Watch Trailer

To Steal from a Thief AKA Cien años de perdón (2016) with Sinhala Subtitles | මංකොල්ලය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම… ඔන්න මම ඉක්මනටම තවත් චිත්‍රපටයක් අරගෙන ආවා. මේක Crime/Thriller පැත්තට අයිති චිත්‍රපටයක්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Daniel Calparsoro විසින්. ආර්ජන්ටිනාවේ දි මාර්තු 3, 2016 දිනයේදි ප්‍රථම ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන්නේ. IMDb 6.3 අගයක් ලබාගන්න සමත් වේලා තියෙනවා. මේක ස්පාඤ්ඤය චිත්‍රපටයක්…

Steal from a Thief (2016)

කොහොමද හැමෝටම… ඔන්න මම ඉක්මනටම තවත් චිත්‍රපටයක් අරගෙන ආවා. මේක Crime/Thriller පැත්තට අයිති චිත්‍රපටයක්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Daniel Calparsoro විසින්. ආර්ජන්ටිනාවේ දි මාර්තු 3, 2016 දිනයේදි ප්‍රථම ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන්නේ. IMDb 6.3 අගයක් ලබාගන්න සමත් වේලා තියෙනවා. මේක  ස්පාඤ්ඤය චිත්‍රපටයක් වන අතර මේ චිත්‍රපටයේ ස්පාඤ්ඤය නාමය Cien años de perdón. හරි දැන් කතාව පැත්තට යමු.

හයදෙනෙක් එකතු වෙලා වැලෙන්සියා නගරයේ බැංකුවක් මංකොල්ලකන්න යනවා. නායකයා තමයි උරූගුයන් කියන්නේ. ඔවුන්ගේ අරමුණ හැකි තරම් ආරක්ෂක තැන්පතු පෙට්ටි සොරකම් කිරීම හා පසුව පාළු උමං මාර්ගය සමඟ සම්බන්ධ කරන උමග හරහා පැනගන්න. කොහොමවුනත්, අගමැති ප්‍රවෘත්ති  නිලධාරියා වන ගොන්සාලෝ සොරියානෝ, ආණ්ඩුව හිටපු සාමාජිකයෙකු විසින් තැන්පත් කරන දේශපාලන ආයතනවලින් සැදුම්ලත් තොරතුරු වගයක් හා ආණ්ඩුවේ නිතිවිරෝධි කටයුතු ගැන මේ බැංකුවේ අරක්ෂිතව දෘඪ තැටියක්  තැන්පත් කරලා තියෙනවා. සොරියානෝ,අනතුරකට ලක්වෙලා  කෝමා තත්වයට පත්වෙනවා. උරූගුයන් හදන්නේ මේ තොරතුරු ටිකත් හොරකන් කරගෙන පැනගන්න. ඒත් අධික වර්ෂාපතනය නිසා උමං මාර්ගයට ඇතුළු වෙන විවරය ජලයෙන් යටවෙනවා. කටිටිය බැංකුවේ හිරවෙනවා. ඉතින් ඊටපස්සේ වෙන දේ බලන්න ෆිල්මි ඒක බාගන්න කියලා ආරාධනා කරනවා.

To.Steal.From.A.Thief.2016.720p.BRRip.x264.Spanish.AAC-ETRG torrent කියලා Google එකේ Search කරන්න. 727MB ටොරෙන්ටි ඒක බාගන්න.

එහෙනම් තවත් උපසිරැසකින් හමුවෙනතුරු හැමෝටම ජයවේවා!!

To Steal from a Thief (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

To.Steal.From.A.Thief.2016.720p.BRRip.x264.Spanish.AAC-ETRG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

9,160 downloadsDownload To.Steal_.From_.A.Thief_.2016.Baiscopelk.com_.rar48 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/SandunWijethungaNew-e1477000894809.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සදුන් විජේතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

9,160 downloadsDownload Subtitles48 KB

23 comments

  1. salinda

    patta bro.. sab ekata thanks

  2. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  3. indika

    thanks sahoooo ....

  4. kumara

    THANK YOU BRO

  5. Dulanga

    Thanks

  6. thisal

    ela thanks bn

  7. අසිත

    elama thanks

  8. Thusitha

    sab ekata thanks!!!

  9. Udara Damith B/K

    ස්තූතියි
    ස්තූතියි ස්තූතියි
    ස්තූතියි ස්තූතියි ස්තූතියි
    ස්තූතියි ස්තූතියි
    ස්තූතියි

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ සබ් එකට.මේකටත් සබ් දෙන්න
    The.Devils.Backbone.2001.1080p.BluRay.x264.anoXmous
    ජය

  12. smt

    thank u very much

  13. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Nishan

    thanks bro

  15. akalanka

    Me film eke sub eka download krl extract krnnd beluwhm can't open file kiyl watenawane.e ai??????

    1. කවිදු පෙරේර.

      Athana thiyenne rar file akak machan akay..

  16. Sasanka

    Download kranna ba ne...plzzz sub eka tyena kenek msg ekak danna..loku udauwak

  17. lakshan

    බොහොම ස්තූතියි සහෝ

  18. කවිදු පෙරේර.

    ගොඩක් ස්තූතියි..☺

  19. Kaazz_bat

    ස්තුතියි සහෝ සබ් එකට,. ජය

  20. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  21. ricadodamien

    Thank You Sadun brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team.......

  22. indika75

    thanks..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.