Watch Trailer

My Love, My Bride AKA Na-eui sa-lang na-eui sin-boo (2014) with Sinhala Subtitles | මගෙ ආදර මී යොන්ග් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ? ඉතින් ටික දවසකට පස්සෙ ආයෙමත් ලස්සන කොරියානු කොමඩි රෝමන්ස් ෆිලුමකට උපසැරසි අරගෙන මම ආවා. එක දිගටම ලේ පෙරාගෙන ගහ මරාගන්න චිත්‍රපටි දීපු නිසා මේ සැරේ හිනා වෙවී හැමෝටම බලන්න පුළුවන් සුන්දර කතාවක් තමයි ගෙනාවෙ. මේ බයිස්කෝප 2014 ඔක්තොම්බර් 8 වෙනිදා තමයි තිරගත වෙලා තියෙන්නෙ. පැය 1 යි විනාඩි…

My Love, My Bride (2014)

කොහොමද යාලුවනේ? ඉතින් ටික දවසකට පස්සෙ ආයෙමත් ලස්සන කොරියානු කොමඩි රෝමන්ස් ෆිලුමකට උපසැරසි අරගෙන මම ආවා. එක දිගටම ලේ පෙරාගෙන ගහ මරාගන්න චිත්‍රපටි දීපු නිසා මේ සැරේ හිනා වෙවී හැමෝටම බලන්න පුළුවන් සුන්දර කතාවක් තමයි ගෙනාවෙ. මේ බයිස්කෝප 2014 ඔක්තොම්බර් 8 වෙනිදා තමයි තිරගත වෙලා තියෙන්නෙ. පැය 1 යි විනාඩි 51 ක් දිවෙන මෙම ෆිලුමට imdb 6.4 ක අගයක් ලැබිලා තියෙනවා. මේ කතාව කසාද බඳින්න හිතන් ඉන්න හැමෝටම වටින කතාවක් වේවි. ඒ වගේම බැඳලා ඉන්න අයටත් හිතෙයි මේක තමන්ට කොච්චර ගැළපෙනවද කියලා. කසාද බැඳපු මුල්ම මාස කීපය ඉතින් ජින්කි ජිකා තමයි. හරිම සතුටින් ඉන්නවා. ඊට පස්සෙ ටික ටික එකිනෙකාට දොස් කියා ගන්න තත්වෙට පත් වෙනවා.

Young-min (Jo Jung-suk)සහ Mi-young(Shin Min-ah) කියන්නෙත් ඒ වගේම ඉස්කෝලෙන් උපාධිය එහෙම අරගෙන කසාද බඳින කපල් එකක්. මෙයාලත් හනි මුන් එක එහෙම හොඳට සමරලා ආදරෙන් ඉන්නවා කිරියි පැණියි වගේ. ඒත් අනිත් කසාද බඳින හැම කපල් එකක්ම වගේ මේ දෙන්නත් එකිනෙකාට දොස් කියා ගන්න තත්වෙට පත් වෙනවා. ඒත් බය වෙන්න එපා වෙන කතාවල වගේ මේකෙ කසාද ජීවිතේ එකපාරටම අවුල් වෙලා යන්නෙ නෑ. ඒත් ඊට පස්සෙ මී යන්ග් පළවෙනියටම ආදරය කරපු කෙනාව හම්බෙනවා. ඒත් එයා හම්බුණා කියලා මොනවත් වෙනස් වෙයිද බලන්නකො. ඊට පස්සෙ තමන්ගෙ බිරිඳට කොච්චර ආදරේ කරත් වෙන ගෑණු දිහා බැලෙන ලෙඩේ මේ කොල්ලටත් වැළදෙනවා. ඒක මං හිතන්නෙ ලංකාවෙ හැම කොල්ලෙක්ටම තියන ලෙඩක්. ඒ වගේම තමයි ගෑණු දරුවෝ මේක තේරුම් ගන්නවා නම් ලොකු දෙයක්. මේ බයිස්කෝපබැලුවට පස්සෙ හිතෙයි ඇයි කියලා ඔන්න. ඒත් මේ හැම කොටසක් අවසානෙදිම ඇත්තටම ආදරේ කියන්නෙ මොකක්ද. ඇත්තටම කාටද ආදරේ කරන්නෙ කියලා. යොන්ග් මින්ග් සහ මී යොන්ග් තේරුම් ගන්නවා.

මම මේ ලිපියෙ ලිව්වෙ පුළුවන් තරමක් සරල කරලා. ලියලා තියෙනවට වැඩිය කතාව ලස්සනයි. පටන් ගන්න තත්පරේ ඉදලම ආසාවෙන් බලන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන කිසි දේකට වද වෙන්න අවශ්‍ය නෑ. එහෙනම් මං ගීහින් එන්නම්. ආ… ඒ වගේම තමයි මේක මගෙ විසි හය වන උපසැරසිය. හරිම සතුටුයි මට නම්. ඊළඟ උපසැරසියෙන් හමුවෙමු. ප්‍රතිචාර වලට ස්තූතියි.

ජය වේවා!

My Love, My Bride (2014) on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

My Love My Bride 2014 720p BluRay x264 Korean AAC – Ozlem

My.Love.My.Bride.2014.BluRay.720p.750MB.Ganool.com

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.

2,312 downloadsDownload My-Love-My-Bride-2014.Baiscopelk.com_.rar43 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/Chamal1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාමල් කැලුම් අතපත්තු

Subtitles

2,312 downloadsDownload Subtitles43 KB

22 comments

  1. Chalana RUkshan

    thnx bro...

  2. sajith thilakarathne

    thanks saho sub ekata korean ekak denakanmai balan hitiye..

  3. kavinda

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

  4. mithun

    Horror action waga supiri ewa danawa nm aga karanawa love story nm hari yan na mamat balam unna oya aya koriyan filumak ganakam tha waling eka nm kiyanna wachana na anna film

  5. pabasara

    godak lassana kathawak .korean koika dammath apinam balanawa.mokada korean kiyanne supiri katha.digatama korean ewa denna balanna

  6. ඉෂාන් මදුෂ

    තවත් දිගු කාලයක් කොරියන් movies,drama වලට සබ් දෙන්න ලැබේවා..
    බොහෝම ස්තුතියි සබ් එකට සහෝ
    ජයම වේවා!

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. a

    thxx sub ekata.lassana film ekak

  9. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Dish

    Tnx saho sub ekata

  11. Sajith Thilakarathne

    thanks saho sub ekata

  12. Menu

    Nice movie... Thank you!

  13. D

    torrent link ekak thiyanawanam dennako

  14. ishani

    Sub ekta thnk you

  15. salinda

    thanks sub ekata .. jaya wewa ..

  16. malith

    Ela macho

  17. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  18. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  19. chathmax

    Thanks

  20. Krishani

    Thank you ️

  21. Kavindu Nethmina

    Sub ekata thanks bro

  22. Prabha

    සබ් එකට තැන්ක් යූ ❤️❤️✌️