Watch Trailer

Irumbu Kuthirai (2014) | ප්‍රේ‍ම‍ය ‍වෙ‍නු‍වෙන්‍ ‍ඕ‍න ‍දෙ‍යක්‍ ‍ක‍ර‍මි!!! [සිංහල උපසිරැසි සමඟ]

කො‍හො‍ම‍ද ‍යා‍ලු‍ව‍නේ? ‍ඔන්‍‍න ‍ම‍ම Megha (2014) එ‍කේ, ‍ලි‍පි‍යේ ‍ස‍ද‍හන්‍ ‍ක‍ල ‍වි‍දි‍හ‍ට ‍ඊ‍ල‍ග‍ට ‍ගේන්‍‍න ‍හි‍ටි‍ය ‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට‍ය ‍නම්‍ ‍මේ‍ක ‍නෙ‍මේ. ‍ඒ‍ක ‍වෙ‍න ‍එ‍කක්‍. ‍ඒ‍ක ‍ල‍ග‍දී‍ම ‍ගේන්‍‍නම්‍. ‍මේ‍ක ‍‍ම‍ම ‍ක‍රන්‍‍න ‍බා‍ර ‍අ‍රන්‍ ‍හි‍ටි‍ය ‍චිත්‍ර‍ප‍ට‍යක්‍ ‍නෙ‍මේ. ‍ඇත්‍‍ත‍ට‍ම ‍මේ‍ක ‍ල‍…

Irumbu-Kuthirai-(2014)

කො‍හො‍ම‍ද ‍යා‍ලු‍ව‍නේ? ‍ඔන්‍‍න ‍ම‍ම Megha (2014) එ‍කේ, ‍ලි‍පි‍යේ ‍ස‍ද‍හන්‍ ‍ක‍ල ‍වි‍දි‍හ‍ට ‍ඊ‍ල‍ග‍ට ‍ගේන්‍‍න ‍හි‍ටි‍ය ‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට‍ය ‍නම්‍ ‍මේ‍ක ‍නෙ‍මේ. ‍ඒ‍ක ‍වෙ‍න ‍එ‍කක්‍. ‍ඒ‍ක ‍ල‍ග‍දී‍ම ‍ගේන්‍‍නම්‍. ‍මේ‍ක ‍‍ම‍ම ‍ක‍රන්‍‍න ‍බා‍ර ‍අ‍රන්‍ ‍හි‍ටි‍ය ‍චිත්‍ර‍ප‍ට‍යක්‍ ‍නෙ‍මේ. ‍ඇත්‍‍ත‍ට‍ම ‍මේ‍ක ‍ල‍හි‍රු ‍සම්‍‍පත්‍ ‍ස‍හෝ‍ද‍ර‍යා ‍ත‍ම‍යි ‍බා‍ර ‍අ‍රන්‍ ‍තිබ්‍‍බේ. ‍මං‍ ‍වෙ‍නු‍වෙන්‍ ‍මේ‍ක‍ට ‍උ‍ප‍සි‍රැ‍සි ‍ක‍රන්‍‍න ‍මේ‍ක ‍ල‍බා ‍දී‍ම ‍වෙ‍නු‍වෙන්‍ ‍ල‍හි‍රු ‍අ‍යි‍යා‍ට ‍බෙ‍හෙ‍වින්‍ ස්‍‍තූ‍ති‍යි. ‍ම‍ම ‍නො‍හි‍ත‍පු ‍වෙ‍ලේ, ‍මේ ‍චිත්‍ර‍ප‍ට‍ය‍ට ‍කා‍ල ‍රා‍මූ ‍නිර්‍මා‍න‍ය ‍ක‍ර‍ලා ‍දුන්‍‍නූ, ‍ස‍මී‍ර ‍ච‍තු‍රං‍‍ග ‍අ‍යි‍යා‍ටත්‍ ‍බෙ‍හෙ‍වින්‍ ස්‍‍තූ‍ති‍යි. මො‍ක‍ද ‍වෙ‍න‍දා ‍ම‍ම ‍ගේ‍න ‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට ‍මෙන්‍‍ම ‍මේ ‍චිත්‍ර‍ප‍ට‍ය ‍ස‍ද‍හා ‍අන්‍‍තර්‍ජා‍ල‍ය ‍තු‍ල ‍කි‍සි‍දු ‍බ‍ස‍කින්‍ ‍උ‍ප‍සි‍රැ‍සි‍යක්‍ ‍ප‍ල ‍වී ‍නො‍ති‍බී‍ම ‍හේ‍තු‍වෙ‍නි. ‍‍ඒ ‍ව‍ගේ‍ම ‍ස‍මී‍ර ‍ච‍තු‍රං‍‍ග ‍අ‍යි‍යා‍ට, ‍මං‍ ‍හින්‍‍දා ‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට‍යක්‍ ‍න‍ර‍බන්‍‍න ‍සි‍දු ‍උ‍නා. ‍ඒ ‍ගැ‍න ‍ම‍ට ‍ස‍තු‍ටු‍යි. 😀 ඔන්‍‍න ‍ඉ‍තින්‍ ‍වෙ‍න‍දා ‍ව‍ගේ‍ම ‍ත‍වත්‍ ‍අ‍සා ‍ලි‍ය‍පු ‍උ‍ප‍සි‍රැ‍සි‍යක්‍ ‍ඔ‍යා‍ල‍ගේ ‍ර‍ස ‍වින්‍‍ද‍න‍ය ‍ස‍ද‍‍හා ‍මෙ‍සේ ‍පු‍ද ‍ක‍ර‍න‍වා.

