Watch Trailer

Tees Maar Khan (2010) with Sinhala Subtitles | හොරකම් කලත් පිළිවෙලට කරන්න ඕනා. [සිංහල උපසිරැසි සමඟින්]

කාලෙකින් හින්දි චිත්‍රපටියක් දෙන්නත් බැරිවුනු නිසා ඔන්න හින්දි චිත්‍රපටියක් සිංහල උපසිරැසි එක්කම අරගෙන ආවා. හොඳට හිනා වෙවී බලන්න පුලුවන් චිත්‍රපටියක්. ඉතින් හින්දි චිත්‍රපටිවලට ආස අය වගේම ටිකක් විනෝද වෙන්න ආස අයත් මේක බැලුවට මම මුකුත් කියන්නෙ නෑ ඔන්න 😀 මේකේ කතාව කෙටියෙන් කියනවනම් මෙහෙමයි. Tees Maar…

කාලෙකින් හින්දි චිත්‍රපටියක් දෙන්නත් බැරිවුනු නිසා ඔන්න හින්දි චිත්‍රපටියක් සිංහල උපසිරැසි එක්කම අරගෙන ආවා. හොඳට හිනා වෙවී බලන්න පුලුවන් චිත්‍රපටියක්. ඉතින් හින්දි චිත්‍රපටිවලට ආස අය වගේම ටිකක් විනෝද වෙන්න ආස අයත් මේක බැලුවට මම මුකුත් කියන්නෙ නෑ ඔන්න 😀

මේකේ කතාව කෙටියෙන් කියනවනම් මෙහෙමයි. Tees Maar Khan කියන්නෙ Tabrez Mirza Khan කියන ඉපදිච්ච දා ඉදන්ම හොරකම රාජකාරිය කරගත්තු කෙනෙක්. අපි එයාට කෙටියෙන් කියමුකො TMK කියලා. එයාගෙ පෙම්වතිය තමයි Anya, ඇය රඟපෑම ගැන පිස්සුවෙන් සිටින කෙනෙක්. මේ TMK දවසක් හිතනවා දුම්රියක විශාල ආරක්ෂාවක් ඇතිව ගෙනියන ඇන්ටික් බඩු වගයකට ගේම දෙන්න. මේකට මෙයා ගහනවා නියම සැලසුමක්. ඒ තමා දුම්රිය ගමන් මාර්යේ තියෙන දුෂ්කර ගමකට ගිහින් එම ගම් වැසියන්ට කියනවා තමන් මේ ගමේ චිත්‍රපටයක් රූ ගත කරන්න යන්නේ, ගම් වැසියන් සියල්ලම රගපාන්න ගන්නවා කියලා. ඒ චිත්‍රපටියේ දර්ශණයක් විදියට මේ හොරකම කරන්න තමා ලෑස්ති වෙන්නෙ. ඒත් කරුමෙට මේ දුම්රිය සතියක් පරක්කු වෙනවා.

මෙතනින් එහාට කතාව කියන්න අවශ්‍ය නෑ. බාලම බලන්නකෝ. නළු නිලියන් ගැන කියනවනම් Akshay Kumar, Katrina Kaif, Salman Khan වගේ සෙට් එකක්ම රඟපානවා.

අනික මතක් කරලා කමෙන්ට් එකකුත් දාලම යන්න. දැන් එන්න එන්නම් කමෙන්ට් ආපහු අඩුවේගෙන යන්න අරගෙන. 🙁 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා අදාළ වේ.

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විකියා” සොහොයුරාට සහ “තිලාන් සුචරිතරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

134 comments

  1. ns

    Maxxa

  2. Nishantha

    thank u kiwwa

  3. Lasantha

    thanks...

  4. භාග්‍ය

    thanks

  5. gayan

    hoda film ekak kiyala ahanna lebuna.sub dunnata thanks.....

  6. shehan

    patta.tamil ekakuth denna

  7. sahan

    ela ela ela ela

  8. රත්ගම කුප්පේ

    සබ් වලට ටැන්කුයි.....
    ජය වේවා!!!

  9. Anonymous

    Katrina Kaif ඉන්න මං බලපු ලස්සනම බයිස්කෝප් එක New York...
    මේකත් ඒ වගේ සිරා එකක් වෙන්න ඇති...
    තේරෙන සිංහලෙන් බලන්න හැමදාමත් උදව් කරන විකියා & තිලාන්..දෙන්නටම thanks.
    ඔන්න බාන්න දැම්මා..

