කොල්ලෙක් කෙල්ලෙකුට ළං වෙද්දි හිතල බලන දේවල් කොච්චරක්නම් තියෙනවද? දහසකුත් එකක් දේවල් ගැන හොයල බලලා, හිත ගිය කෙනාට කිට්‍ටු වෙන්න යනකොට එයා තමන්ව ප්‍රතික්ෂේප කළොත් මොනවා හිතෙයිද? ඒ වුණාට සමහරවිට කෙල්ල එහෙම කරන්නෙ තමන්ට අකමැතිවට නෙමෙයි ආදරේටම මිසක් කියල දැනගත්තොත්? එතකොට? හ්ම්ම්… මේකත් ඒ වගේ සිද්ධියක්…

කොල්ලෙක් කෙල්ලෙකුට ළං වෙද්දි හිතල බලන දේවල් කොච්චරක්නම් තියෙනවද? දහසකුත් එකක් දේවල් ගැන හොයල බලලා, හිත ගිය කෙනාට කිට්‍ටු වෙන්න යනකොට එයා තමන්ව ප්‍රතික්ෂේප කළොත් මොනවා හිතෙයිද? ඒ වුණාට සමහරවිට කෙල්ල එහෙම කරන්නෙ තමන්ට අකමැතිවට නෙමෙයි ආදරේටම මිසක් කියල දැනගත්තොත්? එතකොට?
හ්ම්ම්… මේකත් ඒ වගේ සිද්ධියක් ගැබ්වෙච්ච කතාවක්. මේකෙ ඉන්න කොල්ලා හිත ගිය කෙල්ලට ළං වෙන්න හැදුවත් එයා ඒකට ඉඩ දෙන්නෙ නෑ. එයාත් මෙයාට ආදරේ වුණත් තමන්ගෙ ජීවිතේට ළං වෙන්න මේ හාදයට ඉඩ හරින්නේ නෑ. ඒකට හේතුවක් තියෙනවා, ඒ හේතුව මේ ආදර කතාව අතරතුරේදීම ඔබට දැනගන්න පුලුවන්, ඇයි කිව්වොත් මේ අස්සෙම තවත් කතාවක් ගළායාමයි ඊට හේතුවෙන්නේ. හැබැයි මේ දෙක පටළගන්නේ නැතුව බලන්න වෙනවා කතාව තේරුම් බේරුම් කරගන්නනම්.
හොඳයි, මේ කතාව බලපුවහම තමන් ආදරේ කරන කෙල්ල තමන්ට ළං වෙන එක ප්‍රතික්ෂේප කරන්නේ ඇතැම්විට කියාගන්න බැරි ආකාරයේ අවිනිශ්චිත බවකින් යුතු කාරණාවක් ඔබෙන් වසන් කරගෙන ඉන්න නිසා විය හැකිබව වැටහෙන්නත් ඉඩ තියෙනවා. ඒකියන්නේ හරියට “මග හිටියොත් තෝ නහී, ගෙදර ගියොත් අඹු නහී” වගේ, ඉතිං එහෙම වෙනකොට කෙල්ල “රැවුලයි කැඳයි දෙකම බේරගන්න හදන එකේ” පුදුමයක් නෑනේ.
මේ හේතුව කිව්වොත්නම් මේකේ රහ නැතුව යනවා, ඒ නිසා කියන්නේ නෑ. අන්තිමේටම තව පාරක් මේකේ තියෙන කතා දෙක පටළගන්න එපා; එහෙම වුණොත් තේරුම්ගන්න බැරි වෙයි. ඒ දෙකේ සම්බන්ධය මම කියන්නේ නෑ. ඔයාලම හොයාගන්න.
ලිපිය – උදා

40 comments
mewi
Ramraj
විස්තරයනම් නියමයි. කියපුවාම බලන්නමයි හිත. මටත් මේ වගේ දෙයක් වෙලා තියෙනවා.
deeps
ලස්සන කතාවක් වගේ..ඔන්න මාත් දානවා බෑවෙන්න...පහුගිය දවස් වල මේ පැත්තේ එන්නත් බැරි වුන වැඩ වලට හිරවෙලා,,,ඔන්න දැන් ඒවටත් එක්ක වැඩේ දෙන්න යන්නේ ...සුබ නව වසරක් බයිස්කෝප් සෙට් එකට
CoolGuy
Thanks!!!
Dinusha
onna download karanna damma......
radi
onna mamath download wenna damma....
kalana
lassanai wage balamu.
halaya
english sub file ekakwath dunnanam hondai neda?
thanks for the film
AL1717
Balalmu Meka Kalin Set una Namuth Bewe ne.
Den Itin Kiyana nisa Bala Balamu.
But Mewa beluwa Kiyala Mewaye Thiyana Dewal Ape Jeevitheta Lan Kara gatthoth Vinasai Kiyala Thamai Kiyanna Wenne.
Eka Nisa Enjoy Ekata Vitharak Thiya Gattha nam Ethi.
Jaya Wewaaaa
Jayan Chamal
balamuko balama
Shashi Fernando
hmm, kammali patai, ekko meka ona naha.... :D
tharindu
apith banawooooo
me
Thanks
Anonymous
ada mama 1st
ඩිලාන්
ඔව් විස්තරය නම් නියමයි.. කුතුහලය නිසා බලන්නමයි හිත :D
සුබ අලුත් අවුරුද්දක් වේවා බයිස්කෝප් හැමෝටම!!!Viraj
Thank You Very Much !!!!
Uraj Deemantha
මේක මගේ නොබලාපු ෆිල්ම් ගොඩේ තිබුනා වගේ මතකයි .... :D
dpsanath
niyamai thanks machooooooooooooo
සමන් කලුබෝවිල
ඔන්න මාත් බාන්න දැම්මා..... තැන්ක්ස් රොයිලි අය්යා..... :)
Kavindra Oshan (Kolz)
fatta film eka machooo!!!!! thnx wewa meeka dunnta!!! haffy new year baiscope set ekatama..........
Udaya සාලින්ද
thanks saho.....
Sha
Thankzzzzzzzzzzzz :)
Damma List 1tama :Diud
love story 1k wage ela
chamila
mekath banna o-ne.....
වා.මු. නිලන්ත පියසිරි
මම මේක බැළුවා. නියම බයිස්කෝපුවක්. හැමෝම බලන්න. බොහොම පිං මේ ගැන කීවාට.
jenta
thanks
s mahesh
ela
chamila
:)
uda
දවස් ගාණකින් මේ පැත්තේ ආවේ. එන්න බැරි වුණාට සමාව!
කමෙන්ට් කරන හැමෝටම ස්තුතියි ගොඩක්ම.Dilshan
Baalama balamu....
Randi
thanks for the film.
Suren n. Semage
Comment ekak danna tikak pahu una. onna den demma. film ekata thanx machan. jaya wewa.
Thisara De Silva
download karalama balamu!
deeps
I watched this..it was amazing..thanks for letting us know about it :) cheers guys
charlie
gindara ah.,,
dineth silva
hmmmm.. mekanam niyama film ekak. matat una oya wage deyak.mamath kellekta oya wage bokkenma love kala ,oya vidihatama mava eya maga hariya . passe baladdi eya mata attatama kamati naa...
dineth silva
roilyyata jaya weevaa...
Anonymous
බලමු නේද බාලම..! :D
kathu
බලමු නේද බාලම..! :D
jana
mata torrent 1ka banna baa.wena link 1kak denna puluwanda.thankx(date:2011/7/14)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Man asama jaathiye ekak goda dawasakin.. Sthuthi saho