‍චිත්‍ර‍ප‍ට‍යේ ‍ප‍සු‍බි‍ම ‍ගත්‍‍තොත්‍ ‍මෙන්‍‍න ‍මෙ‍හෙ‍ම‍යි. ප්‍ර්‍ධා‍න ‍න‍ළු‍වා ‍වන්‍‍නේ Atharvaa, ‍ඒ ‍ව‍ගේ‍ම ප්‍ර්‍ධා‍න ‍නි‍ළි‍ය ‍වන්‍‍නේ ‍අ‍ප ‍ක‍වු‍රුත්‍ ‍දැන්‍ ‍හො‍දින්‍ ‍අ‍දු‍න‍න Priya Anand ‍ය. ‍චිත්‍ර‍ප‍ට‍යේ ‍අධ්‍යක්‍‍ෂ‍ක ‍ව‍ර‍යා ‍වන්‍‍නේ Yuvaraj Bose. ‍සං‍‍ගී‍ත ‍අධ්‍යක්‍‍ෂ‍න‍ය ‍ක‍ර‍ලා ‍ති‍යෙන්‍‍නේ, G. V. Prakash Kumar. ‍චිත්‍ර‍ප‍ට‍ය ‍නි‍කුත්‍ ‍වෙ‍ලා ‍ති‍යෙන්‍‍නේ 2014 ‍අ‍ගෝස්‍‍තු ‍ම‍ස 29 ‍වෙ‍නි‍දා‍ය. ‍චිත්‍ර‍ප‍ට‍ය Action, Drama ‍වර්‍ග‍ය‍ට ‍ත‍මා ‍අ‍යත්‍ ‍වෙන්‍‍නේ.

