මැරලින් මොන්රෝයි කිවම දන්නෙ නැති කෙනෙක් නැති ගානයි.මොකද මෙයා ඒ තරමටම ලෝකයේ ප්‍රසිද්ධ නිළියක්.1956 කාලවකවානුව ඇයට ඉතා හොද කාලයක් වෙලා තිබුණා.මේ චිත්‍රපටය ඇගේ දින පොතේ The Prince and the Showgirl, චිත්‍රපටයේ රගපෑම් සදහා එංගලන්තයට පැමිණි අවස්තාවක සිදුවූ සිද්ධියක් පිලිබද සදහන් වු කරුනක් මුල්කරගෙන නිශ්ප…

මැරලින් මොන්රෝයි කිවම දන්නෙ නැති කෙනෙක් නැති ගානයි.මොකද මෙයා ඒ තරමටම ලෝකයේ ප්‍රසිද්ධ නිළියක්.1956 කාලවකවානුව ඇයට ඉතා හොද කාලයක් වෙලා තිබුණා.මේ චිත්‍රපටය ඇගේ දින පොතේ The Prince and the Showgirl, චිත්‍රපටයේ රගපෑම් සදහා එංගලන්තයට පැමිණි අවස්තාවක සිදුවූ සිද්ධියක් පිලිබද සදහන් වු කරුනක් මුල්කරගෙන නිශ්පාදන කරපු සත්‍ය කතාවක් කියල තමයි සදහන් වෙන්නේ.
2010 වසරේ අවසන් භාගයේ වගේ රුගත කිරීම් ආරම්භ කරලා 2011 වසරේ අවසානයේ චිත්‍රපටය රුගත කීරීම අවසන් කරල තිරගත කරනවා.එංගලන්තයේ පයින්වුඩ් ස්ටුඩියෝෙවල නිශ්පාදනයක් වන අතර සිමොන් කර්ටිස්ගේ අධ්‍යක්ෂණයකි. ප්‍රධාන නිළියගේ චරිතය වන මැරලින් මොන්රෝ චරිතය මිචෙල් විලියම් විසිනුත් ප්‍රධාන නලුවගේ චරිතය වන ක්ලාක්ගේ චරිතය එඩී රෙඩ්මෙයින් විසිනුත් සහය නිලියක් ලෙස කවුරුත් දන්න හැරිපෝටර් එකේ හිටපු එමා වොට්සන් ද රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.
මේ චිත්‍රපටය Golden Globes.USA 2012 සම්මාන උළෙලට තේරෙන අතර ප්‍රධාන නිලියට පණපෙවු මිචෙල් විලියම් Golden Globes.USA 2012 මේ චිත්‍රපටයේ හොදම නිලියට හිමි සම්මානය ලබා ගන්නවා. තව ඔස්කාර් සම්මාන උළෙල 2012 ටද නම්කර තියෙනවා. පැයයි විනාඩි තිස්නවයක් පුරාවට දිවෙන මෙම චිත්‍රපටය IMDb 6.9ක අගයකුත් තක්කාලි මිටරේ 83% කරල තියෙනවා.චිත්‍රපටයේ සමස්ත වියදම ඇඩො මිලියන 10 වෙනවා.බොක්ස් ඔෆිස් ආදායම ඇඩො මිලියන 35 ක් ලබාගෙන තියෙනවා. ඇත්තටම කියනවා නම් මේ කතාව ආදර කතාවක් වන නිසා වඩාත්ම සුදුසු 18 වැඩි අයට මොකද නිකම්වත් ගෙදර අය වටකරගෙන බලන්න යන්න නම් එපා ඔන්න.
