කාලෙකින් ඇක්ෂන් ෆිල්ම් එකක් දෙන්නත් බැරිවුණානේ. ඔන්න එහෙනම් අද ඒක ඉෂ්ට කරන්නයි ලෑස්තිය. හැබැයි බොරු කියන්න ඕනා නෑ මට නම් මේකෙ කතාව වැඩියෙ ඇල්ලුවෙ නෑ. ඒත් අපේ ක්‍රියාදාම චිත්‍රපට ප්‍රියකරන්නන්ටනම් මේක අල්ලලා යයි. මතකනේ Universal Soldier කතා මාලාවේ Andrew Scott විදියට රඟපාපු නළුවා. අන්න ඔහුම තමයි අධ්…

කාලෙකින් ඇක්ෂන් ෆිල්ම් එකක් දෙන්නත් බැරිවුණානේ. ඔන්න එහෙනම් අද ඒක ඉෂ්ට කරන්නයි ලෑස්තිය. හැබැයි බොරු කියන්න ඕනා නෑ මට නම් මේකෙ කතාව වැඩියෙ ඇල්ලුවෙ නෑ. ඒත් අපේ ක්‍රියාදාම චිත්‍රපට ප්‍රියකරන්නන්ටනම් මේක අල්ලලා යයි. මතකනේ Universal Soldier කතා මාලාවේ Andrew Scott විදියට රඟපාපු නළුවා. අන්න ඔහුම තමයි අධ්‍යක්ෂණය කරමින් ප්‍රධාන චරිතයට පණපොවන්නේ.
Icarus කියන්නේ සෝවියට් දේශයේ රහස් ඒජන්ත වරයෙක් ගේ නාමයක්. ඔහුට පැවරී තිබුනේ ඇමරිකාවට වී අවස්ථාව ලැබෙන තුරු නිහඩව ගතකිරීමයි. ඔහු රැකියාව කළේ ආයෝජන සමාගමක. නමුත් ඔහු දක්ෂ මිනිසුන් මැරීමට පමණයි. නමුත් මේ අතරතුර සෝවියට් දේශය බිඳවැටෙනවා. ඔහු විශ්වාස කරන්න කිසි කෙනෙක් නොමැති රටක අතරමං වෙනවා. ඔහු සිතාගන්නවා නව අනන්‍යතාවය සමඟ තම අතීතය අමතක කර ජීවිතය ගත කිරීමට. නමුත් අවාසනාවක මහත ඔහුට වැඩිකල් තම අඳුරු අතීතයෙන් සැඟවීමට හැකි වන්නේ නැහැ.
ඉතින් තම බිරිඳ හා දියණිය ත් මේ අවුලට මැදිවනවා. තම අතීතය පසුපසින් එලවන විට අහිංසක පවුල රැකගැනීමට ඔහු දරන උත්සහය තමයි චිත්‍රපටිය පුරා දිවෙන්නෙ. බාගෙන බලන්නකො. මට වැඩියෙ ඇල්ලුවෙ නෑ කියලා ඔයාලට එහෙම වෙන එකක් නැහැනේ. 🙂
ලිපිය – රොයිලි ප්‍රනාන්දු

28 comments
chamila
මනිෂ කසුන් ගමගේ
වැඩියෙ ඇල්ලුවෙ නෑ :P
චමිදේවා
අප්පෝ කට්ටිය ඕන තරම් ඉන්නවා මේ වගේ ඒවා බලන්න.
උදය
me torrents daddi 700MB fils danna puluwan nam loku deyak..
sameera
ammo danma banawa...........
Tharindudoo
එළ මල්ලි !!!!!!!!!!!!!
විදුර ඉමේෂ්
පට්ට පට්ට
chathuranga
ටප්ප ටප්ප
ashan kandy
වැඩියෙ ඇල්ලුවෙ නෑ.. e unata danawa.. onna ohe ba wei ne..
Shelinka
Dan Banna yanne...
Thanks lokka...තිස්ස දොඩන්ගොඩ
තෑන්ක්ස් මචෝ... මං කැමතියි මේ වගේ එව්වට... අනේ මන්ද අර කියන්නැහැ උඹ ලෝක යහපත වෙනුවෙන්ම මෙව්වට කොහොම කාලේ යොදෝනවද කියලා... :-(
අකිල ප්‍රනාන්දු
Andrew Scott නේ. L A MILK එහෙනං ඉතින්
බෙල්ල ගහලා ගියත් බානවා...රොයිලි...තැන්කු වේවා !....(◕‿◕✿)
සමන් කලුබෝවිල
ela..ela...aniwa banawa...... thankxx...
පසිඳු
බාලම බලමු... :D
සමිර මල්ලි
අනෙ කවුරු හරි හොද කාටුන් ඒකක් දාන්නකො ඩවුන්ලොඩ් කරන්න..
indika
thank you macho,ela films tiakak baluwa uba nisa
shoot3r
ela ela bami..................
අමල් පසාද්
ගින්දර බයිස්ෙකා්ප් ඒක
Anonymous
apa venava ban
අකියා (aKILLER)
මට නම් ඇල්ලුවා .. අව්ලක් නෑ ... හොදයි...............තැන්කු වේවා
AL1717
Balala ma Thamai Thiranaya Karanna Wenne
Allanawada Nedda KiyalHenam Balama Balamu... :) :)
Akiyoshi
Dolf good actor..dan godak vayasai wage ...narakama ne....tjanks
susantha
thank you vava.balala hoda narakakiyannam.
Uraj Deemantha
මේක නම් ඉතින් අනිවා බානවා .....!! :D
ඉන්දික
කාලෙකින් කමෙන්ට එකක් දාන්න බැරිඅනා අපේ ඔ*ීස් එකේ අවුරැදු උත්සවයක් නිසා වැඩ ගොඩයි ඔන්න ආයෙත් පටන්ගත්තා
අමිල
ela :D
siba
නලුවනම් එලම තමා download කරලම බලමු.
sudath
ok ekath balannamko
Advertisement
වැඩියෙ ඇල්ලුවෙ නෑ කියලා ඔහු දරන උත්සහය තමයි ...