‍චිත්‍ර‍ප‍ට‍යේ ‍ක‍තා‍ව ‍මෙන්‍‍න ‍මෙ‍හෙ‍ම‍යි ‍ග‍ලා‍ගෙ‍න ‍යන්‍‍නේ. ප්‍රි‍ති‍වි ‍රාජ්‍ ‍කි‍යන්‍‍නේ, ‍ඉ‍ගෙ‍න ‍ග‍නි‍මින්‍ ‍ඉද්‍‍දි, ‍අ‍ති‍රේ‍ක ‍කා‍ල‍යේ ‍පී‍සා ‍බෙ‍දා‍හ‍රින්‍‍නෙක්‍ ‍වි‍දි‍හ‍ට ‍ක‍ට‍යු‍තු ‍ක‍ර‍න ‍කොල්‍‍ලෙක්‍. ‍මෙ‍යා ‍නි‍සා ‍පී‍සා ‍ල‍බා ‍දෙ‍න ‍ශා‍කා‍ව‍ටත්‍ ‍පා‍ඩු ‍වෙ‍න‍වා. ‍මො‍ක‍ද ‍කිව්‍‍වොත්‍ ‍මෙ‍යා ‍මාර්‍ග ‍නී‍තී ‍රී‍තී ‍අ‍කු‍ර‍ට‍ම ‍පි‍ලි‍ප‍දි‍න ‍කෙ‍නෙක්‍. ‍එ‍ක ‍මාර්‍ග ‍නී‍ති‍යක්‍‍වත්‍ ‍ක‍ඩන්‍‍න ‍කැ‍ම‍ති ‍නෑ. ‍මේ ‍අ‍ත‍රේ ‍ද‍ව‍සක්‍ ‍යම්‍ ‍වැ‍ර‍දි ‍වි‍හි‍ලු ‍කි‍රී‍මක්‍ ‍කෙල්‍‍ලෙක්‍ ‍මෙ‍යා‍ට ‍ක‍රන්‍‍න ‍ක‍රන්‍‍න ‍ගි‍හින්‍ ‍‍මෙ‍යා ‍ඒ ‍කෙල්‍‍ල‍ට ‍ආ‍ද‍ර‍ය ‍ක‍රන්‍‍න ‍ප‍ටන්‍ ‍ගන්‍‍න‍වා. ‍න‍මුත්‍ ‍ඒ ‍කෙල්‍‍ල ‍එ‍හෙ‍ම ‍හි‍තන්‍‍නේ ‍නැ‍හැ. ‍මෙ‍හෙ‍ම ‍මේ ‍අ‍ය ‍මි‍තු‍රන්‍‍ව ‍ආශ්‍ර‍ය ‍ක‍රද්‍‍දි, ‍කෙල්‍‍ල ‍කි‍ය‍න‍වා ‍මෙ‍යා‍ට ‍බ‍යික්‍ ‍එ‍කක්‍ ‍නැ‍ති ‍නි‍සා, ‍බ‍යික්‍ ‍එ‍කක්‍ ‍ගන්‍‍න ‍කි‍ය‍ලා. ‍එ‍ත‍නින්‍ ‍එ‍හා‍ට ‍ම‍ම ‍ක‍තා‍ව ‍කි‍යන්‍‍න ‍යන්‍‍නේ ‍නෑ. ‍මෙ‍යා ‍කෙල්‍‍ල ‍වෙ‍නු‍වෙන්‍ ‍බ‍යික්‍ ‍එ‍කක්‍ ‍ගත්‍‍තා‍ද? ‍ඒ ‍බ‍යික්‍ ‍එ‍ක ‍මො‍කක්‍‍ද? ‍ඒ ‍බ‍යික්‍ ‍එ‍ක‍ට‍යි, ‍මෙ‍යා‍ට‍යි ‍අ‍ත‍ර ‍සම්‍‍බන්‍‍ධ‍යක්‍ ‍ති‍යෙ‍න‍වා‍ද? ‍ඇ‍යි ‍මෙ‍යා ‍මාර්‍ග ‍නී‍තී ‍අ‍කු‍ට‍ම ‍පි‍ලි ‍ප‍දින්‍‍නේ? ‍ඒ‍ක‍ට ‍හේ‍තු‍වක්‍ ‍ති‍යෙ‍න‍වා. ‍මේ‍වා‍ට ‍පි‍ලි‍තු‍රු ‍දැ‍න ‍ගන්‍‍න ‍චිත්‍ර‍ප‍ට‍ය ‍න‍ර‍බන්‍‍න ‍කි‍ය‍ලා ‍ආ‍රා‍ධ‍නා ‍ක‍ර‍න‍වා.

