Watch Trailer

Reprisal (2018) Sinhala Subtitles | ජීවිතය සඳහා ජීවිතය….! [සිංහල උපසිරැසි සමඟ]

ආයු බොහෝ වේවා කිව්වා ඔන්න හැමෝටම. ඔන්න එහෙනම් මම ආපහු ආවා Bruce Willis රගන අලුත්ම ෆිල්ම් එක අරගෙන, ආයි මොනවද ක්‍රියාදාම සපිරි සුපිරි ෆිලුමක් තමයි මේ ගෙනාවේ. Bruce Willis දන්නේ නැති කෙනෙක්ව නෑ නේ ඉතින්. The Expendables, Die Hard, G.I joe වගේ සුපිරිම ෆිල්ම් ඉතින් ආයි දන්නවනේ. එයාගේ අලුත්ම ෆිලුම මේක ක…

ආයු බොහෝ වේවා කිව්වා ඔන්න හැමෝටම. ඔන්න එහෙනම් මම ආපහු ආවා Bruce Willis රගන අලුත්ම ෆිල්ම් එක අරගෙන, ආයි මොනවද ක්‍රියාදාම සපිරි සුපිරි ෆිලුමක් තමයි මේ ගෙනාවේ. Bruce Willis දන්නේ නැති කෙනෙක්ව නෑ නේ ඉතින්. The Expendables, Die Hard, G.I joe වගේ සුපිරිම ෆිල්ම් ඉතින් ආයි දන්නවනේ. එයාගේ අලුත්ම ෆිලුම මේක කරමුද කියලා අහලා මට භාරදුන්න සිසිල අයියට බොහොම ස්තූතියි. ඒ වගේම මම පෞද්ගලිකවම මම සතුටු වෙනවා Bruce willis ගේ ෆිල්ම් එකකට සබ් කරන්න ලැබුන එක. එහෙනම් බලමු ෆිල්ම් එක ගැන.

Director: Brian A. Miller (as Brian A Miller)
Writer: Bryce Hammons
Stars: Bruce Willis, Frank Grillo, Johnathon Schaech
IMDb Rating : 4.2/10
Release Date : 31 August 2018
Genre : Action, Thriller, Crime
Run Time : 89 Minutes
19 Metascore From metacritic.com

මේ ෆිල්ම් එකේ කතා නායකයා වෙන්නෙ බැංකුවක කලමණකරුවෙක්. ඔහුගේ නම ජේකබ් ඔහුට සල්ලි වල අඩු පාඩුවකුත් තියෙනවා. එයගේ දුවට දියවැඩියා කම්පනයත් තියෙනවා. ඉතින් දවසක් මේ බැංකුව එක මිනිහෙක් විසින් මංකොල්ලකනවා. එතනින් තමයි හැම දෙයක්ම පටන් ගන්නේ. ඉතින් ජේකබ් මේ බැංකු මංකොල්ලකරුව අල්ලගන්න සැලසුම් කරනවා. මේ මංකොල්ලකාරයා මීට කලිනුත් ඒ වගේම මංකොල්ලකෑම්දෙකක් කරපු පලපුරුදු කාරයෙක්. ඉතින් අපේ ජේකබ් මේ මංකොල්ලකාරයාව අල්ල ගන්න වැඩේට උදව් ගන්නේ ගෙවල් ලග විශ්‍රාම ගිය විශේෂ බලකා භටයෙක්ගෙන්. ඒ තමයි ජේම්ස් එහෙම නැත්තම් අපේ Bruce අයියා. ඊට පස්සේ මෙහෙම දෙන්න එක්ක ගේම ගහනවා ගහලා ඔක්කම සැලසුම් කරලා ඉවර වුනාම ඔක්කම කණ පිට හැරෙනවා ජේකබ්ගේ පවුලේ අයව අර මක්කොල්ලකාරයා අල්ලගන්නවා. ඉතින් ඊට පස්සේ වෙන දේවල් වෙන දේවල් දැනගන්න ඔනී නම් මොකද්ද කරන්න ඔනී ළමායි…… ෆිල්ම් එක බාන්න වෙනවා… හා හා බාගේන බලන්න. වෙඩි තියෙන එවා තියෙන කම්මැලි නැතුව බලන්න පුලුවන් මරු ෆිලුම හොදේ.

