My name is Khan චිත්‍රපටයේ හොඳ පිටපතක් මීට දින කීපයකට ඉස්සෙල්ලා අන්තර් ජාලයට මුදා හැරලා තිබුනා. ඒ ගැන ඉතින් අපේ බයිස්කෝප් අඩවිය අනුකරනය කරන ගොඩක් බ්ලොග් සහ වෙබ් අඩවි තුලින් තරඟෙට දාලා තිබුනා. නමුත් අපි පෙර කියූ ලෙසම බයිස්කෝප් කන්ඩායම ගැන විශ්වාසය තියලා හිටපු අයට ඔන්න හිස නමා බයිස්කෝප් කන්ඩායමේ ආචාර…
My name is Khan චිත්‍රපටයේ හොඳ පිටපතක් මීට දින කීපයකට ඉස්සෙල්ලා අන්තර් ජාලයට මුදා හැරලා තිබුනා. ඒ ගැන ඉතින් අපේ බයිස්කෝප් අඩවිය අනුකරනය කරන ගොඩක් බ්ලොග් සහ වෙබ් අඩවි තුලින් තරඟෙට දාලා තිබුනා. නමුත් අපි පෙර කියූ ලෙසම බයිස්කෝප් කන්ඩායම ගැන විශ්වාසය තියලා හිටපු අයට ඔන්න හිස නමා බයිස්කෝප් කන්ඩායමේ ආචාරය.
මේකෙ කතාවනම් ඉතින් දැන් ඔබට පත්තර වලින් ටී.වී එකෙන්, ගුවන්විදුලියෙන් වගේම අන්තර්ජාලයෙනුත් දැනගන්න ලැබෙන්න ඇති. ඒත් ඉතින් මම කෙටියෙන් කියන්නම්. මෙහි ඛාන් ලෙස රංගනයේ යෙදෙන ෂාරුක් ඛාන් උපතේ සිටම Asperger’s Syndrome කියන මානසික රෝගයෙන් පෙලෙන පුද්ගලයෙක්. නමුත් ඔහුගේ මවගේ උත්සාහයෙන් ඛාන්ගේ අධ්‍යාපන තත්වය ඇය වර්ධනය කරනවා. නමුත් මවගේ වියෝවෙන් ඛාන් තම බාල සොයුරා ජීවත් වන ඇමර්කාවට ගියපසු ඔහුට හමුවන සුරූපීනිය වන මන්දිරා සමග අදාරමය හැඟීමක් ඇති වෙනවා. මෙතැන්සිට කතාව වෙනස් ස්වරූපයක් අරගන්නවා. කතාව තුල එක් බලාපොරොත්තුවක් වන “I will meat the United state President” යන බලාපොරොතුව ඔහුව අවසානයේ වීරයකු බවට පත් කරනවා.
උපසිරසි දැමිල්ල ගැන කියනවනම් මගේ වම් අත මේ දිනවල පුංචි අනතුරකට පත්වෙලා තියෙන්නෙ. ඒ බව මාහා සම්බන්ද මූණු පොතේ යාලුවො එහෙමනම් දන්නවා ඇති. ඒත් තනි අතින් මෙහි හොඳ පිටපතක් නිකුත්වූ දිනයේ සිටම උපසිරසි ගැන්වීම පටන් ගත්තා. නමුත් මම මීට පෙර දාපු චිත්‍රපටි උපසිරසිත් සමඟ සන්සන්දනය කරලා බලනකොට, මේක ඒ වගේ චිත්‍රපටි 3 කටත් වැඩිය පේලි ගානකින් සමන්විත වෙලා තිබුනා. හරියටම කියනවම් පේලි 1990ක්. ඉතින් මේක ඉක්මනටම අපේ බයිස්කෝප් රසිකයින්ට ලබා දෙන්න ඕනෙ හින්දම අපේ වාසල සහ රොයිලි සහෝදරයවත් වැඩේට සම්බන්ද කර ගත්තා. ඔවුන් දෙදෙනා ලබාදුන්න සහයෝගයත් එක්ක අපි හිතුවටත් වැඩිය ඉක්මනට මේ උපසිරසිය ඔබට දෙන්න පුලුවන් උනා. ඉතින් වාසල සහ රොයිලි සහෝදරයින්ටත් මේ වෙලාවෙ ස්තූතිවන්ත වෙන්න ඕනෙ.
අවසන් වතාවට කියන්න තියෙන්නෙ මේ සිංහල උපසිරසි තුල තියෙන්නෙ අපේ දහඩිය මහන්සිය පමනයි. කිසිම ආර්ථික ලාභ ප්‍රයෝජනයක් නෑ. අපිට තියන එකම සතුට තමයි ඔබලා දක්වන අදහස්. ඒ නිසා උපසිරසි බාගත කරනවා වගේම කාරුනිකව කමෙන්ට් එකක් දාලා යන්න කියලා ඉල්ලා සිටිනවා.

