Watch Trailer

My Sister’s Keeper (2009) | ඔබ වෙනුවෙන්ද මා [සිංහල උපසිරසි සමඟ]

මේ කතාව විද්‍යාප්‍රබන්ධයක් හැබැයි මේක අපි වෙනදා දකින සුපිරි විරයෝ, රොබෝවරු, අධිතාක්ෂණික මෙවලම් නැති හරිම වෙනස් විදිහේ විද්‍යා ප්‍රබන්ධයක්. තාක්ෂණය වත් දෘශ්‍ය ප්‍රයෝගවත් අවශ්‍ය නෑ විද්‍යා ප්‍රබන්ධයකට කියන කාරණාව ඔප්පු කල හැකි හොදම සාක්ෂියක් තමයි මේක. සරල විද්‍යා සංකල්පයකින් විශාල සමාජ ගැටලු සහා පවුල…

my sisters's keeper

මේ කතාව විද්‍යාප්‍රබන්ධයක් හැබැයි මේක අපි වෙනදා දකින සුපිරි විරයෝ, රොබෝවරු, අධිතාක්ෂණික මෙවලම් නැති හරිම වෙනස් විදිහේ විද්‍යා ප්‍රබන්ධයක්. තාක්ෂණය වත් දෘශ්‍ය ප්‍රයෝගවත් අවශ්‍ය නෑ විද්‍යා ප්‍රබන්ධයකට කියන කාරණාව ඔප්පු කල හැකි හොදම සාක්ෂියක් තමයි මේක. සරල විද්‍යා සංකල්පයකින් විශාල සමාජ ගැටලු සහා පවුලක ඇති බැදිම් හා වගකිම් ගැන හරිම අපුරුවට කියාදෙන සලරුවක් මේක. මේක ඒක චරිතයක් වටා ගොනුවුණත් අනෙක් චරිත වල සිතුම් පැතුම් මේ කතාව තුළ දිග හැරෙනවා. පහළ විස්තරෙත් තියෙන නිසා වැඩි දෙයක් කියන්නෑ. වෙනදා වගේම මේ සදහා උපකාර කල බයිස්කොප් අඩවියේ සියලුම සොයුරන්ට ස්තුතිය පුද කරනවා. මතක ඇතුව ඔයාගේ අදහස් හා චෝදනා (තියෙනවානම්) පහළින් දාන්නකෝ තවත් උපසිරසකින් නැවත හමුවෙමු.

මීට කලින් පළකළ ලිපිය.

ඔන්න අද මම ටිකක් බොක්කට වදින බයිස්කෝප් එකක් අරගෙන එනවා. නාට්‍යම ලක්ෂණ එමටයි. අනිවා බලන්නකෝ.

ඉතාමත් ප්‍රසිද්ධ වුන පොතක් ආශ්‍රයෙන් තමා මේ කතාව නිර්මාණය කරල තියෙන්නේ. කතාව කෙටියෙන් මෙහෙමයි. ලස්සන පවුලක් තියෙනවා, ඉතාමත් අවාසනාවන්ත තත්වයකට මුහුණපාල සිටින. ලියුකේමියා රෝගී තත්වයෙන් පෙලී සිටින දියණියක් බේරා ගැනීමට ජානමය වෙනස් කිරීමකට ලක් කර, කෘතිමව තව ළමයෙක් මේ දෙමව්පියන්ට හදන්න සිදු වෙනවා.

මොහොතකට හිතන්න, තමන් මේ ලොවේ එළිය දුටුවේ තව ජීවිතයක් බේරා ගැනීමට මිසක් වෙන හේතුවක් නිසා නෙවෙයි කියල දැන ගත්තොත්. එහෙම දැනගෙන උදව් කරන්න ප්‍රතික්ෂේප කලොත්? ඒ හේතුවෙන් මුළු පවුලම දෙදරා ගියොත්?

Cameron Diazගේ අපූර්ව මෙන්ම වෙනස් රංගනයෙන් හැඩවුන මේ චිත්‍රපටිය ඔබේ බයිස්කෝප් එකතුවට එක් කරගන්න අමතක කරන්න එපා. IMDB හි 7.4/10 ක ශ්‍රේණිගත කිරීමකට ලක් වෙලාත් තියෙනවා. පෙරදසුන් මෙතනින් බලන්න.

My Sister's Keeper (2009) on IMDb

 

 

750 MB කොපිය මෙතනින් බාගන්න

570c4c6563eae471063331887badaecd6b90bc43 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,106 downloadsDownload My.Sisters.Keeper.2009.baiscopelk.zip45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/kalindu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසූක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

කළිදු වසූක

Subtitles

1,106 downloadsDownload Subtitles45 KB

50 comments

  1. කපිල

    උදෙන්ම ආවා අද එකත් බාල බලන්නම්

  2. උදිත ඉසුරංග

    අදත් සුපුරුදු පරිදිම බානවා. ඕක නිකන් අර ඒ දවස් වල ප්‍රවීනා එකේ ස්ටෝරිය වගේ නේද ස්තුතියි.

  3. කිරි ආතා

    මේකත් වෙන එකෙක් දුන්නනේ බන්. කුජීත වැඩ කරන්න එපා

  4. සහන්

    @උදිත ඉසුරංග උඹ ප්‍රවීනත් බලනවද බං :P හා හා කමක් නෑ මේකත් බලමුකෝ ඒත් ඉතිං 0කලිං ටොරා තාම මග

  5. චමි.දේ.වා.

    මම ආසාවෙන් නරඹපු ෆිල්ම් එකක් මේක...........ලස්සනයි.......

