මම මේ බයිස්කෝප් එකට sub 1ක් දෙන පළවෙනි වතාව. ඒ නිසා අඩු පාඩු නම් ඇති. මේ sub 1 කරන්න අවසර දුන්නු සිසිල සොයුරාටත් ස්තුතිවන්ත වෙනවා. පළවෙනි පාරට මං sub එක දෙන්නෙ My Boss කියන මලයාලම් චිත්‍රපටයටයි. මේ චිත්‍රපටය නම් ට්කක් පරණයි. 13 December 2012 වෙනිද තමයි මේක නිකුත් වෙලා තියෙන්නෙ. 2h 40min ක ධාවන කාලය…

මම මේ බයිස්කෝප් එකට sub 1ක් දෙන පළවෙනි වතාව. ඒ නිසා අඩු පාඩු නම් ඇති. මේ sub 1 කරන්න අවසර දුන්නු සිසිල සොයුරාටත් ස්තුතිවන්ත වෙනවා. පළවෙනි පාරට මං sub එක දෙන්නෙ My Boss කියන මලයාලම් චිත්‍රපටයටයි. මේ චිත්‍රපටය නම් ට්කක් පරණයි. 13 December 2012 වෙනිද තමයි මේක නිකුත් වෙලා තියෙන්නෙ. 2h 40min ක ධාවන කාලයක් සහිත IMDB අගය 6.5 ක් ගත් මේ සිනමා පටය Comedy, Family ඛාණ්ඩයට වර්ග කොට ඇත. අධ්‍යක්ෂණය සහ රචනය Jeethu Joseph ගෙනි. රංගනයෙන් දායක වන්නේ Dileep, Mamta Mohandas, Saikumar යන රංගන ශිල්පීන් හා ශිල්පිණියන් ය.
කථාව පැත්තට හැරුනොත් රස්සාවක් අත්‍යවශ්‍යව සිටින පුද්ගලයෙක් වසර ගණනාවකට පසු රස්සාවකට සම්බන්ධ වී යම් හේතුවක් නිසා රස්සාවේ ප්‍රධානී තරුණිය සමඟ විවාහ වෙයි. විවාහයෙන් අනතුරුවද මොවුන්ගේ ඇති ගැටුම් හා කේන්තිය චිත්‍රපටය පුරාම දිස් වෙයි. මේ දෙන්නා විවාහ වෙන්නෙ කුමකටද විවහයෙන් පස්සෙ වෙන්නෙ මොනවද කියල ඔයාල මේ චිත්‍රපටය නරඹලාම බලන්න. ඔයාල ඔෆිස් එකේ ලොක්කගෙන් බැනුම් අහන කෙනෙක් නම් මේ film එකේ MR. අලී කරන විදිය බලන්න. විසඳුමක් ලැබෙයි. සමහර තැන් වලදි මේ film එකේ eng sub එකේ තිබුන පිරුළුම නෙවෙයි මං දැම්මෙ.අපි දන්න පිරිළු.ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නැති වේවි.ඇත්තටම කියනව නම් මේක මම බලපු හොඳම කොමඩිය. නැවත හමු වෙන තුරු ඔය ගොල්ලො හැමෝටම බුදු සරණයි.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.
5,667 downloadsDownload My-Boss-2012.zip89 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු ප්‍රසන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-09-17
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පුබුදු ප්‍රසන්න
Subtitles
32 comments
Lalani Maduwanthi
TharakaWAS
ela..ela..
Subata Thanks...saho....
Jaya wewaa....!!!Ranga Heshan
සබට තැන්කූ බ්‍රෝ
dilan pramoda
THanks macho.........
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!සනිඳු ලක්ඛිත
පළමු උපසිරසට හදවතින්ම සුභ පැතුම් සහෝ...දිගටම උපසිරස කරන්න ශක්තිත ධෛර්යය ලැබේවා..බුදුසරණයි..ජය වේවා!!!
Kulanjana Maduranga
g'luck 1st attempt...thanks...malayalam films idiriyatath denna..aniwa balanawa..keep it up....
Elbert
එළ කොල්ලෝ...දිගටම යන්...
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුයියි,
ජයෙන් ජයම වේවා...!!Eranda Malith 2.0
සුබ පැතුම්.
සබ් එකට ස්තූතියි.
තව මලයාලම් කොමඩි ෆිල්ම් වලට සබ් දෙන්ඩෝ...☝
ජයවේවා!malshika
thanks bro!!!!keep it.....well done
D.Chamara
bohoma sthuthi sahoo degatama karagena yamo
Bandara 1976
ela..ela.. Thanks macho
Lahiri
supiri,thankz saho
ThilinaDinelka
*****මලයාල්ම් sub එකෙන්ම පටන්ගත්තට ස්තූතියි....!!!******
Suresh Madhusanka
Lot of thanks pubudu...bro...excellent
macknal d.i
Thanks ..
Dinusara DVD World
palaweni sub ekata subapathum sahodaraya...kisima awlak na...jayaweva obata
rangika Kariyawasam
නියමයි පුබුදු සහෝ. අපටත් මග ඇරැණු ෆිලුමක් . ජය වේවා. දිගටම මලයාලමි සබ් කරන්න කියලා ආරාධනා කරනවා. ජයවෙිවා
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි පුබුදු සහෝ.
ජයෙන් ජය.Thamanna
එල්ම් බොක්ක
N_R
Thank You..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ......
stgunasekara
can't download the subtitle.
pubudu prasanna
බලන්න ඔයා log out වෙලාද කියලා?
94hanz
sub eka nane machan
pubudu prasanna
sub 1 download වෙන්නෙ නැද්ද? නැත්නම් වැඩ කරන්නෙ නැද්ද?
ශසිත් සඳරුවන්
සබට තුති කිව්වා...
දිගටම අපිත් එක්ක ඉඳලා,
තව සබ් දෙමු ආ...
ඔබට ජය!Kanchaka
thanks bro
Amila Roshan
Sub ekata thanks saho
jaya wewatharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Godaaak pin,,,thank you