එහෙනම් මම ගොහිල්ලා එන්නම්. ඉක්මනින්ම ආපහු උපසිරසියකින් හමුවෙමු. ඔයලා බලාගෙන ඉන්න එකකට උපසිරසියක් අරගෙන එන්න ඉන්නේ… මම එහෙනම් ගියා… බායි… බායි..කොමෙන්ටුවකුත් දාන්න මතක ඇතුව.
ජය ශ්‍රී!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා ගැලපේ.

6,771 downloadsDownload Reprisal-2018.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

කවිශල් රසින්ත

Subtitles

6,771 downloadsDownload Subtitles37 KB

50 comments

  1. rmesbandara

    Thnx bro

  2. dsdkavishka

    Thenks for sub bro

  3. Ranjandesha

    Thnx bro

  4. gihan perera

    ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....දිගටම උපසිරැසි දෙන්න බලන්න සහෝ..ජය වෙිවා....මේක webDL කියලා තිබුනට sub එකේ තියෙන්නෙ hdrip කියලා..webDL copy එක sub එකට ගැලපෙයිද සහෝ?..

    1. කවිශල් රසින්ත (කවී)

      අවුලක් නෑ සහෝ.. ගැලපෙනවා... ගැලපෙන්නේ නැත්තම් කියන්නකෝ.. update කරලා දෙන්නම්.

  5. Sachith Perera

    thanks bro

  6. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi brother sub ekata...

  7. Sanath Perera

    thanks saho sub ekata..
    jayen jaya..

  8. Himantha

    Thanx sub ekata bro

  9. Udara Damith Dissanayaka

    ela
    maru

  10. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  11. suchroxx

    Thanks Bro

  12. subodha

    Thanks

  13. Kulanjana Maduranga

    subata thanks....

  14. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!

  15. ඩොක් අයියා

    එහෙනම් ඔන්න බාගත්තා. තැන්කු වේවා කිව්වා හොඳේ

  16. kelumchathuranga

    thanks

  17. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුයියි,
    ජයෙන් ජයම වේවා...!!

  18. NuwanK

    Thank u bro...

  19. Sulakshana Thilakarathna

    බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට,, ඔබට ජය වේවා!!

  20. jstar

    super brother thanks a lot

  21. Suresh Madhusanka

    Fatta bro thanks jayawewa

  22. Pradeep Pasqual

    Thanks for the Sub..>!!!

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Kovidu

    බොහොමත්ම ස්තූතියි සහෝ

  25. kavinuweerakkody

    thankq aiye sub ekt!!
    jaya wewa!!

  26. kuma.lk

    Thank you ....!

  27. Bobby

    Thank you very much

  28. ramesh@shihan

    thnkz bro

  29. kodagoda

    tnx sahoo

  30. chinthaka_priyadrshana

    Thank U bro.............

  31. futureomega

    thanks for the sub

  32. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ......

  33. thilz

    Thanks for the sub

  34. ruwanpha

    sub eka nane meke

  35. jagath55

    Thanks

  36. nish47

    thank's bro

  37. Anu

    Thanks
    Grate work

  38. Kaveen Gayath

    Ela saho

  39. ishan1653

    tks

  40. Dewadithya

    Thanks for Sub!

  41. Isuru eranga

    Blu-ray ekath update karanna saho.... Jaya wewa....!!!

  42. akalankagayan

    Thnx............

  43. Lahiru Lakshan

    thanks machn...

  44. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  45. Supun_no

    Thanks sahoo

  46. sandharu

    Thanks sahoo

  47. c-thila1

    තෑන්ක්ස්

  48. Rukshan37

    Ela ela

  49. avishka360

    Thanks