‍එ‍හෙ‍නම්‍ ‍ය‍න ‍ග‍මන්‍ ‍වෙච්‍‍ච ‍ම‍හන්‍‍සි‍ය‍ට ‍ඔ‍යා‍ල‍ගේ ‍පො‍ඩි ‍හෝ ‍අ‍ද‍හ‍සක්‍ ‍ප‍හ‍ලින්‍ ‍ස‍ද‍හන්‍ ‍ක‍ර‍ගෙ‍න ‍යන්‍‍න ‍කි‍ය‍ලා ‍ඉල්‍‍ල‍මින්‍ ‍ස‍මු ‍ගන්‍‍න‍වා. ‍ත‍වත්‍ ‍දෙ‍ම‍ල ‍චිත්‍ර‍ප‍ට‍ය‍කින්‍ ‍ඉක්‍‍ම‍නින්‍‍ම ‍හ‍මු ‍වෙ‍මු. ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!

Irumbu Kuthirai (2014) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

8DC8A3E9AEC18D98246D4D2595A408E0CFEFC799 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,636 downloadsDownload Irumbu-Kuthirai-2014.zip46 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

7,636 downloadsDownload Subtitles46 KB

40 comments

  1. jayani chathupraba

    Thank youuuu

  2. ලක්ෂාන් නිලංක

    බඩු දැම්ම දීලනෙ...සබට බොහොම තුති සරාජ් සහෝ...තව මේ වගේ සුපිරි ෆිල්ම් ටිකක් දෙමු...ජය වේවාා.....!

  3. shan

    ah mare maru.. tnx saho

  4. dushan

    ela :)

  5. widuranga

    thanx bro
    tamil film thamai adu tikak
    digatama tamil denavanam kamathi
    thanx agin bro

  6. Pushpa

    elazzzzz

  7. Asel

    Nyami macho
    digatama demu
    ela film 1 wage balama balamu

  8. වරුණ රංගජිත් (වරූ)

    වාව්....වාව්..
    නියම ෆිලුමක් දීලා තියෙන්නේ...
    නියමයි සිරාජ් මල්ලී.. නියමයි...
    මමනම් ඔයා මුලින්ම ලින්ක් එක දුන්න නිසා බාගත්තා අද තමයි ඉතින්..
    සබත් ඉතින් සයිට් එකට දෙන්න කලින් ලැබුනා..
    තෑන්ක්ස් වේවා...
    ඉදිරියටම සියළු බාදක ජයගෙන යමු...
    මේ ෆිලුම් එක ඉස්සෙල්ලම දෙන්නේ බයිස්කෝප් එකෙන්...
    එහෙම දීලා හොඳ උත්තරයක් අනිත් අයට දුන්නේ....
    ජයම වේවා............!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  9. ruchira

    ela saho....

  10. indika

    thnq :)

  11. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි මලයෝ, දැන් හිටු කියලා ෆිල්ම් ගේනවා නේද..
    එල එල...
    ඔහොමම අරගෙන එම්මු..
    ජය වේවා..

  12. “චූටී මල්ලි”

    දැන් ඉතින්
    විඩියෝ
    ශොප්වල උන් මේක දලා
    ඩ්වීඩ් ගහයි නිකන් සබ් එක උන් හැදුවා වගෙ
    ඒකත් කමක් නමගම නොකපා තිබ්බොත්
    මොකද ඩ්වෙඩ් වලිනුත් ෆිල්ම්ස් බලන
    හෙන සෙට් එකක් ඉන්නවා
    සබට තුති
    ඔබට ජය....................

  13. Kulanjana Maduranga

    meka nm patta filumak ne...danma banawa...elazzzzz.subata thanks SIRAJ saho......me wage ewa thawa one.jaya wewa……………

  14. ගයාන් රූකාන්ත (ජෝනා)

    එල එල ෆිලුම නම් ගත්තේ හුගක් කලින් කියන්න උඹ දන්නවනේ
    ඔන්න සබත් ගත්තා මචෝ දැන් නම් වැඩේ නැගලම යනවා වගේ
    සබට තුති..ජය මචෝ.!! :) :)

  15. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  16. czRGsl

    Thanksss :) :)

  17. silent $

    thanx bro !!!!!!! Jaya wewa!!!!!!!!!