24,541 downloadsDownload My-Name-Is-Khan-2010.zip60 KB
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනුෂ්ක උදාර ( රොකියා )”, “චමි.දේ.වා” සහ “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
277 comments
Anonymous
randi
thanx…. wait for this one…
heard this is a nice movie,now downloading
(forgot to enter the name b4)
ashan kandy
onna udema mth awa. kattiyama set wela thiyenne.. ela ela sinhala sub thawa thawa danna hakiwewa... jayasri.. :) kstiyatama jayawewa...
chamila
මේක නොබාන්නේ කවුද රොකියා රොයිලි සහෝදර සමාගමට ජය... :P
ඉන්දික ජයතිලක
බොහෝම ස්තුතියි.....මම හොඳ එකක් එනකම් හිටියේ.....
Ravi
සිංහල උපසිරස දුන්නට බයිස්කෝප් එකට පින් .
අම්ර
thanks machan api balagena hitiye meka danakan thama.....
Thanka again....
chamila
Wassatath thanks passe dakke......
kamal
niyamai
i love baiskop hamadama oyalath akkaamila
thank u very much.......
Ahamed
Thanx u very much bro.........
Patta movie ekkakMadu
hamoma kiwa film hall ekakata gihin balanna kiyala...but baiscop eke danawa kiyala danna nisa balagena hitiya
tnk you guys... your doing wellහෙළයා
හුඟක් අගේ කරනවා සහෝදරයා.
( මේ ආත්මේදි හෝ ලබන ආත්මේදී ප්‍රකට හොලිවුඩ්, බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදකයෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ;) )මමත් බාගන්නවා ඔන්න.
GiHaN
thanx 4 da subs brother.keep it up
Dar[K]
එල එල මැක්සා ||
පොතේ ගුරා
මෙම ලිපිය ඔබගේ මූණුපොතෙන් හෝ ට්ව්වීටර්ය මගින් ඔබේ යාලුවන් අතර බෙදා දී අපට සහයෝගය දක්වයි කියා අපි බලාපොරොත්තු වෙනව.. :)
මනිෂ කසුන් ගමගේ
බොහෝ පින්.....
Dinushka Udara | රොකියා
@ randi ; ඔවු මචන් කතාව ලස්සනයි.
@ ashan kandy ; කමෙන්ටුවට ස්තූතියි
Dinushka Udara | රොකියා
@ chamila ; ඒකනෙ, මේක නොබාන්නෙ කවුද :P
@ ඉන්දික ජයතිල ; කවදත් හොඳ දේ දෙන්නෙ බයිස්කෝප් තුලින් පමනයි නේ
@ Ravi ; ඔන්න ඔය දෙන පින තමයි කවද හරි අපිට තවත් උපසිරසි දාන්න දිරි ගන්වන්නෙ.
Sherin
thanks. mama kochchara kal balan hityiyada meka danakan. balan hitapu eka aparadayak nemei kiyala dan hithenawa. thank you very much .
Dinushka Udara | රොකියා
@ අම්ර ; ඔයාලා බලාගෙන ඉන්න හින්දා නේන්නම් , අතත් අවුල් වෙලා ඉන්න වෙලාවෙ අත පැත්තකින් තියලා මේකට සබ් දැම්මෙ.
@ kamal ; අනිවා.
@ amila ; බොහොම ස්තූතියි කොමෙන්ටුවට
Dinushka Udara | රොකියා
@ Ahamed ; ඒකනේ, පට්ට හින්දනෙ අපි සබ් දැම්මෙ, ස්තූතියි කමෙන්ට් එකට
@ Madu ; ඔයාලා ඔයවිදියට අපි ගැන විශ්වාසය තියාගෙන ඉන්න නිසා තමයි අපි බයිස්කෝප් කන්ඩායමම එක් වෙලා මේකට සබ් දාලා ඉක්මනටම ඉවර කරලා ඔයාලට දුන්නෙ.
Dinushka Udara | රොකියා
@ හෙළයා ; අන්න අපි හොලිවිඩ් වල ඉපදුනොත්, එතකොට උබලට හොලිවුඩ් චිත්‍රපටි බලන්න වෙන්නෙ සිංහල උපසිරසි නැතුව.
@ GiHaN ; ස්තූතියි කමෙන්ට් එකට
@ එල එල මැස්සා නෙමෙයි. කෝ උබ දාවවා කියපු සබ් එක. දැන් අවුරුද්දක් විතර වෙනවනෙ බන්.
mewi
ogollo meka dana kanma mechcharakal iwasagena hitiya banne nathiwa. dan banna damma.. godak pin
Dinushka Udara | රොකියා
@ මනිෂ කසුන් ගමගේ ; ස්තූතියි කමෙන්ට් එකට
@ Sherin ; ඒකනෙ අපි ගැන විශ්වාසය තිබ්බොත් වරදින්නෙ නෑ.
