Watch Trailer

Ride Along (2014) | වෙන්න පොලිස්. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් සියලුම දෙනාට. මම මගේ පළවෙනි සබ් දාපු ෆිල්ම් එක තමයි දෙවෙනියට දෙන්න වෙලා තියෙන්නේ. මේකේ ව්‍යාකරණ අඩුපාඩු ඇති. එ ගැන පළමුවෙන් සමාව ඉල්ලනවා. මගේ 4වෙනි සබ් දාන ෆිල්ම් එකේ ඉදන් ඒ වැරදි හදාගන්නවා. කතාව ගැන කියනවානම් මේක පොලිස් නිලධාරියෙක්ගේ නංගිගේ පොලිස් නිලධාරියෙක් වෙන්න කැමති පෙම්වතා වටා ගෙතුණ…

Ride along (2014

ආයුබෝවන් සියලුම දෙනාට. මම මගේ පළවෙනි සබ් දාපු ෆිල්ම් එක තමයි දෙවෙනියට දෙන්න වෙලා තියෙන්නේ. මේකේ ව්‍යාකරණ අඩුපාඩු ඇති. එ ගැන පළමුවෙන් සමාව ඉල්ලනවා. මගේ 4වෙනි සබ් දාන ෆිල්ම් එකේ ඉදන් ඒ වැරදි හදාගන්නවා.

කතාව ගැන කියනවානම් මේක පොලිස් නිලධාරියෙක්ගේ නංගිගේ පොලිස් නිලධාරියෙක් වෙන්න කැමති පෙම්වතා වටා ගෙතුණු අපූරුකතාවක්. පොලිස් නිලධාරියගේ සිත් දිනා ගන්න ඔහුගේ නංගිගේ පෙම්වතා දරන උත්සාහාය නියමෙට ගළපලා පෙලගස්වලා තියෙනවා මේ චිත්‍රපටියේ.

IMDB ශ්‍රේණි ගත කිරීම් වලට අනුව ලබාගෙන ඇත්තේ 6.4 ක් උණත් මෙම ශ්‍රේණිගත කිරීම 7.5ක් වත් විය යුතු බවයි මගේ අදහස. මෙම චිත්‍රපටිය අති සාර්ථක ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ තිරගත වන අතර ජනප්‍රිය තාවය නිසාම මෙහි දෙවැනි කොටස නිෂ්පාදන කටයුතු මේ වන විටත් Ride Along – 2 නමින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. මෙහි කලු ජාතික ජනප්‍රිය නළුවන් වන අයිස් කියුබ්, හා කෙවින් හාට් රංගනයෙන් දායක වෙති.

Ride Along (2014) on IMDb

 

 

757 MB කොපිය මෙතනින් බාගන්න

33872FE56515F5B51C079E1CBC59F91A541AD1FB

1.44GB කොපිය මෙතනින් බාගන්න

6D33A5B43D4FC8F70BC272667197E24D1B71E99B ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

12,496 downloadsDownload Ride.Along_.2014.baiscopelk.zip140 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

12,496 downloadsDownload Subtitles140 KB

54 comments

  1. Asa

    dennatama bohoma stuti hode..suba gaman..

    1. Haritha Prabuddha

      sub eketa thnaks,

  2. Global

    Me dan RIDE ALONG Mathak kara Witharai Saho. Thanks Aaa. Eka parak baluwa. Sinhala Sub Ekka Aniwa Apahu Balanawa. Thank U Werry Much..!

  3. chamarasp

    apppa... Kevin Hart kiyanne itin pattama joker kenek tamai. miniha professionally comedian kenek... movie 1th super ma eti.. thnks bn.........

  4. Aviya

    elakiri (Y)

  5. හර්ෂ ලහිරු

    එලකිරි මචෝ මේක දෙනකන් මග බලාගෙන හිටියේ :P
    බොහොම ස්තුතියි සහො :D ජය

  6. jack

    දෙන්නටම බොහෝම ස්තුතියි.
    සබ් එක ගත්තා...

  7. නලින්

    ස්තුතියි අංජන සහෝ!

    ජය වේවා!

  8. Kulanjana Maduranga

    ela ne film1ka dela ne.mechchara ikmanata dey kiyala kohomawath hithuwe na.Thanks.............ANJANA & NISHANTHI 4U'rs Sub.digatama sub demu.jayen jaya…………

  9. aki

    Thanks sub 1ta!

  10. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  11. Sam

    thnks for sub...jaya wewaaa....

  12. Nelson Rodrigo

    Good post Friend, Thanks!

  13. nalaka

    thanks machanla...

  14. dinidu madushanka

    ela ela saho jaya wewa

  15. danushka

    oba depalatama sthuthi,,,,

  16. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…….

  17. Saman Prasad ( Black Panther )

    thanks saho.... nice work.

  18. රොයිලි

    බොහොම ස්තූතියි දෙදෙනාටම සිංහල උපසිරැසිය වෙනුවෙන්. ජය෴෴ :P :P

  19. Ravindu Nipun

    niyamayi sahooo....jaya!!!

  20. Kamal

    උපසිරැසියට තුති

    ජය

  21. Tharindu Perera

    denakan balagena hitapu ekak machannnn..
    danma banavaa machannnn.....
    thanks machan sub ekatahhh......

  22. දිමුතු තරංග ඉලුක්කුඹුර

    දෙන්නටම බොහොම ස්තුතියි,ජයවේවා.

  23. Raj

    Thanks, නියමයි , එළකිරි ජයවේවා!

  24. Dulanga

    good job

  25. Nandana

    Thank You Anjana.

  26. oditha

    Thank you Anjana

  27. mahesh

    දෙන්නටම බොහෝම ස්තුතියි.

  28. Dasitha

    patta bn thnx

  29. Thusitha

    ගොඩක් ස්තුතියි අංජන....

  30. sujith lasantha

    thank sub walata

  31. Gayan

    Thanks sub dunnata

  32. gihan

    උපසිරසට බෝම පිං

  33. rajitha

    supiri macho thanks

  34. Sami

    Thanx bro ...!!!

  35. DAMER

    නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  36. kusal

    නියමෙට සබ කරල,,,,,,,,,,,,,,,,,
    පට්ට,,,,,,,
    thankzzz සහෝ

  37. jeewa

    thanks...................good job.

  38. thilina

    ජය වේවා!!!!
    නියම වැඩක් එල film එකක්

  39. thilina

    සුපිරි film එකක්
    Sub එකත් සුපිරියට කරල තියෙනව.
    Thanks sub එකට
    Good luck

  40. imal

    patta broo, ride along 2 ekatath ikmanata sub eka denna plzz

  41. sachintha deshan

    2 eketh sub dennako

  42. Ruwan

    Ride Alone 2 එකෙ subtitles ඉක්මනට දෙන්න

  43. isuru k

    Ride.Along.2.2016 ekatath sub dennako

  44. sandun

    Ride.Along 2 sub ikmanata dennako

  45. dharshana...

    Thanks...

  46. Kaushan

    Ride along 2 awa bn.ikamanata sub eka diyanko

  47. Gayan_madushanka_

    Thanks bro

  48. Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  49. prasakr

    සුපිරි වැඩක් ජයවේවා .... උපසිරැසියට තුති

  50. Dulanga95

    උපසිරැසියට බොහොම ස්තුතියි...

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.