ඔන්න එහෙනම් පස්වැනි උපසිරසියත් ගෙනාවා. සුපිරිම සුපිරි Thriller ෆිල්ම් එකක්. කොච්චර සුපිරිද කියනවා නම් මම වෙනදාට කරන්නේ සබ් ලයින් එකෙන් එකට ෆිල්ම් ඒක බලන ගමන් පරිවර්තනය කරන එකයි. එත් මේකේ ලයින් 10ක් විතර යද්දී වැඩ ඔක්කොම නතර කරලා පැත්තකට වෙලා ෆිල්ම් ඒක බැලුවා. ඊළගට මොකද වෙන්නේ කියලා සිතා ගන්න බැරි ත…

Pressure 2015

ඔන්න එහෙනම් පස්වැනි උපසිරසියත් ගෙනාවා. සුපිරිම සුපිරි Thriller ෆිල්ම් එකක්. කොච්චර සුපිරිද කියනවා නම් මම වෙනදාට කරන්නේ සබ් ලයින් එකෙන් එකට ෆිල්ම් ඒක බලන ගමන් පරිවර්තනය කරන එකයි. එත් මේකේ ලයින් 10ක් විතර යද්දී වැඩ ඔක්කොම නතර කරලා පැත්තකට වෙලා ෆිල්ම් ඒක බැලුවා. ඊළගට මොකද වෙන්නේ කියලා සිතා ගන්න බැරි තරම්. මේ ෆිල්ම් ඒක ගැන විස්තර ටිකක් කියනවා නම්, තිරගත් වීමට ආරම්භ කළේ 2015.06.12 වෙනිදා ඇමෙරිකාවේදී . IMDB රේටින් 5.9 ක් ලැබිලා තියෙනවා , thriller ගණයට තමයි අයිති වෙන්නේ. විනාඩි 91 ක් පුරාවට දුවන මේ ෆිල්ම් ඒක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ රොන් ස්කල්පෙලෝ විසිනි. මෙහි විශේෂම දේ තමයි 100% ක්ම ෆිල්ම් ඒක රූ ගතවෙලා තියෙන්නේ මුහුදේ පමණක් සහ 90% පමණ කුඩා උප යානාවේ තුල වීමත්ය. රංගනයෙන් දායක වෙන්නේ,

Danny Huston – එංගල්
Matthew Goode – මිට්චෙල්
Joe Cole – ජෝන්ස්
Alan McKenna – හර්ට්ස්
Ian Pirie – කාසෙන්
Daisy Lowe – එමිලි
Gemita Samarra – ලීසා

කතාව ගැන කියනවා නම්, පළපුරුදු මුහුදු කිමිදුම් කණ්ඩායමකට මුහුදු පතුලේ තිබෙන තෙල් නලයක පිපිරීමක් අලුත්වැඩියා කරන්න භාර වෙනවා. හතර දෙනෙකුගෙන් සමන්විත මේ කණ්ඩායම මුහුදු පතුලලේ අදාළ ස්ථානයට කුඩා උප යානාවක් මගින් නැවේ සිට බසිනවා. ඉන් පසු අලුත්වැඩියාව පටන් ගන්නවා . මේ අතරතුර නැව කුනාටුවකට හසු වෙලා මුහුදු බත් වෙලා එහි සිටි සියලුම දෙනා මිය යනවා. මුහුදු පතුලේ සිටින කණ්ඩායමට සන්නිවේදන සම්බන්ධතාව නැතිවෙනවා පමණක් නොවෙයි අවශ්‍ය ඔක්සිජන් පවා හිග වෙනවා.

ඉතිං මේ කණ්ඩායම කොහොමද මතුපිටට එන්නේ , කි දෙනෙකුට එන්න ලැබෙනවද, උප යානාවේ තුල සිරවෙලා සිටින විට මොනවද වෙන්නේ කියලා දැනගන්න ෆිල්ම් ඒක ඉවරවෙනකම්ම බලන්න. එහෙනම් යන්න කලින් අදහස් ටිකත් දාලම යන්න, තවත් සබ් එකකින් හමුවෙමු. ඔබට ජය.

 

Pressure (II) (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Pressure.2015.HDRip.XViD-ETRG

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

3,931 downloadsDownload Pressure-2015.zip38 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/DHSSA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “D.H.S.S. අනුරාධ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

DHSS අනුරාධ

Subtitles

3,931 downloadsDownload Subtitles38 KB

43 comments

  1. Elderman

    Thank you.