  18. Chandana

    thank u...... puluwan nam "kuruvi" ekatath sub dennako. :)

  19. cheshan awishka

    ගොඩක් ස්තූතියි මචන් සබ් දුන්නට!!!!!!!!!!!!

  20. LAHIRU SAMPATH

    නියමයි මලයෝ එළකිරි.මේ ෆිල්ම් එකත් අපේ සයිට් එකෙන්ම ඉස්සෙල්ලා දීපු ඒක ගැන සතුටුයි.

    දැනට මේකට කිසිම උපසිරැසියක් නැති වෙලාවේ දෙමල ෆිල්ම් නොබලන සමීර අයියම මේකේ කාල රාමු හදපු එක ගැනත් පට්ට සතුටුයි.ෆිල්ම් එකනම් මන් තුන් පාරක් බැලුවා සහෝ.ඒත් දැන් සිංහලත් එක්ක ආපහු බලනවා.

    හදවතින්ම සුබ පතනවා මචෝ උබට වගේම සමීර අයියටත්.මේ කරන සේවයට.ඇත්තටම අභියෝග ඉස්සරහා නොසේලි ඉදන් මේ ඉදිරියට යන ගමනේ තවත් ජයග්‍රහණයක් තමයි මේ සහෝ.ඒකයි මටත් ගොඩක්ම සතුටු.කට්ටියම අනිවාර්යෙන් මේක බලන්න. සුපිරි කතාවක් තියෙන්නේ

  21. La හිරු

    niyamai machan.....

  22. අදිත ප්‍රවීන්

    නියමයි කොල්ලෝ !
    පට්ට කතාව වගෙ .
    කලින්ම දුන්න එක වටිනවා !
    :D

  23. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සිරාජ් සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  24. Chathura

    thankuuuuuuuuuuuuuuuuuuuuuu machooooo

  25. Aviya

    thanks machooo

  26. Dilshan kalinga

    මේ ටයිප් ඒවා බලන්නේ නැති වුනත්, මල්ලිගේ මහන්සිය වෙනුවෙන් ඒවා බලන අය වෙනුවෙන් කරන කැපවීම අගය නොකර බැහැනේ.
    දිගටම යමු මල්ලි.සැලෙන්න එපා.

  27. SaDuN dAnUsHkA

    කාටත් කලින් බයිස්කෝප් එකේ මේ සලරැව දෙන්න ලැබිච්ච එක ලොකු දෙයක්
    අනිව බලනව.

  28. දේනුක යශාන්

    කාලෙකින් මේවගේ එකක් බැලුවෙ නෑ,එල සහෝ!
    ජය වේවා!

  29. Ishara

    Thanks sahooo..
    I like Tamil Films...

  30. රොයිලි

    බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  32. silent$

    thanx for sub....

  33. Raji

    Ela....!

  34. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ ආපුගමන් දුන්නා ...සුභපැතුම්.
    වැඩි වැඩියෙන් දෙමල හින්දි තෙලගු ඒවාට සබ් කරන්න ශක්තිය ධෛර්්‍යය ලැබේවා...
    විශේෂයෙන් මමම කාලය...
    ඉදිරියටම යමු ජයවේවා...!$%@$

  35. Pradeep

    Tamil nan aniwa balanawama thama macho,
    Godakma thanks sabata,
    Tamil, Telugu awa digatama denna.
    Sameera, Siraj dennatama Thanks.

  36. Menu

    Thank uu :)

  37. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  38. lusantha

    link 2,3 dendako mulin wage samahara ewa downlod karaganda be

  39. sachii

    sub ekata thnkss!

  40. Oushan

    Dhilluku dhuddu (2016)film eketh sub eka denna puluwanda?

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.