ඔන්න යාලුවනේ මම ඔයාලට වෙනස් විදියේ බයිස්කොප් එකක් අරගෙන අයෙමත් සැරයක් ඔයාලා බලන්න ආවා.. වෙනස් විදියේ බයිස්කෝප් එකක් කිව්වෙ මම ගොඩාක් සබ් දිලා තියෙන්නෙ හොල්මන් චිත්‍රපට වලටනේ .. මේ පාර නම් මම ඔයාලට අරන් අවේ සුපිරි කොමඩියක් මේක ගැන මාව දැනුවත් කලේ ඔයාල කවුරුත් දාන්න අපේ බයිස්කෝප් සමීර සහෝදරයා .. මේක…

ඔන්න යාලුවනේ මම ඔයාලට වෙනස් විදියේ බයිස්කොප් එකක් අරගෙන අයෙමත් සැරයක් ඔයාලා බලන්න ආවා.. වෙනස් විදියේ බයිස්කෝප් එකක් කිව්වෙ මම ගොඩාක් සබ් දිලා තියෙන්නෙ හොල්මන් චිත්‍රපට වලටනේ .. මේ පාර නම් මම ඔයාලට අරන් අවේ සුපිරි කොමඩියක් මේක ගැන මාව දැනුවත් කලේ ඔයාල කවුරුත් දාන්න අපේ බයිස්කෝප් සමීර සහෝදරයා .. මේක ගැන කියනවා නම් මේක පට්ට පතුරු බයිස්කෝප් එකක් තමයි මේක පට්ටම පට්ට කොමඩියක් … මෙකේ මුලු කථාවම ගලා යන්නෙ ආතල් සෙට් එකක් ඉන්න ග්‍රීක පවුලක් වටේ මේ ආතල් බයිස්කෝප් එක අධ්‍යක්ෂණයා කරලා තියෙන්නෙ Kirk Jones විසින් .. ඒ වගේම මේකට අයි එම් ඩිබී දර්ශකයේ 6.1 අගයක් හිමි වෙලා තියෙනවා …….
කථාව ගැන කියනවා නම් මේක ගලා යන්නෙ ග්‍රීක පවුලක් වටා මේ පවුලේ හැමෝම ගොඩාක් සමීපයි .. සමීපයි ක්ව්වේ හැමවෙලාවේම වගේ හැමෝම එකට තමයි ඉන්නෙ ගස් කියන්නෙ මේ පවුලේ ප්‍රධානියා පොරට මාර ග්‍රීක ජාතීකයෙක් වීම හරිම උජාරුවෙන් ඉන්නේ ඔහුට ඕන කරනවා පැරීස් ඒ කියන්නෙ ගස් ගේ මිණිබිරිය ඔහුට ඕන පැරීස්ට ග්‍රීක කොල්ලෙක් හොයලා කසාද බන්දන්න ඒ අතරේ තමයි ගස්ට ඔහු ගේ විවාහ සහාතිකය හමුවෙන්නෙ එකේ තියෙන විදියට ගස් .. ඒවගේම මරියා ඒ කිව්වේ පැරිස් ගේ ආච්චි අම්මා ඔවුන් තවම කසාද බැඳලා නැහැ .. මේක මරියාට කිව්වම පිස්සු නටන්න ගන්නවා පවුලේ අය එකතු වෙලා ඔවුන් අයෙමත් විවාහ කොරලා දෙන්න තමයි හදන්නෙ ….. පැරිස් ගේ හිතේ කොල්ලෙක් ඉන්නවා ඇය ගේ පාසලේ කෙනෙක් ……….. ආච්චියි සීයයි \\\\(ගස් සහා මරියා) අයෙමත් සැරයක් කසාද බන්දන්න ඔයාලා කලින් එහෙම දෙයක් දැකලා තියෙනවද .. ඒ වගේම ඔහු ඒ පවුලෙ ඉන්නෙත් පට්ට ආතල් දෙන සැට් එකක් ….. ඔවුන් තමයි මේ මංගල උත්සවය සැලසුම් කරලා කරන්න යන්නෙ ඒ වගේම පැරිස් නිව්යෝක් වල ඉගෙන යන්න හිතා ගෙන ඉන්නෙ ඒ අතරේ ඇය බෙනට් ඒ කිව්වේ මම අර කලින් කිව්ව කොලු ගැටයා ඔහුට ආදර යෝජනාවක් කරනවා ඔහු ඇයට කැමති වේවිද ? ඔහු ග්‍රීක ජාතීකයෙක්ද ? ආච්චිගෙයි සියගෙයි මංගල උත්සවය ජරමරයක් නැතිව සිද්ධ වේවිද ?? ඒක දැන ගන්න නම් .. මේ පට්ට පතුරු කොමඩිය බලන්නම වෙනවා .. නොබලා කොහොමද මේක සුපිරි කොමඩියක් නෙව .. මේක බාගන්න දාන අතරේ පොඩි අදහසකුත් කොටලා යන්න අමතක කරන්න එපා .. තවත් සුපිරි බයිස්කෝප් එකකට සබක් අරගෙන ලගදීම හමුවෙන්නම්කෝ. බයිස්කෝප් එකට ජයෙන් ජය !!!
