් කෙල්ලට එපා වෙන විදියට හැසිරෙනවා. ඒත් එයා ඒවා කරන්නෙ එයා එක්ක යන ගෑනු ළමයිගෙ කොල්ලන්ගෙ අනුබල ඇතුව. ඒ කිව්වෙ කොල්ලො තමයි මිනිහට ඕඩර් දෙන්නෙ තමන්ගෙ කෙල්ල එක්ක ගිහින් ඒ වගේ එපා කරවන්න. එතකොට ටෑන්ක් එක්ක යන ගෑනු ළමයින්ට හිතෙනවනේ තමන්ගෙ කොල්ලා තරම් හොඳ කෙනෙක් නෑ කියලා. මම කිව්වට තේරෙන එකක් නෑ. බලන්නකො. ඒත් ඒක නෙමෙයි කතාව. ටෑන්ක්ගෙ හොඳම යාළුවා ඩස්ටි, මිනිහත් කෙල්ලෙක්ට ලයින්..ඩස්ටිටත් ඕන වෙනවා ටෑන්ක්ට තමන්ගෙ කෙල්ලව බාර දෙන්න. ඊට පස්සෙ මොකද වෙන්නෙ කියන එක ඔයාලම බලන්න..හිනාවෙන්න පුළුවන්. හැබැයි දන්නවනේ කට්ටිය කතා කරන භාෂාව නම් එච්චර හොඳ නෑ..
තවත් හොඳ චිත්‍රපටියක් අරන් එන්නම්.කලින් මගේ හැම වැඩකටම කමෙන්ට් එකකින් සප් එක දුන්නු අයියලා මල්ලිලා කාටත් ගොඩාක් ස්තූතියි. ජය වේවා!
650 MB (BR) කොපිය මෙතනින් බාගන්න
9B62C3A44CDF970BA674209DA467A316DEB987BE ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,562 downloadsDownload My.Best_.Friends.Girl_.2008.baiscopelk.zip55 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Kavindu-Sithmina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු සිත්මිණ සරණසිංහ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු සිත්මිණ
Subtitles
31 comments
chanaka
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)වරුණ රංගජිත් (වරූ)
ආහ්... ආස එකක් වගෙයි මම...
අනිවා බෑමක් තමයි..
ජය..czRGsl
Thanksssss......... patta filumak wage........... :) :)
Kulanjana Maduranga
niayamai…Thanks KAVIDU saho Sub 1ta.digatama sub demu.jaya wewa……………
අශේන් මදුශංක
මේකනං මරු වගේ.. එළ එළ නියමයි..
ස්තූතියි උපසිරසට..!LAKSHAN
උපසිරැසියට තුති…… :)
LAKSHAN
elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
mudiya / මුදියා
සෑහෙන්න කාලෙකට පස්සෙ තමයි මේ පැත්තෙ ආවෙ.
වැඩ කෝටියක් තිබ්බ පහුගිය ටිකේ.
ආපු නැති ටිකට සුපිරිම ෆිල්ම් ගොඩකුයි ටීවී සීරීස් ගොඩකුයි දීල තියෙන අපේ බයිස්කෝප් සිංහලෙන් අඩවියේ උපසිරැසිකරුවන්ට, කාරියන්ට හද පතුලෙන්ම ස්තූති කරනව.
වෙනද වගේ මේව බලන්න කාලය නැති වුනාට පුළුවන් විදිහට පුළුවන් ඒව බලනව.
ඒ නිසා හැමෝගෙන්ම ඉල්ලනව මේ කරන වටිනා වැඩේ දිගටම කරගෙන යන්න කියල.
එහෙනම් හැමෝටම,
ජයවේවා.බොහෝ.....................................................................................................ම ස්තූතියි...!Thisal
thku bnz
නලින්
ස්තුතියි කවිඳු සහෝ..
ෆුල් ආතල් කතාවක් නේ තියෙන්නේ.
ජය වේවා..
me
Thanks
indika
thnq :)
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය...................prabhath
thanks
hetti
Thanks bro...!!
shan
thanks machan
sameera
Thanks bro…
අදිත ප්‍රවීන්
නියමයි සහෝ .
බොහොම ස්තුතියි උපසිරැසියට !
:Dඉසු ඩිපි (Isu DP)
නියමයි kavidhu සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!Dilshan kalinga
බොහොම තුති සහෝ සබට.
thushari
thanks malli
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Niro
Thnx bro patta wage onna banna damma
Udara Rajapakse
ela machooooo........ :) :)
චන්දිම අමරසිංහ
නියමයි නියමයි.... දිගටම කරගෙන යමු...
මේවාතමයි ඕන....
ජොක් ටිකක් දැන් අඩුයි වගේ නේ....#@!...
සුභපැතුම් ඉදිරියටම යමු.හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
P.K
Thanx saho...
ricadodamien
thank u Kavidu brother & baiscope team for the sub, all the best to baiscope team........
salindakgrs
Elaz...
Sahan Gayantha
thanks a lot Kavindu saho sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks