Watch Trailer

The Do-Over (2016) with Sinhala Subtitles | ​බැඳගත්තු බෙරේ ගහන්න…(18+) [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද ? ආයෙත් ඔන්න ටික දවසකට පස්සේ කොමඩියක් අරගෙන තමයි ආවේ. කොමඩියක් කිව්වාට නිකන්ම නිකන් කොමඩියක් නෙමෙයි, සුපිරි ඇක්ෂන් කොමඩියක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Steven Brill විසින්. ඒවගේම ප්‍රධාන රංගන තරු දෙක තමයි Adam Sandler සහ David Spade. මේක Netflix එකේ තමයි විකාශනය වෙලා තියෙන්නේ මැයි 27…

The Do-Over (2016)

ඉතින් කොහොමද ? ආයෙත් ඔන්න ටික දවසකට පස්සේ කොමඩියක් අරගෙන තමයි ආවේ. කොමඩියක් කිව්වාට නිකන්ම නිකන් කොමඩියක් නෙමෙයි, සුපිරි ඇක්ෂන් කොමඩියක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Steven Brill විසින්. ඒවගේම ප්‍රධාන රංගන තරු දෙක තමයි  Adam Sandler සහ David Spade. මේක Netflix එකේ තමයි විකාශනය වෙලා තියෙන්නේ මැයි 27 වෙනිදා.

චාර්ලි මැක්මිලන්  ( David Spade) බැංකුවක මැනේජර් කෙනෙක්. එයා බැඳපු ගෑණු කෙනෙක් එක්ක විවාහ වෙලා ඉන්නේ. ඉතින් එයා එච්චර සතුටින් නෙමෙයි ඉන්නේ. ඒ ගෑණු කෙනාගේ වැඩයි, එයාගේ ලමයි දෙන්නාගේ වැඩයි සේරම කරන්නේ චාර්ලි. ඉතින් දවසක් එයාගේ ඉස්කෝලේ පරණ යාළුවෙක් ආපහු හම්බවෙනවා. එයා මැක්ස් කෙස්ලර්( Steven Brill). ඉතින්  මැක්ස් එක්ක චාර්ලි ආපහු එකතුවෙලා හොඳට විනෝද වෙනවා. තව මැක්ස් කියනවා එයා FBI එකේ වැඩ කරන්නේ කියලා. චාර්ලිගේ බිරිඳට අවස්ථාවක් හම්බවෙනවා ස්පා එකකට යන්න. ඒ අතරේ චාර්ලි, මැක්ස් එක්ක බෝට්ටු සවාරියක් යනවා. එයා හොඳට විනෝද  වෙනවා. හොඳට බොනවා. ඉතින් ආපහු චාර්ලිට හොඳ සිහිය එනකොට එයා ඉන්නේ ඇඳක. ගැටගහලා. මැක්ස් කියනවා එයා වෙරි මරගාතේ දඟලන නිසා එහෙම කලේ කියලා. කොහොමහරි මැක්ස් එයාලා ආපු බෝට්ටුව පුපුරවලා මේ දෙන්නා මැරුණ විදියට පෙන්නනවා. ඒ එයාලා දෙන්නාට අලුත් නම් එක්ක අලුත් ජීවිතයක් පටන්ගන්න.ඒත් චාර්ලිට සිහිය ආවාම එයා ඒකට කැමති වෙන්නේ නෑ. කොහොමින් කොහොමහරි චාර්ලිත් අන්තිමේ වැඩේට කැමතිවෙනවා වෙන කරන්නම දෙයක් නැති නිසා. ඉතින් මෙයාලා දෙන්නා අලුත් නම් දෙකක් දාගෙන හැඳුනුම්පත් හදාගන්නේ කලින් මැරුණ දෙන්නෙක්ගේ. මැරුණ නෙමෙයි මරපු දෙන්නෙක්. තව ඒ මදිවට ඒ මැරුණ දෙන්නා අපරාධ වලට සම්බන්ධ අය. ඒවා දැනගන්නකොට ඉතින් කෝච්චිය ගිහින් ඉවරයි. ඉතින් මේ දෙන්නාට හොඳ හොඳ අකරතැබ්බ වලට මූණදෙන්න වෙනවා.

විශේෂයෙන් මතක් කරනවා වැඩිහිටියන්ට පමණක් සුදුසු දර්ශන මෙහි ඇතුලත්වෙන නිසා 18+ අය විතරක් මේක බලන්න.

ගොඩාක් වෙලාවට ඉතින් කොමඩි තමයි අරන් එන්න බලන්නේ. තව හොඳ එකක් තියනවා ඊලඟටත් අරන් එන්න, ඒකත් කොටන්න ඕන ඉක්මණට. වැඩිය මුකුත් කියන්නේ නෑ එහෙනම්.හැමෝටම ආරාධනා කරනවා මේක බලන්න කියලා. ආයෙත් ඉක්මණටම හම්බවෙමු.

