Watch Trailer

My Pet Dinosaur (2017) Sinhala Subtitles | මගේ සුරතල් ඩයිනොසර් [සිංහල උපසිරසි]

හායි යාලුවනේ කොහොමද ඉතින්, සබ හදන්න නම් ටිකක් කල් ගියා. කොහොම හරි මගේ තෙවන උපසිරැස, මගේ පලවෙනි ඉංග්‍රීසි ෆිලුම. ෆිල්ම් එක ගැන කිව්වොත්, 2017 අප්‍රේල් 22 ලොව පුරා තිරගත්වුන ඕස්ට්‍රේලියානු චිත්‍රපටයක් . නමින් “ද පෙට් ඩයිනෝසර්” (The Pet Dinosaur-2017). ඒ වගේම ත්‍රාසජනක, ක්‍රියාන්විත, පවුලේ සැමට බලන්න…

හායි යාලුවනේ කොහොමද ඉතින්, සබ හදන්න නම් ටිකක් කල් ගියා. කොහොම හරි මගේ තෙවන උපසිරැස, මගේ පලවෙනි ඉංග්‍රීසි ෆිලුම.

ෆිල්ම් එක ගැන කිව්වොත්, 2017 අප්‍රේල් 22 ලොව පුරා තිරගත්වුන ඕස්ට්‍රේලියානු චිත්‍රපටයක් . නමින් “ද පෙට් ඩයිනෝසර්” (The Pet Dinosaur-2017). ඒ වගේම ත්‍රාසජනක, ක්‍රියාන්විත, පවුලේ සැමට බලන්න පුලුවන් නියම ෆිල්ම් එකක්. IMDb අගය 4.1 අරන් තියනවා. මේක අධ්‍යක්ෂණය වගේම ලියලා තියෙන්නෙත් සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂක Matt Drummond විසින්, නිශ්පාදනය Megan Williams විසිනි. ඒ වගේම Joanne Samuel, David Roberts, Annabel Wolfe, Rowland Holmes, Beth Champion අයත් මේ සදහා සුපිරිම රංගනයෙන් දායක වෙනවා.

මෙහි කතාව පැත්තට ගියොත්, ජේක් කියන්නේ මෙහි ප්‍රධාන චරිතයයි, වයස අවුරුදු 12-14 වගේ ඇති. මෙයාට ඉන්නවා යාලුවො සෙට් එකක්, නමින් Max, Mike, Charles, Abbie. පාසලෙන් ප්‍රොජෙක්ට් එකක් කරන්න කියනවා, ඉතිං ජේක් වගේම එයාගේ යාලුවො සෙට් එක කැලේට යනවා තොරතුරු හොයන්න. මේ අය පිටසක්වල ජීවීන් ගැන හොයලා බලන්නයි කැලයට යන්නේ. නමුත් ජේක්ගේ හදිසි අත්හදා බැලීමකදී පොඩි ඩයිනො පැටියෙක් හැදෙනවා. ඉතින් ජේක් එයාට මැග්නස් කියලා නමකුත් දාලා ගෙදරටත් හොරෙන් එයාව සුරතලේට ඇති කරනවා. නමුත් එයා දිනෙන් දින අසාමාන්‍ය විදිහට ලොකු වෙනවා. එයාව රහසේ තියාගන්නත් බැරි තරමටම. ඉට පස්සේ එයාගේ පිස්සු යාලුවෝ කරන පිස්සු වැඩකින් එයාව අහු වෙනවා, ඉතින් තව තව ලස්සන දේවල් ගොඩාක් මේකේ ඇතුලේ තියනවා.

ඔක්කොම කියන්න ගියොත් මේකේ රහ නැතිවෙනවා, බලන්න, බලලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. තවත් ලස්සන ‍ෆිලුමකින් හමුවෙමු,

ජය වේවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා වලංගු වේ.

4,262 downloadsDownload My-Pet-Dinosaur-2017.zip47 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/malan-madushan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාලන් මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

මාලන් මධුශාන්

Subtitles

4,262 downloadsDownload Subtitles47 KB

16 comments

  1. thilina

    sub 1ta thanks machan

  2. Dushan

    niyamai...Thanks...jaya wewa!!!

  3. Udara Damith B/K

    12136lnhmbnjh,v
    mm/lnm,
    ,/.zcx ,lvmn
    ml,x.nmlx/ a
    මරේ මරු
    ask.c jia.b
    qklwfenjfc
    frlcmk/adlc

  4. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට!

  5. අසිත

    elama saho thnaks

  6. thisal

    ස්තුතියි

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  9. දමිත්

    සිංහල උපසිරැසියට ස්තුතියි මාලන් සහෝ.
    ජයෙන් ජය.

  10. Sajith Anthony

    උපසිරැයට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  11. mindika

    Thanks !!!!!!!!!!!!!!!!

  12. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  13. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. smsp senanayake

    බොහොම ස්තුතියි

  16. tharaka madushanka herath

    බොහොම ස්තුතියි උපසිරැසට.ජය වේවා!......