  10. හසී

    නියමයි කාලෙකින් හින්දි ෆිල්ම් එකක් බැලුවේ නෑ.. තැන්කූ වේවා

  11. Chathura Udana

    Ela Machoooo. mama Hindi Films walata godak kamathi... Sinhala Subs tiyena hinda elakiri.. Keep Going man.........

  12. J.Sandun

    Elakiri....
    Lankave apitanam baiscopelk thama!!!!!!!!!!!

  13. ND

    Thnx 4 da sinhala subs.Nice work.......

  14. Mali

    ela ela man meka balala thiyenawa

  15. chamila

    Aiyo meka kalin baluwane......

  16. San J

    ආක්ශේ කුමාර් ඉන්නව කියන්නෙ අනිවා බානවා.විකියාටයි තිලාන්ටයි ගොඩාක් ස්තූතියි සබ් වලට. :)

  17. මාරයා

    අම්මා, katrina kaif ඉන්නවනම් වෙන මොනවද? අනිවා බානවා

  18. Dinuka

    Thanks yaluwa.....balalama honada naraka kiyannam............

  19. Viraj

    Thank you very much!!!

  20. shiwantha

    thanx machan. subs ekkama dunna eka hondai :D

  21. sagara

    bohoma hodai lamay ohomayan!!!

  22. udara

    sinhala sub ekka film ekak dunnata ubala dennatama thanks machan.

  23. වා.මු. නිලන්ත පියසිරි

    මගේ සොඳුරිය වෙනුවෙන් අනිවා බාන්න ඕනේ. උප සිරැසි දැමීමට මහන්සි වීම ගැන බොහොම පිං. ඉංගිරිසි බයිස්කෝප් විතරක් නොවේ ඉතිං අපි බොලි බයිස්කෝප් වලටත් දැන් දැන් කැමැත්ත ඇති වේගන එනවා වගේ.

  24. Dilshan

    Ela.....

  25. chanaka

    mge favourite porak ne
    mata kalin film eka hamba una
    sub dunna nisa aye balanawa

    thanxs

  26. Roshan

    mama nam hindi film walata kamathi na eth anith aya wenuwen mama thanx karanawa :)

  27. Climax

    සිරා ෆිල්ම් එක. හැබැය් serious විදියට හිතන් නැතුව බලන්න ඔනෙ.

  28. kalana

    maru

  29. Jචමත්

    එල එක අනිවා බාලම බලන්න ඕන.. බලලා කොමෙන්ටුවක් දාන්නම්කෝ

  30. Udaya සාලින්ද

    aniwara yenma hemadama comment karnawa saho. thanku wewa....

  31. ama

    සබ් වලට ටැන්කුයි…..විකියාටයි තිලාන්ටයි ගොඩාක් ස්තූතියි සබ් වලට. :)

  32. Rohana Sanjaya

    Thanks!!!! machan....

  33. රාම්

    අම්මේ කත්රිනා ඉන්නවානම් ඉතිං වෙන මොනවාද.

  34. Dx

    Elakiri machoo, Go on..

  35. wappula

    THANK YOU MALLILA..

  36. rokaa

    ooye adath mama 1st.......

  37. THUSITHA

    thanks

  38. mudiya

    niyamai.thanxxxxxxxxxxxx Vikiya & Thilan

  39. Vidura Imesh

    හින්දි චිත්‍රපටියක් සිංහල උපසිරැසි එක්කම........ :D :D :D

  40. manushka

    mama ada 1st time set vunee..godak aya hoda qwa ee nisaa set vunaa..digatama veda tika elata karan yanna heki veeevaaa

  41. radi

    sub denawa kiwwa hinda banne nathuwa hitiya. thank You.

  42. dewon

    lol kiwalu

  43. mudiya

    thanxxxxxxxxx Vikiya & Thilina.ela elaaaa

  44. indika

    THANKS KOLLLLA

  45. tikira

    Thanks yaluwa…..

  46. Sha

    Elama tama onna damma banna :)

    Thankzzzzzzzzz sinhala sub 1a :D

  47. AL1717

    Pixxsu hedei Api nodana Comment.
    Api Nam Nikan Yanne ne Aniwa Comment Ekek Dalama thamai yanne
    thanks Me Movie ekata

    Onna Apith bewe

    Jaya wewa....

  48. kumaraya

    ඔන්න මාත් බාන්න දැම්මෝ .....

  49. Bandula

    බොහොමත්ම ස්තූතියි!
    සිංහල අවුරුද්දට නියම ෆිල්ම් එකක්.

  50. chana

    ammo sinhala sub,.. godak thanks yaluwa.. Oyalage time eka yodawala api hemoma Godak Happy karanawata Godak pin.. Movie eka balalama ithu comments dennam.. Obata Jaya..

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.