1940 නොවැම්බර් මාසේ 27 වෙනිදා සැන් ෆ්‍රැන්සිස්කෝවල චයිනා ටවුන් වල රෝහලකදී චීන දිනදර්ශනයට අනුව මකර හෝරාවේ මකර වර්ෂයේ ඉපදෙන මකරෙක් පස්සේ කාලෙක අත්මාර්ක්ෂක සටන් වලින් ලෝකයක් හොල්ලනව. ඒ තමයි “නැවත පැමිණෙන්නා” යන අරුත් ඇති ලී ජුන් ෆන් නොහොත් අපි කවුරුත් දන්න බෲස් ලී. ඇමරිකාවේ ඉපදෙන බෲස් ලී මාස තුනක් වගේ…
1940 නොවැම්බර් මාසේ 27 වෙනිදා සැන් ෆ්‍රැන්සිස්කෝවල චයිනා ටවුන් වල රෝහලකදී චීන දිනදර්ශනයට අනුව මකර හෝරාවේ මකර වර්ෂයේ ඉපදෙන මකරෙක් පස්සේ කාලෙක අත්මාර්ක්ෂක සටන් වලින් ලෝකයක් හොල්ලනව. ඒ තමයි “නැවත පැමිණෙන්නා” යන අරුත් ඇති ලී ජුන් ෆන් නොහොත් අපි කවුරුත් දන්න බෲස් ලී. ඇමරිකාවේ ඉපදෙන බෲස් ලී මාස තුනක් වගේ වෙනකොට එයාගේ අම්මල එක්ක හොං-කොං වලට යනව ආයෙත්. ඉතිං හොං-කොංවලදී විදී සටන් දෙක තුනකට පැටලෙන බෲස් ලීට ආත්මාරක්ෂක සටන් පුරුදු කරන්න ඕන කියල එයාගේ දෙමව්පියො හිතනව. ඔහුගේ පියාගෙන් වූ-ශූ නමැති ආත්මාරක්ෂක සටන් ක්‍රමයේ මුලික දෑ ඉගෙන්න බෲස් ලීගේ ඉරණම වෙනස් කරන්නේ අපි කවුරුත් දන්නා යිප් මෑන් ( Ip Man (2008), Ip Man 2 (2010), The Legend Is Born – Ip Man (2010), Ip Man: The Final Fight (2013), Ip Man 3 (2015) )වයස අවුරුදු 16 වෙනකොට යිප් මෑන් ලඟට යන බෲස් ලී තමයි යිප් මෑන්ගේ හොඳම ගෝලයා වෙන්නේ. ඊට පස්සේ ආයේ බෲස් ලී සැන් ෆ්‍රැන්සිස්කෝ එනවා. ඒ ඇවිල්ල චයිනා ටවුන් එකේ ආත්මාරක්ෂක සටන් ක්‍රම උගන්වන්න ගන්නවා. ඔන්න ඕකට චීන සහ හොං-කොං සටන් ශිල්පින් බෲස් ලීට විරෝධය දක්වනවා. සුද්දන්ට එයාලගේ දේවල් උගන්වන්න එපා කියල. හැබැයි බෲස් ලීට ඕන මේ හැංගිලා තියෙන විශිෂ්ට සටන් ක්‍රම ලෝකයා හමුවට අරගෙන එන්න.
ඊට පස්සේ බෲස් ලීව ලෝක ප්‍රසිද්දවෙන්න ගත්ත බෲස් ලී සහ තවත් එවැනිම විශිෂ්ට සටන් ශිල්පියෙක් වෙච්ච වොං ජැක් මෑන් සමග සටන සිදුවෙනව ඒ සටනට හේතුව වෙන්නෙත් ඔය කිව්ව හේතුවම කියලයි සඳහන් වෙන්නෙ. කොහොම උනත් ඊට පස්සේ ඔන්න ඔය සටන නිසා ලෝකයට තවත් එක් විශිෂ්ට සටන් ක්‍රමයක් දායාද වෙනව වගේම ලීව ලෝක ප්‍රසිද්ද වෙන්න පටන් ගන්නවා. ඒ සටනින් පස්සේ තමන්ගේම සටන් ක්‍රමයක් වැඩි දියුණු කරගන්න බෲස් ලී ජීට්-කුං-ඩු ලෝකයට දායාද කරනව. ඉතින් මේ විදියට බෲස් ලී ලෝකයා හමුවේ නිරාවරණය වීමට පළමුව සිදුවෙන ඔහුගේ ජිවිත කතාව පසුබිම් කරගත්ත කතාව තමයි මේ විදියට ඔයාලට අරගෙන එන්නේ. ෆිල්ම් එක ඇවිල්ල දවස් දෙක තුනක් වෙනව ඉතිං පමාවට සමාව.