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.
2,547 downloadsDownload My.Big_.Fat_.Greek_.Wedding.2.2016.Baiscopelk.com_.rar38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/YushanPiyumal2.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
30 comments
kanthaDLA
Today ddl
තෑන්ක්යු මචං Sub එකට
මෙන්න Direct Link එක :- http://www.todayddl.xyz/big-fat-greek-wedding-2-2016-720p-b…Witharanage Suranjith
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…
මේ තියෙන්නේ Direct Download Link එක : http://www.pariganakapiyasa.com/2016/06/my-big-fat-greek-we…[ Direct සහ Torent Download Link ]
හැමෝටම සුබ දවසක්!
sameera
good work brother
md
thanx
Sanjaya
Thanks Saho...
Sanjaya
Ruwan Kariyawasam
Thanks.
Gayan
මගේ ඩවුන්ලෝඩ් එක එන්නේ නෑනේ ඇයි ඒ
Jack
බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
ජය.Anush
සබ දුන්නට බොහොම ස්තුති..
Asitha
elas thanks
Imila Umeshan Amarasinghe
Thanx Brooo... onna Gatta....
මචං… පුලුවන්නම් මේකට සබ් 1ක දාලා දියන්කෝ….
පට්ට ෆිල්ම් 1ක බං….The Sand 2015
Torrent hash: FAFE8E11AEF902C8145854A35FA897DD6DAF08FB
මුදියා
සුපිරියි යුශානයෝ
ඔන්න බාන්න දැම්ම
ජයවේවා.බොහෝ..........................................................ම ස්තූතියි...!praneeth madu
tnx bro
me
Thanks
Kulanjana Maduranga
niayamai…thanks USHAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!Akila
720p and 1080 p with fucking seeds
https://yts.ag/movie/my-big-fat-greek-wedding-2-2016all rights reserved yts.
Thisara Neo
උපසිරැසියට තුති යුෂාන් සහෝ…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
LAKSHAN
බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
Amila
Thanks mchn...!
Amila kaushalya
saho patta bn pu;uvannam sacha baron cohen fa BRUNO kiyana film 1ta sub dennaaaa sahooo thada jaya veva
රොයිලි
බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Arjuna
Meke 1st movie eka nadda?
Kalum
blue-ray copy eka KM Player eke wada naa.
Divx eke sinhala subtitles danna baa.
Mokada karanna onaa???
Help me pleaseUdara Cooray
ස්තූතියි සහෝ
lahiru
tanxxxx broo
senaka wickramasinghe
thank you very much bro
randymac023
Sthuthi. 1 weni kotaseth sub thibbanam patta
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !