මීට කලින් මං බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට ලිපියක් ලියලා තිවුනට මෙතෙක් කල් කළේ උපසිරැසි අරන් ගියපු එක විතරයි. ඉතින් කාලෙකින් campus නිවාඩුවක් ආපු වෙලේ උපසිරැසියක් කළා.හිතපු තරම් ලේසි නෑ මේ වැඩේ. ඔන්න මේක මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. ඒ නිසා අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒවා මට පෙන්වලා දෙන්න. මේක කොරියාව…

මීට කලින් මං බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට ලිපියක් ලියලා තිවුනට මෙතෙක් කල් කළේ උපසිරැසි අරන් ගියපු එක විතරයි. ඉතින් කාලෙකින් campus නිවාඩුවක් ආපු වෙලේ උපසිරැසියක් කළා.හිතපු තරම් ලේසි නෑ මේ වැඩේ. ඔන්න මේක මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. ඒ නිසා අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒවා මට පෙන්වලා දෙන්න. මේක කොරියාවේ ජනප්‍රිය වුණ Ratings එහෙම තියෙන චිත්‍රපටියක්. නළු නිළියන්ගේ නම් කිව්වාට දන්නේ නෑනේ. ඒ නිසා අපි කතාවට යමු. කතාව comedy පැත්තට බරයි.
මේක ටිකක් විතර Mr. & Mrs. Smith (2005) ඉංග්‍රීසි චිත්‍රපටිය වගේ. කතාව පටන් ගන්නේම රහස් නියොජිතවරියක් වෙච්ච පෙම්වතියගේ බොරු සහ ඇගේ අමුතු චර්යා රටා දරාගන්න බැරුව ඇගෙන් වෙන්වෙලා පෙම්වතා රට යන අවස්ථාවකින්. ඇය ඒ වෙලාවෙත් ඉන්නේ මෙහෙයුමක. මේ විස්තර පෙම්වතා දන්නෙ නෑ. ඔහු දන්න විදියට ඇය සංචාරක ඒජන්සියක නියෝජිතවරියක්.
කථාවේ වර්තමානය එනම් අර සිදුවීමෙන් වසර 3කට පස්සේ රහස් මෙහෙයුමක් අතරදි ඔවුන් දෙදෙනා නැවත මුණ ගැහෙනවා අහඹු විදියට. මුණගැහෙන විදියත් මරු. මෙතැන් පටන් කතාව ලස්සනට ගලාගෙන යනවා. මේ වෙනකොට කෙල්ල තව කොල්ලෙක්ව එහෙම ආශ්‍රය කරනවා. කතාව බලලා දැනගන්න දෙබිඩි ජීවිතයක් තියෙන්නේ පෙම්වතියට විතරමද? දෙන්නා ආයි සෙට් වෙයිද? පෙම්වතා රට ගියේ මොනවටද?
එයාලා එකිනෙකා මුණ ගැහෙන හැමවෙලෙම මොකක් අරි අමුතු දෙයක් සිද්ධ වෙනවා. මේකේ ආදරය, සටන්,කොමඩි ඔක්කොම තියෙනවා. එහෙනම් බාගෙනම බලන්න. දන්නවනේ කොරියානු කතා කොහොමද කියලා. 😉
ප.ලි. – කථාවේ අන්තිමටම, නම් යනකන්ම බලන්න
693 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
d5d5a7a2dac87318e0dc88a9fe8f9b7c6f587e97699 MB (BD) කොපිය මෙතනින් බාගන්න
1B855818D5234D33D66E70A7E755BA63B6F89AC3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,880 downloadsDownload My.Girlfriend.I.A.A.2009.baiscopelk.zip81 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඩබ්.අයි.ඩී.පෙරේරා (ඊශා)” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඩබ්.අයි.ඩී.පෙරේරා
Subtitles
46 comments
නලින්
Sisira Hegoda
Thanks.
ගයාන් රූකාන්ත (ජෝනා)
ඔන්න ගත්තා පලවෙනි උපසිරසියට සුබ පැතුම්
කොරියන් ෆිල්ම් නම් අතැරලා කොහොමදNelson Rodrigo
Good Post Friend, Thanks!
Zahran Naseer
ලින්ක් වැඩ කරන්නේ නෑ.
