ඔස්කාර් සම්මානයක් ඇතුළු තවත් සම්මාන 12ක් දිනා තවත් සම්මාන 51 කට නිර්දේශවූ පාඨක ඡන්ද 56,956 ලබා IMDB 7.5/10 ක් ලැබූ පට්ටම චිත්‍රපටියක් බලමුද? සමහර විට ගොඩක් අය මේක සමහර විට බලලත් ඇති. ඒත් ඉතින් නොබලපු කෙනෙක් හරි බලන්න ගනි කියලා හිතන නිසා මම මේක ගැන ලියන්න හිතුවා. මයිකල් ක්ලේටන් කියන්නේ “MR. fixer” ක…

ඔස්කාර් සම්මානයක් ඇතුළු තවත් සම්මාන 12ක් දිනා තවත් සම්මාන 51 කට නිර්දේශවූ පාඨක ඡන්ද 56,956 ලබා IMDB 7.5/10 ක් ලැබූ පට්ටම චිත්‍රපටියක් බලමුද? සමහර විට ගොඩක් අය මේක සමහර විට බලලත් ඇති. ඒත් ඉතින් නොබලපු කෙනෙක් හරි බලන්න ගනි කියලා හිතන නිසා මම මේක ගැන ලියන්න හිතුවා.
මයිකල් ක්ලේටන් කියන්නේ “MR. fixer” කෙනෙක්. සරලවම කියනවනම් තම ආයතනයේ ගණුදෙනු කරුවන් දාගන්න බාල්දි වලට වැටිය හැකි නඩු නීති ක්ෂේත්‍රයේ සිටින තම පුද්ගලයින් මගින් හා නීතීයේ ඇති දුර්වල තැන් වලින් නිසි ප්‍රයෝජනය ගෙන ගණුදෙනු කරුවන් බේරා ගන්නා නීතීඥයෙක්. ඒත් අවාසනාවක් මහත ඔහුට තම පෞද්ගලික ජීවිතයේ හා වෘත්තීය ජීවිතයේද කප්පරක් ප්‍රශ්න වලට මුහුණ පෑමට සිදුව තිබෙනවා. ඔහුගේ සහෝදරයා විශාල ණයක් හිරවීම, තම සූදුවට ඇබ්බැහි වීම වගේ ප්‍රශ්න නිසා ඔහුගේ වෘත්තීය ජීවිතය යන පාරක් ඔහුවත් නොදැන සිටියත් ඔහු දක්ෂව අනුන්ගේ ප්‍රශ්න විසඳනවා.
මේ අතර දිනක් ඔහු රාත්‍රී කාලයේ සූදු ගසා අවසාන වී එලියට පැමිණෙන විට තම පැරණි යහලුවෙක් මෙන්ම වෘත්තීය සගයෙකුගෙන් ඇමතුමක් ලැබෙනවා. ඔහුට එම මොහොතේ යාමට නොහැකි එහෙත් අවුරුදු 8ක් පමණ පරණ ගණුදෙනු කරුවෙකුගේ ප්‍රශ්නයක් විසඳීමට එම නිවසට යන ලෙස. එදින පාන්දර ඔහු තම වාහනය අතරමග තැනක මදක් නවතා එලියට බැස යන විටම මහ හඬක් නඟමින් තම වාහනය පුපුරා යනවා.
ඉන්පසු ඊට දින 4කට කලින් සිට නැවත කතාව පටන් ගන්නවා. ඒ කතාව ඉතින් ඔයගොල්ලො බාලම බලන්න කියලා කියන ගමන් ම කමෙන්ට් එකකුත් දාලම අමතක කරන්න එපා කියලත් ඉල්ලනවා.
ලිපිය – රොයිලි ප්‍රනාන්දු

27 comments
Pathum
විදුර ඉමේෂ්
ෂා මම දෙවනියා.කොහොමහරි බානවා.තෑන්ක්යු අයියා.
thusithadm
mama thun weniya hodai wage balama balamu රොයිලි ta eyawewa
සුභාෂ් ගුණවර්ධන
අහ හොඳ ෆිල්ම් එකක් වගේ . .. !
මගේ ආසම නලුවෙක් ඉන්න නිසා බාගෙන බලන්නම වෙනවා .. .
SAMEERA
එල එල මම අද 4 වගේ දැන්ම බානවා........ස්තුති වේවා.....
Rotiya
මේක නන් අල්ලලා යයි වගේ.බාල බලමු..ස්තුතියි රොයිලිය :D
ගිශාන්
ෂා මරුනේ මම ලකී 7 වෙලා,මේක මම කොහොමහරි බානවා,බාල ඉවර වෙලා ෆිල්ම් එක බලලා ෆිල්ම් එක ගැන කියන්නම්.තැන්කූ රොයිලි අයියා.
Anju
downloading..tnx
NUWAN
Ela ela.............!
ෂෙලින්ක - කටාර්
කොහොම හරි 10 ට ආවා... ඒත් දැන් නං බාන්නේ නැහැ...
ඔෆිස් එකේ ලොකු වැඩක ඉන්නේ...
කොහොම හරි හවස් වෙද්දි බාගෙන යනවා... රෑට බලන්න..amila
pattama patta.... bami bami
ashan kandy
ela ne man anthimaya.. patta :D
h
ජෝජ් ක්ලූනි ඉන්නවා කියන්නෙ බලන්න වටිනවානේ.. ඔන්න ලිස්ට් එකට දාගත්තා. තැංකූ...
Ama
ela maxxa isththuthi weva
Manula Nayanatharu
Udema awa mama.... Eth site ekata access wenna bari una..... Meka aniwa banawa..... Thanku......
උදය
thanks .. aniwa banawa
DJ
Sherlock Holmes (2009) vala sub dannako
kathu
Ela macho..!! Baaanawoooo..!!!
Suvin
mama mewagema hindi movie ekak baluwa! me bollywod kaarayo okkoma horu! copy karanawa witharai!
Uraj Deemantha
රහස් පරීක්ශක කතාවක් වගේ..... :) බාමි බාමි.... :D
AL1717
Ela Ela Onna Macho Mamath Banawa.....
Thanksssssssssssssssssssssss!!!!!!
:) :) :)
ඩබිලිවි එමි ජේ ගුණරත්න
මගේ ප්‍රතිචාරය චිත්‍රපටිය ගැන නොවෙ.ි දීර්ඝ කාලයක් තිස්සේ සිංහල වෙබි අඩවි වලට ගොස් මම විමසන දෙයක් තියනවා. සිංහල යුනිකෝඩි ක්‍රමයේදී යංශය සහ රකාරාංශය නිවැරැදිව පෙන්වන්නේ නැත්තේ ඇයි? විකෘති භාෂා විලාශයක් දැකීමෙන් කුඩා දරුවන් සහ තරුණ පරපුර සිතන්නට පෙළඹෙනවා මෙි වෙබි අඩවි වල දකින ආකාරයට සිංහල වචන ලිවීම නිවැරැදියි කියා. කරුණාකර මට පිලිතුරක් සිංහල ශාෂාවෙන් හෝ ඉංග්‍රීසි භාෂාවෙන් ලබා දෙන්න
Arandara
හොඳ එකක් වගේ
gihan
ගොඩක් ස්තුතියි
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)Udaracharith1992
Ko bn sub eka?? Download nane
mewan
ko hto sub eka
Advertisement
ෂා,,,,, අද මුලින්ම මම,, හොඳ එකක් වගේ,, ජයවේවා...