ඔයාලා හැමෝටම ජය!!!​

 

 

 

 

The Do-Over (2016) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම WEB පිටපත් සඳහා වලංගු වේ.

7,698 downloadsDownload The.Do_.Over_.2016.Baiscopelk.com_.rar60 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

7,698 downloadsDownload Subtitles60 KB

43 comments

  1. sameera

    sub ekata thank.link eka ko

    1. Nüwäñthå Dúlån

      මෙන්න හෑෂ් එක
      0609AF4093BAE905BB95EC618F497A825EE41B65

    2. Ruwan Kariyawasam

      Thanks.

    3. pravmahe

      subtitle eka ganna bahane bro!

  2. supun

    magnet:?xt=urn:btih:0609AF4093BAE905BB95EC618F497A825EE41B65&dn=The+Do-Over+%282016%29+720p+WEBRiP+-+900MB+-+ShAaNiG&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.opentrackr.org%3A1337%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.aletorrenty.pl%3A2710%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.leechers-paradise.org%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Fp4p.arenabg.ch%3A1337%2Fannounce&tr=udp%3A%2F%2F9.rarbg.me%3A2710%2Fannounce&tr=udp%3A%2F%2F9.rarbg.to%3A2710%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.internetwarriors.net%3A1337%2Fannounce&tr=http%3A%2F%2Fexplodie.org%3A6969%2Fannounce&tr=http%3A%2F%2Fbigfoot1942.sektori.org%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Ftorrent.gresille.org%3A80%2Fannounce&tr=udp%3A%2F%2Ftracker.trackerfix.com%3A80%2Fannounce&tr=udp%3A%2F%2Fglotorrents.pw%3A6969%2Fannounce&tr=udp%3A%2F%2Fcoppersurfer.tk%3A6969%2Fannounce

  3. Sanjaya

    Thanks Saho..... Sub akata Bohoma Pin.

  4. Ruwan Mahagama

    thanks bro....

  5. Sisila Prasad

    තෑන්ක්ස් මචං.මේක එනකන් බලාගෙන හිටපු එකක්.ඇඩම් අයියා ඉන්නවනම් අහන්න දෙයක් නෑ ඉතින්..සුපිරි පහරක් තමයි.
    දිගටම වැඩේ කරගෙන යමු මචං.
    ජයවේවා...!

  6. "චූටී මල්ලී"

    Thanks bro

  7. ishan

    ela macho..thanks!!!!!!!!!!!!!!!!

  8. Imila Umeshan Amarasinghe

    thanx mcooo

  9. nilantha

    warcraft 2016 film ekata sub denna supiri movie ekak

    1. nadeesh

      warcaft sinhala onnam mage fb account eke post ekk thiyenwa comment ekk danna

      nadeesh karunarathna fb name eka

  10. Dulanga

    thanks

  11. Asitha

    Ela..
    Thanks

  12. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  13. Kulanjana Maduranga

    niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. Akalanka

    Thnx bro............

  15. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  16. Minara Jayakody

    Tnz machow
    Matanam comedy tama onaaaaaa...

  17. Thisara Neo

    උපසිරැසියට තුති නුවන්ත සහෝ…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  18. Piumal Chathuranga

    thanks bro.....

  19. ප්‍රණීත් චින්තක

    සැන්ඩ්ලර් අයියා ඉන්නවනං අනිවා මේක බලනවාම තමයි.
    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.
    තවත් උපසිරැසියකින් හමුවෙමු.

  20. DulangaSugeeth

    තෑන්ක්ස් මචං.මේක එනකන් බලාගෙන හිටපු එකක්.

  21. chanuka gunawardena

    appo meka balanna ba ne.... film eka nadda.... sub witharada.....

  22. isuru

    thnx....

  23. lashan

    lashan

  24. Bobby

    Thank you very much friend. Have a nice day.

  25. isuru

    thnx...

  26. Geeth

    ela ela me thiyenne supiri film sum ekata thnxx broooo...
    Jayaweewa....

  27. LAKSHAN

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  28. රොයිලි

    බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. Geeth

    සුපිරි මච්ව් sun ekata thnkxx

  30. Namesh

    Thanks bro sub ekata.... patta. comedy ekak vagee... baalama balamu.... ela ela

  31. Tharindu Athukorala

    tnx bro

  32. Lahiri

    THANKZ SAHO

  33. Dewadithya

    Thanks for Sub!

  34. Kanchaka

    Thanks

  35. Kasunabayasekara

    Thanks bro..

  36. Pramukmili

    Thanxx bro

  37. Ravindra

    Thnans sub ekata

  38. Sahan Gayantha

    thanks a lot Nuwantha saho sub ekata

  39. Shehan kavishka

    sub ekata thanks.♥️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.