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)me
Thanks
Madhawa
Thank U so Much
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි ඊශා :D
පලවෙනි එකම සුපිරි එකක් දීලා තියෙන්නේ :P
දෙවෙනි සබටත් මේවගේම සුපිරි එකක් ඕනේ :D :D ජයZahran Naseer
Thanks මචං ලින්ක්ස් වැඩ
ඊශා
අඩුපාඩුවක් තිබ්බොත් කියන්න... ඉඩක් ලැබුනොත් ඊලඟටත් ගේන්නේ කොරියානු කතාවක්ම වෙයි..
Kulanjana Maduranga
ehenm ekath ennkm balan innawa sis.
Kalpa
Subs not working :O
Nothing appearing when subtitle file was selected…
tharindu
thanz sis balamuko film eka.....................
dammika
thanks eesha korean films genna mama wagema koreawe inna 25000 srilankika yangenn bahutharayakma baiscop ekaththekka athwel bedagenainne e aya korean film denakan kata eragena balan innawa mokada korean bashawa igana ganna maru .sub eka balala. thanks shaho.obata jaya...
ඊශා
mehema deyak denaganna labunu eka aeththatama sathutak..
man anik bashawan wala ewa nam baiscope eke kawru hari dunnoth witharayi balanne.
korean awa nam godak thiyenawa kawruth diila nethi..
puluwan welawata sub karala dannam...
Kulanjana Maduranga
1st sub1ka kiwwa neda....ehenm issellama mmth suba pathanawa.... Dewanuwata oyage sub 1ta godak isthuthi..... Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai.... Thanks. korean nm aniwa balanawa.mmth gatta.jaya wewa..........
Global
First Sub Ekata Suba Pathum..! Me Movie Eka Balala Sahena Kal. Sub Ekka Apahu Balannam. Mage library Eke Me Movie Eka Thiyenawa. Thanks...
dinidu madushanka
ela ela saho jaya wewa
ප්‍රදිප්
ගොඩක්ම ස්තුතියි. පුළුවන් විදිහට දිගටම සබ් කරමු. ජය…………………………………
danushka
thanks sahodare,,,,jaya wewa!!!
Givantha Arshakularathne
සුපිරි film එකක් වගේ ,
ඔන්න බාන්න දෑම්මා,
ඔබට ජය.Danuka ධනූ
පළවෙනි උපසිරැසියට මගෙන් උණුසුම් සුභ පැතුම්
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය…….bee
tnku tnku pattata ati
යශෝධ
palamu Upasirasata apenuth suba pethum...
jayama wewa... idiriyatath upasirasi aran enna aniwa api asawena balanawa...
jayma wewa... elazzz'''''''jack
සුපිරියි මචෝ.
ස්තුතියි.namika
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරසියට.
ck
Game of the Throne S4 update karanna
රොයිලි
බොහොම ස්තූතියි ඊශා සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
Raj
නියමයි ඊශා, පට්ට පට පට, TanQ Sis
Tharindu Perera
supiri filumak vagee dear.....
danma banavaaa ehenam...............
thanks dear sub ekatahhhh......
palamu vadeta jayaaa..........chirath
ela ela sub ekata thanks
දිමුතු තරංග ඉලුක්කුඹුර
තවත් සහෝදරියක්, නියමයි, පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න,ජයවේවා.
Nandana
Thank You Esha.
Malinda
sub ekata thnks..
palamu sub ekata subapathum..
ane tamil ekakataha sub dennako..Kalpa
Subs not working :O
Nothing appearing when subtitle file was selected...chamod
oken hoda mona link 1da???
chamod
ane mnda mama yata 1 gatta!!!
patta ffilm 1k wage!~!!
Thanks AKKI
gihan
පළමු උපසිරසියට සුභ පතනවා
Tharaka Ravindu Bandara
congratulation for the 1st sub and keep IT up dear Esha
shanaka
THANKS BRO...........]
DAMER
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍Naween
තවත් කොරියන් කතාවක්.එළ දැන් මෙවුවා නැගලම යනවා.උපිරැසියට තෑන්ක්ස් සහෝ...
P.K
Awesome....Thanx saho...
malith
Ela ela
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුතියි ඊශා ! මෙක නම් මරු කථාවක් වගේ
පළවෙනි උපසිරැසියට මගෙන් උණුසුම් සුභ පැතුම්
ජය වේවා!