  6. සරදියල්

    මොක්ද බන් කිරි ආතෙ මේ හැම තැනම බොරුවට කෑ ගගා යන්නේ? උබත් දානෙකට පොල්ලක්වත් තිබ්බද?? :D

  7. Anonymous

    මේ ‍ෆිල්ම් එක නම් බැලුවෙ නෑ..ඒත් පොත කියෙව්වා.. අමුතු කතාවක්..ලස්සනයි..

    දැන් එහෙනම් ‍ෆිල්ම් එකත් බලමුකො ;-)

  8. L G

    මේ ‍ෆිල්ම් එක නම් බැලුවෙ නෑ..ඒත් පොත කියෙව්වා.. අමුතු කතාවක්..ලස්සනයි..

    දැන් එහෙනම් ‍ෆිල්ම් එකත් බලමුකො ;-)

  9. චාමර

    patta patta gathima ekak, aniwa balanna

  10. Uraj Deemantha

    ඔන්න බාන ලිස්ට් එකට දැම්මා.... :D

  11. රොයිලි

    බාමි බාමි.

  12. iampissa

    meka mama baluwa
    tikak hadawathata danena film1k

  13. Geeth Anuradha

    MAru Film Eka Mama Baluwa Aththatama Duka Hithena Kathawak

  14. Lasith

    torrent 1ka ainkarala.................

    1. ගෝලයා

      ලිපිය යාවත්කාල කලා...

  15. himashi

    Oyalage film serama harima lassanai. Godak lassanai.

  16. rK

    machooo patta ma pattab baiscope ekaka.

    elama kiri ....

    mama methanin nam nema bala baluwe but mama baiscopelk eka thiyeanwada kiyala baluwe

    puluwan nam nobalapu un bala pallaaaa

  17. dl. hasantha

    සිංහල subtitles වෙනම ලින්ක් 1 විදියට දානවනම් ලොකු දෙයක් මචන් ...

  18. Anuradha

    film eka nane

  19. නයන

    මේකෙ සබ දෙනවනම් ගොඩක්ම හොඳයි

  20. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    තුති……. :)

    1. තිසර නියෝ (Thisara Buddhika)

      උපසිරැසියට තුති…… :)

  21. ANJANA

    thanks..

  22. Isuru

    හොඳ කතාවක් වගේ. ටීවී එකෙන් මම මේක බැලුවා වගේ මතකයි. ඒත් මේක ආපහු බාගෙන බලන්න හිතෙනවා.
    සබ් වලට ස්තූතියි මචන්!

  23. Kulanjana Maduranga

    elazzzzzzzzzz.subata thanks KALIDU saho.digatama sub demu.jaya wewa.............

  24. Jack

    නියමයි සහෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.

  25. SaDuN dAnUsHkA

    නියමයි සහෝ.
    සබ් වලට ස්තූතියි........

  26. නලින්

    ස්තුතියි කලිදු සහෝ!

    ජය වේවා!

  27. “චූටී මල්ලි”

    මිස් වෙච්ච එකක්
    වෙලාවක බලනවා
    කැමරුන් අක්කගෙ ඒවට මන් මනාපයි
    සබට තුති
    ඔබට ජය......

  28. Mihiraj

    එළකිරි ජයවේවා!

  29. රොයිලි

    බොහොම ස්තූතියි කළිදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. nisal

    දවසක් නයිටීන් එකෙන් මම මේක බැලුවා..ආපහු බලන්න ආස හිතෙන,තනි ඇහැට ඇඩෙන කතාවක්..
    එලකිරි..දිගටම මේ වගේ ඒවා හොයලා දීපන් මචන් (Y)

  31. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  32. nayana

    Kawadahari sub dei kiyala maga balan indapu film ekak. thanks for sub.................

  33. Isu DP

    Niyamai... Patta...
    Me Wage Hoda Katha Gemu....
    Meka Hoya Hoya Hitiye...
    Jaya Wewa....

  34. Chami

    Thank you very much..

  35. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  36. pamuditha

    ෆට්ට film 1 මම නම් බලලා තියෙන්නේ නියම චිත්‍රපටයක් අරගෙන හාමෝම බලන්නග

  37. ෂෙහාන් [Shehan]

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  38. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  39. realsumedha

    බොහොම ස්තූතියි යාළුවා.....

  40. Naween

    සුපිරි....සබ් එකට වෙච්ච මහන්සියට බොහොම ස්තූතියි සහෝ.දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා.ඔබට ජය...!

  41. ඊශා

    සබ් එක නියමෙටම කරලා තිවුනා සුපිරි
    ඇත්තටම මේකේ DVD එක තිවුනත් බැලුවේ නෑ
    sub එක දැකලයි බලන්න ගත්තේ.. මාරම් ලස්සන කතාවක්
    බොහෝම ස්තුතියි

  42. Lasitha

    tnks

  43. Eagle

    සංවේදී කතාවක්. ස්තූතියි සබ් එකට..

  44. ශාන් විමුක්ති [විමා]

    මම මේක බලල නැහැ
    ඔය 'ඊශා' කියන නමින් කමෙන්ට් කරලා තියන සහෝදරිය The Fault In Our Stars (2014) උපසිරස වෙනුවෙන් දාපු කමෙන්ට් එහෙක මේ ෆිල්ම් එක ගැන කියල තිබ්බ නිසා මේක බාගතකිරීමේ ලැයිස්තුවට දාගන්නවා ඔන්න
    බොහොම ස්තුතියි සහෝ උපසිරසට :D

  45. Asitha

    bohoma pin
    thanks

  46. Supun shanika

    ස්තූතියි සබ් එකට ජයවේවා

  47. Gayan Chathuranga

    Thanks saho!

  48. MAALNATH

    Thanks. .........good luck. ..........