Kesara
Vede niyamayi . Thank you very much !
Anonymous
thanks
Gaya
Machan, oyalage wada nam ela. me wage help ekak dena ekata api bokkenma thank karanawa.
මලිත්
niyamai ela ela denma bamii,,,danakam hitiyee narabanne netiwa
kasun dassanayake
He he thanxx a lot ....this is superb....
Krishan
thank u v much bro...
DCD Weerawardhana
Ela Ela. Mama hindi films valata vediya kemathi ney. Eath sinhala sub ekka thiyana aluth film 1k nisaa aniva balanna oana. Thanx...
Vishwa
Thank you .....
Dinushka Udara | රොකියා
@ mewi ; ඒකනේ, අපි ගැන විශ්වාසය තිබ්බට ස්තූතියි.
@ Kesara ; එල. දිගටම බයිස්කෝප් සමඟ රැඳිලා ඉන්න
@ Gaya ; ස්තූතියි සහෝ කමෙන්ට් එකට
Dinushka Udara | රොකියා
@ මලිත් ; අපි දන්නවනේ, ඒකනෙ පුලුවන් ඉක්ක්මනටම සබ් එක දාලා දුන්නෙ.
@ kasun dassanayake ; @ Krishan ; ස්තූතියි සහෝ කමෙන්ට් එකට
@ DCD Weerawardhana ; මමත් හින්දි ෆිල්ම් වලට වැඩිය කැමති නෑ, ඒත් මේක ටිකක් විශේෂයි . ඒ නිසාම් හොඳට රස විඳින්න පුලුවන්
DINUKA
Tnanx Machan okkomalata...mamath balagena hitiye me film eka..enakal...kalin sub dala thiyena film okkoma supper.
Dinushka Udara | රොකියා
@ Vishwa ; ස්තූටියි කමෙන්ට් එකට සහෝ
@ DINUKA ; ඔය දිරිමත් කිරීම තමයි අමිට ඉදිරියටත් මේ වගේ වැඩ කරන්න දිරි ගන්වන්නෙ. ස්තූතියි සහෝ කමෙන්ට් එකට
nishantha
maxxa...give regards for all
krokz
ela machan
ස්ලෑෂ්
මමත් දැන් තමයි දැක්කේ. මේ පලවෙනි වතාව, මේ බ්ලොග් එකෙන් ලින්ක් හොයන. නියම වැඩක්.
Two Thumbs Up !Din
thnx every body who made this great effort to bring us a great movie with sinhala subs... waited for this long time.... long live "Biscope"...
Suvin
Thank U very much 4 this movie!
ගයන්ත
Downloading...
තැංකූ වේවා.. :)
බයිස්කෝප් එකේ එක එනකන්ම හිටියෙ බාන්නෙ නැතුව.. ;)ආ.. රොකියගෙ අත ත් ඉක්මනට හොඳ වේවා..!! :)
සහන්
එලස්..........
මම මේක කවදාහරි දායි කියල බලාගෙනයි හිටියේ....
තෑන්ක්ස්.Dinushka Udara | රොකියා
@ nishantha ; thnx bro
@ krokz ; කමෙන්ට් එකට ස්තූති වේවා
@ ස්ලෑෂ් ; ඒකනෙ අපිම ඉතින් මේවට FB ටැග් කරලා ලින්ක් පෙන්නල දෙන්න ඕනෙ.
Dinushka Udara | රොකියා
@ Din ; ඔයාලගේ දිරිගැන්වීම මත තමයි මේ වැඩේ ඉදිරිය රඳාපවතින්නෙ, බොහොම ස්තූතියි කමෙන්ට් එකට
@ Suvin ; u r welcome bro
Dinushka Udara | රොකියා
@ ගයන්ත ; බොහොම ස්තූතියි සහෝ. අතනම් දැන් හුඟක් දුරට සනීපයි
@ සහන් ; ඒකනේ ... අපි ගැන විශ්වාසය තියාගෙන හිටියට බොහොම ස්තූතියි. දිගටම බයිස්කෝප් සමඟ රැඳිලා ඉන්න
ඉන්දික ජයතිලක
එලම කිරි film eka dan balala iwara une thank u very much
h
එලම එල මචංලා. මට ඉහලින් නියෝග ලැබුණු නිසා ටිකක් චා කොපියක් බෑවා. ඒත් මේකත් බානවා. තැංකූ...
සබ්ටයිටල් ටිකටත් අම්බානක් තෑන්ක්ස් :)
kusal
ela kiri, thank you wewa.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanx.... wait for this one...