Watch Trailer

My Teacher (2017) Sinhala Subtitles | මගේ ගුරුතුමා [චිත්‍රපටය සිංහල උපසිරසි සමඟ]

මම හිබිකි ශිමාඩා… උසස් පාසලක දෙවෙනි වසරේ සිසුවියක් එච්චර දක්ෂ කෙනෙක් නම් නෙමෙයි ඒත් උත්සහ කලොත් මට කරන්න බැරි දේකුත් නැහැ ඉටෝ සර්… මගේ ඉතිහාස ගුරුවරයා අනෙක් අයට නැති විශේෂ හැගීමක් මට ඔහු ගැන තියෙනවා මට තේරෙන්නේ නැහැ මොකද්ද මේ ආදරය කියන්නේ ? කවදාහරි ගුරුවරයෙක් ගැන ආදර හැගීමක් ඇතිවෙලා තියෙනවද? එයාලට…

මම හිබිකි ශිමාඩා…

උසස් පාසලක දෙවෙනි වසරේ සිසුවියක්

එච්චර දක්ෂ කෙනෙක් නම් නෙමෙයි

ඒත් උත්සහ කලොත් මට කරන්න බැරි දේකුත් නැහැ

ඉටෝ සර්…

මගේ ඉතිහාස ගුරුවරයා

අනෙක් අයට නැති විශේෂ හැගීමක් මට ඔහු ගැන තියෙනවා

මට තේරෙන්නේ නැහැ

මොකද්ද මේ ආදරය කියන්නේ ?

කවදාහරි ගුරුවරයෙක් ගැන ආදර හැගීමක් ඇතිවෙලා තියෙනවද? එයාලට කැමති නිසාම එයාල උගන්වන විෂයට කොච්චර අකමැති වුනත් මහන්සි වෙලා පාඩම් කරලා විභාග පාස් වෙලා තියනවද? එහෙම ඇහුවොත් ඔයාල මොකද කියන්නේ?  ඔව් එහෙම අය අනිවාර්යෙන් ඉන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් ගැන කියවෙන චිත්‍රපටියක් තමයි මේක..

ඔන්න ඉතින් හුග කාලෙකට පස්සේ චිත්‍රපටියක් අරන් ආවා. ලිපිය ආරම්භයේදීම කතාව යන විදිය ඔයාලට කිව්වා. කමක් නැද්ද මන්දා. මේකේ පසුබිම ගැන තව විස්තර කිව්වොත් එහෙම මේක ජපන් චිත්‍රපටියක්.අයත් වෙන්නේ romantic drama කියන ගණයට. ඒ ගණයේ චිත්‍රපටි වලට කැමති පිරිසකුත් ඉන්නවනේ. ඉතින් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Takahiro Miki..  තිරගත වෙලා තියෙන්නේ October 28, 2017. Toma ikuta, Suzu Hirose කියන දෙන්නා තමයි ප්‍රධාන චරිත රඟ දක්වන්නේ. IMDb 5.9කුත් අරන් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් හොඳ අගයක් කියල තේරෙනවනේ.මේකේ හොඳ කොපියකුත් ඔයාලට හොයාගන්න පුළුවන්.මම මේ පලවෙනි වතාවට තමයි ආදර කතාවකට උපසිරසි කරන්නේ. මේක කරනවා කියල දැන් සතියක් විතර වෙනවා. වැඩත් එක්ක පොඩ්ඩක් විතර පරක්කු වුනා. කොහොමහරි මේක ඔයාලට අරන් එන්න ලැබීම ගැන මට සතුටුයි..

ආදර කතා බොහොමයක අවසානය දුකක්නේ. ඒත් මේකටනම් හොඳ අවසානයකුත් තියෙනවා. ලිපිය අවසානයේ එක දෙයක් කියන්නම්. අපි මේ ගෙවන හැම විනාඩියක්ම අපේ අනාගතය තීරණය කරනවා. ඒ නිසා කලයුතු දේ අදම කරන්න. ඔයාලට හිතෙන දේ, හැගෙන දේ කෙනෙක්ට කියන්න කවදාවත් බයවෙන්න එපා..

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා වලංගු වේ.

3,795 downloadsDownload My.Teacher.2017.zip37 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුෂානි දිසානායක” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රුෂානි දිසානායක

Subtitles

3,795 downloadsDownload Subtitles37 KB

23 comments

  1. Kulanjana Maduranga

    niayamai…lassana storyak wge..bamak thma.thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  2. widuranga

    lot of thanx ela ekak wageeeeee
    thanx for sub

  3. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  4. lahiru wkikasitha

    supiri film akak sub akata thnaxx

  5. Ravindu N. Bandara

    sankyou sensei

  6. TharakaWAS

    subata thanks

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි

  8. SP

    Thanx. Nice movie.

  9. anunethu

    Thanks sis...

  10. malith

    thank you

  11. Dushan Laksitha

    සුපිරි ෆිලුමක්. සබට තුති.

  12. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  13. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි........!

  14. ranga11112

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

  15. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.
    ජයෙන් ජය.

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. ranfilm

    Thank You.

  18. saduhiru1

    සිංහල උපසිරැසියට ස්තූතියි

  19. tharidu sagara

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
    ජය

  20. namika

    lassana kathawak wage. thanks!

  21. crzyss

    its seem like a good movie

  22. nipsam

    thanks...

  23. Prageeth Gaya

    jaya wewa thank uuu