සෑහෙන කාලෙකට පස්සෙ ආයෙත් උපසිරැසියක් කරන්න හිතුණා. මුලින්ම මට පුදුම හිතුණෙ, මේකට තාමත් සබ් එකක් නැති වුණ එක ගැන. බොහොම සුවිශේෂී ඩොකියුමන්ටරි එකක් තමයි මේ. මගේ 51 වෙනි උපසිරැසිය විදියට මම තීරණය කළා මේ විශිෂ්ට නිර්මාණයට උපසිරැසි ගන්වන්න. IMDB Ratings 8.1 ක් වගේ උඩම අගයක් ගත්ත, 2021 දි Best Documentar…
සෑහෙන කාලෙකට පස්සෙ ආයෙත් උපසිරැසියක් කරන්න හිතුණා. මුලින්ම මට පුදුම හිතුණෙ, මේකට තාමත් සබ් එකක් නැති වුණ එක ගැන. බොහොම සුවිශේෂී ඩොකියුමන්ටරි එකක් තමයි මේ. මගේ 51 වෙනි උපසිරැසිය විදියට මම තීරණය කළා මේ විශිෂ්ට නිර්මාණයට උපසිරැසි ගන්වන්න.
IMDB Ratings 8.1 ක් වගේ උඩම අගයක් ගත්ත, 2021 දි Best Documentary Feature එකට ඔස්කා සම්මාන ලබපු සහ තවත් සම්මාන රැසක් ගත්ත සහ නිර්දේශ වුණ Netflix ඩොකියුමන්ටරි එකක් තමයි මේ. මේකෙ කොලිටිය ගැන මම හිතන්නෙ ඊට වඩා දේවල් විස්තර කරන්න උවමනා නෑ. මේ නිර්මාණය ගැන බොහොම කෙටි විස්තරයක් කළොත්, මේක ඩොකියුමන්ටරි එකකට වඩා චිත්‍රපටයක් වගේ, කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්. කතාව ගලාගෙන යන්නෙ සත්‍ය අත්දැකීම් පදනම් කරගෙන. මේකෙ කතා නායිකාව ගැහැණු බූවල්ලෙක්. එයාගෙ ජීවිතය වටේට තමයි කතාව ගොඩ නැඟෙන්නෙ. ඊට වඩා දෙයක් කියන්න ඕන නෑ. බලලම රස විඳින්න.
සොබාදහමට ආදරේ කරන කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන් මේක බලන්න ඕන. පොඩි දරුවන්ට වුණත් හරි ආසාවෙන් බලන්න පුළුවන්, ලස්සන රූපරාමු ගොඩකින් මේ ඩොකියුමන්ටරි එක පිරිලා තියෙනවා. ඒ එක්කම කියන්න ඕන, බොහොම වැඩ අධික කාලයක තමයි මේකෙ අවසන් උපසිරැසි ටික කරන්න වුණේ. ඉතින්, සුළු අතපසුවීම් තිබුණොත් ඒ ගැන සමාව අයදිනවා. තවත් උපසිරැසියක් එක්ක මුණගැහෙමු. ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය Web පිටපත් සඳහා අදාළ වේ.
2,803 downloadsDownload My-Octopus-Teacher-2020.zip2.8 MB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් ජයවීර” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රභාෂ් ජයවීර
Subtitles
13 comments
Kantha_DLA
Buddhika Lakmal (laKMal)
සෑහෙන කාලෙකින් ඩොකියුමන්ට්‍රියකට සබ් දාලා.. බොහෝම් ස්තූකියි සහෝ උපසිරැසියට...
Anonymous
Digatama me wage ewata sub denna,
nawaththala dala tiyana series walatath sub denna.Bandula
Thanks
David Attenborough
ඇඩ්මින් documentary වලට සබ් දෙනකොටවත් idx නැතුව දෙන්න මේවා බලන්නේ මේවාට කැමති අඩු පිරිසක්නේ.. සබ් එක හොදයි..
Thank you...Bimsara Yashan(ඔලිව)
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. දිගටම සබ් දෙමු. ජයවේවා!
Anonymous
Idx නැතුව srt දාන්න කෝ..
font size වෙනස් කරන්න බැරි නිසා අමාරුවෙන් තමයි බලන්න ඕනේ..
පෙනීම අඩු අයට බලන්නම බැහැ.
Bandara
Thanks Lot "Nadeeshan" Good Luck
indika 75
thanks..
Anonymous
Idx nisa tv eke balanna be. Aparade
Anonymous
Idx nisa tv eke balanna bee. Aparade
Wayantha Sandaruwan
මේකනං සුපිරියක්. මේ වගේ එකකට සබ් කරන්න හිතපු එකම සහෝ. ජය වේවා ~!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ගොඩක්ම ස්තූතියි ප්‍රභාෂ් සොයුර....
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!