Watch Trailer

My Birthday Song (2018) sinhala subtitles | උපන්දින ගීතය [සිංහල උපසිරසි සමඟ] (18+)

ඔන්න ඉතින් මගේ තුන්වෙනි සබ් එකත් අරගෙන ආවා. Sub කරනවා කියන්නෙත් හරියට කුඩු ගැහුවා වගේනේ බං. එක දිගටම කරගෙන යන්න හිතෙනවා. මගේ කලින් සබ් වලට කමෙන්ට් දාපු, මාව දිරිමත් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි‍. සබ් කරන්න තියන ආසාව නිසාම සතියක් ඇතුලත තව සබ් එකක් දාන්න පුලුවන් වුනා‍. හරි දැන් බලමුකෝ සබ් එක ගෙනාවේ මොන…

ඔන්න ඉතින් මගේ තුන්වෙනි සබ් එකත් අරගෙන ආවා. Sub කරනවා කියන්නෙත් හරියට කුඩු ගැහුවා වගේනේ බං. එක දිගටම කරගෙන යන්න හිතෙනවා. මගේ කලින් සබ් වලට කමෙන්ට් දාපු, මාව දිරිමත් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි‍. සබ් කරන්න තියන ආසාව නිසාම සතියක් ඇතුලත තව සබ් එකක් දාන්න පුලුවන් වුනා‍. හරි දැන් බලමුකෝ සබ් එක ගෙනාවේ මොන ෆිල්ම් එකටද කියලා‍‍.

කැමතිද පැය එකහමාරක්, වුනේ මොකක්ද, වෙන්නේ මොකක්ද, වෙන්න තියෙන්නේ මොකක්ද කියල හිතාගන්නවත් බැරි වෙනස්ම ආකාරයක ෆිල්ම් එකක් බලන්න‍. අන්තිමට හීනෙකින්වත් හිතපු නැති අවසානයක් තියෙන ෆිල්ම් එකක් බලන්න‍. ඔන්න එහෙනම් පුතේ ගෙනාවා ෆිල්ම් එක.

My Birthday Song (2018) 18 + මේ අවුරුද්දේ ජනවාරි 18 වෙනිදා තිරගතවීම ආරම්භ කරපු සාම්ප්‍රදායික චිත්‍රපටවලින් බැහැරට ගිය වෙනස්ම කතා තේමාවක් සහිත මේ ෆිල්ම් එක IMDB Rating 5.7ක් ලබාගෙන තියෙනවා. රේටින් අඩුයි කියලා නොබලා ඉන්න එපා පුතේ. ඔන්න කිව්වා, එක පාරක් ගැහුවහම දහදෙනෙක් විසිවෙන සටන් ජවනිකා, ලස්සන දර්ශන තලවල රූගතකර සින්දු, බඩ අල්ලන් හිනාවෙන්න පුලුවන් විහිළු ඒ කිසි දෙයක් මේ ෆිල්ම් එකේ නැහැ (දැන් අහන්න එපා මොනවද බං තියෙන්නෙ කියලා). ඒවා නැහැ කියලා ෆිල්ම් එකේ කිසි අඩුවක් නෑ. එක හුස්මට බලන්න පුළුවන් සුපිරි ෆිල්ම් එකක්. අන්තිමට මේකෙන් අපිට ලොකු අවවාදෙකුත් ලබාදෙනවා (දන්නෝ දනිති). මේකෙ පොඩි පොඩි සීන් ටිකක් නිසා 18ට වැඩි අය විතරක් බැලුවොත් හොඳයි. එහෙමෙයි කියල ඉතින් අඩු වුන් නොබලා ඉඳීවිද?

ෆිල්ම් එක ගැන මම ගොඩක් කියන්න යන්නේ නෑ. රාජිව් කියලා පුද්ගලයෙක් ඉන්නවා එයාගේ උපන් දින සාදයේදී ලස්සන ගෑණු ළමයෙක් හම්බ වෙනවා. ඉතිං ඒ හමුවීම එයාගෙ මුළු ජීවිතේම වෙනස් කරනවා. ෆිල්ම් එක ගැන කිව්වොත් ඒකෙ කුතුහලය නැතුව යන නිසා ෆිල්ම් එක බලලම කතාව දැනගන්න කෝ.

එහෙනම් මම ගියා හැමෝටම බුදු සරණයි! සබ් එක බාද්දි පොඩි කොමෙන්ටුවකුත් දාගෙනම යන්න. ජයවේවා!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත සඳහා අදාළ වේ.

6,455 downloadsDownload My-Birthday-Song-2018.zip30 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුපුන් නිරෝෂන් (නීරෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2016-12-04
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සුපුන් නිරෝෂන් (නීරෝ)

Subtitles

6,455 downloadsDownload Subtitles30 KB

44 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Thank u broo sub ekataaa. jaya wewa.....!

  2. gihan perera

    Thanks bro...Good job and well done...keep continue it...god bless you...

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  5. Ayesh Prashan

    Thank You

  6. harshani11112

    ස්තුති සුපුන් සහො....

  7. gayan4

    බොහොම ස්තූතියි සහෝ...

  8. snak

    bohoma sthuthi machooo

  9. Piumi ann

    oya karana sub wala films balanawa kiyanneth kudu gahuwa wage sean ekak saho thankz

  10. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි…..!

  11. Bandara 1976

    රේටින් අඩුයි කියලා නොබලා ඉන්න එපා පුතේ. ඔන්න කිව්වා

  12. Udara Damith Dissanayaka

    උපසිරසියට ස්තූතියි

  13. Dewadithya

    Thanks for sub

  14. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…............................................................................................

  15. Hemantha De Silva

    Thanks Supun...
    Weldone.

  16. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  17. Arux

    film eka pissu hadenawa.... good job

  18. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  19. supun bro

    Thank you..!!!
    උපසිරැසියට බොහෝම ස්තුතියි ...!!!!
    අලුතින් රිලීස් උන අනෙක් හින්දි ෆිල්ම් වලටත් ඉක්මනට සබ් දෙන්න...

  20. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. priyan99

    thanks bro sub ekata

  23. Tharindu-jayalal

    හොඳයි කියපු නිසා ගත්තා ඔන්න සබ් එකට ස්තුතියි

  24. malith

    Ela ela

  25. Lalani Maduwanthi

    Thank you supun malli

  26. D.Chamara

    bohoma sthuthi sahooo

  27. kusal lakindu

    ස්තූතියි.

  28. Gayashan Kavinda Pathirana

    Thankx fpr the sub

  29. Rockheel

    Ft

  30. slrohan

    Thnaks

  31. Kanchaka

    Thanks bro

  32. tharidu sagara

    බොහොම ස්තුතියි සිංහල උපසිරසියට
    ජය වේවා!!!

  33. shameera_91

    thanks for the sub machan,

    me film eke mokadda wenne. mata echchara terenne nane.. ara miniha ae kellawa maranawda ???

  34. nishannw

    ස්තූතියි සහෝ.ජය වේවා

  35. blackLion007

    Thanks For The Sub.......

  36. fast_furious

    Ele.... Thanks thama machoo. Jaya

  37. nishannw

    Thank u......

  38. dinukasw

    Thanx Saho sub ekata...jayen jayama wewa....

  39. mangalaP

    Thank you...

  40. Cj

    Thanks

  41. Arawinda Sunimal

    ස්තුතියි උපසිරැසියට ජයවේවා තෙරැවන් සරණයි

  42. Susesh

    Thanks wewa

  43. Rochana rukmal

    Sub packet ekk ganna nddaa.

  44. Rochana rukmal

    Sub packet ekk tiynwd ganna