  2. kamal

    maxxama film akak aniwa hamoma balannooooo

    txxxxxxxxxxx

  3. achi

    ස්තුති සහෝ...

  4. Binndu

    malliya puluwan nam OUT OF THE DARK (2014) film ekath sub karala denna mokada horror walata kamathi apita balanna loku deyak karala dunnoth jaya wewa

  5. me

    Thanks

  6. Global

    ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

  7. නලින්

    ස්තුතියි අනුරාධ සහෝ..

    ජය වේවා!

  8. Chami

    Thanks

  9. Janith Dulanjana

    බොහොම ස්තුති සබ් එකට

  10. Darahana

    Onna film eka banna damma saho.. Subata thanks...

  11. Darahana

    Onna film eka banna damma saho.. Sabata thanks.
    Good luck.

  12. Udhira Gunasekara

    Bohoma sthuthi sabata saho. .. obata saha baiscope ekta Jayen jaya

  13. Kulanjana Maduranga

    niayamai…thanks ANURADHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  14. Rasidu

    Niyamayi. Pena widihata maru film ekak wage. Sub ekata Thanx.

  15. “චූටී මල්ලි”

    tnx

  16. Nandana

    Thank You D H S S Anuradha.

  17. indika

    ගොඩාක් ස්තූතියි

  18. JE

    thank u. puluwannam MR Robt kyna TV series ekatath sub denna patan ganna. jaya weewa!!!

  19. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!

  20. Sanjaya

    Patta Kathawak saho,...... Bohoma Pin yaluwa

  21. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරසියට !

  22. Anymouse

    Thanks Bro ..

  23. kavi

    sub eka daana vchcha mahansiyata thanxx anurada...god bless !!!!!!!!!!!!!

  24. රොයිලි

    බොහොම ස්තූතියි අනුරාධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Binndu

    උප සිරසි කරාට තැන්ක්ස් ඒ සඳහා මහන්සිවෙන්න ඔන ඒ ගැන කතා දෙකක් නැහැ ඒකට නැවතත් තැන්ක්ස් නමුත් ලබාදි ඇති විත්‍රපටිය ඔබ සදහන් කරන ත්‍රාසජනක නැහැ නිකන් පිස්සු කතාවක් විතරයි. මම එහෙම කියන්නේ ඔබ ඔය කියන ත්‍රාසය ඔකේ තියෙ නම් මේ සයිට් එකේම සබ් කරලා තිබුනා ගැඹුරැ මුහුදට අදාල ගුහාවක කතාවක් 2005 වර්ෂයේ තිරගත වු the cave නමින් එය විජිත් අසංක සිංහල උපසිරසි කරලා තිබුනා එය ඔබ බැලුවා නම් ඔබ ඔය කියන චිත්‍රපටියට කියන්න දෙයක් නැහැ අනික මම මේහෙම කියලා අතහරින්නේ නැහැ ඔයාට කියන්නම් below(2002) චිත්‍රපටිය ගැන ඔය මුහුදේ සිරවුනු හොල්මන් සබ්මැරින් එකක කතාවක් පුලුවන් නම් සබ් කරන්න කෙසේ වෙතත් ඩවුන්ලෝඩ් කරලා බලන්න.එතකොට ඔය කියන ත්‍රාසය මොනවගේද කියලා චුටි මල්ලියාට දැනෙයි.යන්නම්

    1. Anuradha

      බොහොම ස්තුතියි අයියා.මම ඒ ෆිල්ම් බලන්නම්....

  26. Jack

    pattai machan.
    Thank you sub ekata

  27. sasliit

    link dead........ :(

  28. Amalka

    සබට තුති සහෝ අනිවා බෑමක් තමයි

  29. kasun

    thanks baiscope...

  30. nidi

    Anuradha, issellama oyata godak thanks Binduta prathichara dakwala thibunu mahathma vilasayata. eththama kiwwoth matath me film eka baladdi husma gannath amthaka wuna wage. ee tharamma thriller aekak thamai. thawa digata honda filmswalata subs denna. jaya wewa!

    1. anuradha

      thx

  31. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  32. රුමේෂ් කහවත්ත

    බොහොම ස්තූතියි!

  33. rasanga

    thanks for sub brother,
    link eka weda karan na

  34. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  35. Sajith Akalanka

    thanks....

  36. Ruchira

    sabata thanx

  37. Anuradha

    ඔබ සැමට ස්තුතියි.

  38. Uditha Perera

    Thank you Anuradha

  39. dilan lakmal

    thanks macho.ela

  40. Amalka Himeshan

    Thanks machan sub ekata