ඉතිං මේ ෆිල්ම් එකේ නිෂ්පාදනය WWE ආයතනයෙන් සිද්දවෙනවා. Philip Ng තමයි බෲස් ලී විදියට රඟපාන්නේ. George Nolfi තමයි අධ්‍යක්ෂණයෙන් දායක වෙන්නේ, මං හිතන්නේ මේක තමයි මම උපසිරසි කරන අඩුම IMDB අගයක් අරගත්ත කතාව IMDB 4.3ක් වගේ අගයක් තමයි කතාවට ලැබිල තියෙන්නේ. විචාරකයින් ඒකට හේතුව විදියට දක්වන්නේ කතාවේ තියෙන සිඝ්‍රගාමිත්වය. පැය එකහමාරකට නැතුව පැය දෙකක් දෙකයි කාලක් වගේ යන්න ඕන කතාවක් පැයයි විනාඩි විස්සකට වගේ ලඝු කිරීම විචාරකන්ගේ විවේචනයට ලක්වීම නිසා අඩු අගයක් ලැබුනත් කම්මැලිකමක් නැතුව සති අන්තයේදී ගෙදර හැමෝම එක්ක අසාවෙන් බලන්න පුළුවන් කතාවක් ඔන්න.
“Don’t think, feel.. it is like a finger pointing a way to the moon.
Don’t concentrate on the finger or you will miss all that heavenly glory!”
~ Bruce Lee ~
“හිත හිත ඉන්න එපා, විඳින්න..
ඒක හරියට ඇඟිල්ල දික් කරල හඳ තියෙන පැත්ත පෙන්වනවා වගේ.
දිගුකරල තියෙන ඇඟිල්ල ගැන හිතන්න යන්න එපා,
එහෙම උනොත් වෙන්නේ දිව්‍යමය අලංකාරය දැකගන්න බැරිවෙන එක”
~බෲස් ලී~
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Web සහ BR පිටපත් ද්විත්වයම සඳහා ලබා දි ඇත.
15,574 downloadsDownload Birth.of_.the_.Dragon.2016.zip72 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/vima-123456.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
41 comments
chinthaka
Dhanushka
Thankssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
prabodha
Balagenama hitapu film ekak thank bro....
Kulanjana Maduranga
niayamai…patta filumak ne...ela.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kasun Widusha
Tnx tnx mchoo
KAVINDA GAMAGE
thank you
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
nirodha uthpala
Vima get bakery yanne nobala ba aniva balanava bro .thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. .
AJ
Thanks for the sub....
kasun
Tnx
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට! මේකනම් බලන්න පෙරුම් පුරාගෙන හිටපු ෆිලුමක්. ඒත් රේටින්ග්ස් එහෙම අඩු එකයි දුක..ඒහෙම කියලා නොබලා ඉන්නත් බෑනේ. ජය වේවා විමෝ!
අසිත
elama saho thnaks
Dulanga
Thanks
thisal
ස්තුතියි...
kent
thanks macho
කසුන් නුවන්ත
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට,
ජය වේවා...!nisha
Thanks bro sub akata
Muditha
thanks wima sub akata obata jaya.............
charith
tnx bn sub ekata
chamod
pattai ban meka enaka balan htye...thanks...
දමිත්
සිංහල උපසිරැසියට ස්තුතියි ශාන්ස විමුක්ති සහෝ.
ජයෙන් ජය.ned
supiri
Nüwäñthå Dúlån
ස්තූතියි විමෝ,
මෙන්න ගත්තා එහෙනම්.
ජය!!!Thilina Chamara
thank you
සචින් දිල්හාර
එළම බ්‍රෝ.....
ෆිලුම බීආර් එනකන් හිටියෙ...
සබට ස්තූතියි......Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........Amila Mudalige
Sub ekta Thanks aiye
Ruchira
Thnks for the sub!!!!!
Asela
44abc4f38518d28be7704ffeb9dc00a26cc1e5f2 me torent link ekata me sub eka wadakaranne na
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tharangani
thanx
විදුෂාන් සජිත්
:-) උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. :-)
Nikagoda Nagitha
thanx
gayanmagee
Thnks bro
RavinduKrish1
Thanks bro
Love_kasun
SUb ekata thanks......
Elakirikollek
Thanksss!!!
tdsk
ඔබ වැනි පිරිසක් එකතු වී මේ සිදුකරන කාර්යය බෙහෙවින් අගේ කරමි. අනෙක් අයගේ රසවින්දනය සඳහා බොහෝ මහන්සි වන ඔබලාගේ උත්සාහයට මගේ ගෞරවය......
anu8753
Thanks
ravidu ishan
සබ්එකට Tnx Mchn✌️✌️ , ජය!!
isuru
sub eka na 401 error enawa
Advertisement
thanks....