කතාව ගැන කියනවා නම් 1957 කාලවකවානුවේ එංගලන්තයේ වාසය කරනවා හොද වැදගත් පවුලකට අයත් ක්ලාක් නමින් හදුන්වන තරුණයෙක්. පවුලේ බාලමයා වන ඔහුගේ පවුලේ අය රාජකීය මාලිගයට අයත් කටයුතුවල නියැලෙන පිරිසක්.නමුත් මේ තරුණයාට අවශ්‍ය වෙනම පැත්තකින් රස්සාවක් ආරම්භ කරන්න.ඒ චිත්‍රපට අධ්‍යක්ෂනය සම්බන්ධ කටයුතුවල නියැලෙන චිත්‍රපට සම්බන්ධ රස්සාවක්. මොකද මෙයා තනිකරම චිත්‍රපටි තමන්ගේ ලෝකය කරගෙන ජිවත් වන නිසා. ඉතිං එයාට හම්බවෙනවා සහයඅධ්‍යක්ෂ තනතුරක් සර් ලෝරනස් ඔලිවර් විසින් නිශ්පාදනය කරන The Prince and the Showgirl චිත්‍රපටයේ.ඉතිං එයා හරි සතුටින් වැඩ කරගෙන ඉන්න කොට එයාට නොහිතපු විදියට මැරලින් මොන්රෝව හමුවෙනවා චිත්‍රපටයේ රංගන කටයුතු වලට පැමිනි අවස්ථාවක. මැරලින් යුවලට ආරධනා කරනවා එංගලන්තයට එන්න කියල චිත්‍රපටයේ ප්‍රධාන නිලියගේ චරිතයට පණපොවන්න.ඉතින් මැරලින්ගේ අලුත් බැදපු කසාදය ඒක තුන්වෙනි කසාදය. ඇගේ නව සැමියා වු ප්‍රසිද්ද ලේඛක ආතර්මිලර්ද මැරලින්ගේ පුහුණුකාරිණිය සහ එයාගේ කොටස්කරුවෙකුත් සමගින් ඇමරිකාවේ ඉදන් එනවා.මේ ගමන මැරලින්ගේ ජිවිතේට අලුත්ම වෙනසක් ගෙනත් දුන්න කිවොත් නිවැරදියි. හිතන්න ඔබ කැමතිම නිලිය සමග රැයක් ඉන්න ලැබුනොත් කොහොමට තියෙද?.හැමෝම කියන්නේ ක්ලාක්ට මැරලින් සෙල්ලක්කාර චරිතයක් නිසා ඇත්වෙලා ඉන්න කියල.
මැරලින් එක්ක ආදරෙන් බැදෙයිද මේ පොඩි කොල්ල නැත්නම් ඒ සුන්දරකමට රැවටිලා තම අරමුණ නැති කරගෙන සම හරක් වගේ ජිවිතේ නැති කරගනිද? ඉතිං මම ඉතිරි ටික කියන්න යන්නේ නැ මොකද එතකොට චිත්‍රපටයේ වටිනාකමක් නැති වෙනවා.ඉතිං හුග කාලෙකට කලින් තමයි මම මේකට උපසිරසක් කරන්න භාර ගත්තේ. නමුත් හුගක් වැඩ අධික වුනා නව විවහ දිවිය සහ පැමිණි වසංගතයත් සමග ඉතිං නැවත අවස්ථාව ලබා දීම ගැන බයිස්කොප් සමුහයට ස්තුති වන අතරම වසංගතයෙන් හැමෝම ආරක්ෂා වේවා සෞක්‍ය නිති පිලිපදින්න කියා ඉල්ලමින් හැමෝටම ජය සහ සතුට පතනවා.මතක ඇතිව අඩුපාඩු පහතින් දාන්න හොදේ.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
3,548 downloadsDownload My-Week-with-Marilyn-2011.zip47 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රියන්ත ප්‍රේමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-11-25
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රියන්ත ප්‍රේමරත්න
Subtitles
- #2011
- #Adrian Hodges
- #BAFTA Nominated
- #Box Office Hits
- #Colin Clark
- #Eddie Redmayne
- #Editor's Pick
- #Golden Globe Nominated
- #Golden Globe Winner
- #Kenneth Branagh
- #MaxxA
- #Michelle Williams
- #Must Watch
- #Oscar Nominated
- #Oscar Winner
- #Simon Curtis
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #ප්‍රියන්ත ප්‍රේමරත්න
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
23 comments
Anonymous
M.G
සිංහල උපසිරසියට ස්තුතියි
Anonymous
Thnkz
Teron
Thanks for the subtitle. Keep it up. good work.
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Anonymous
18+ නිසා බලන්නම එපැයි ඉතින්
ස්තුතියි මචන්DIMUTHU IV
මේ මගේ මුල්ම කමෙන්ට් එක.
හැබැයි සබ් නම් කෝටියක් විතර අරන් ඇති.
කමක් නැ දැන් හරි කමෙන්ට් කරනවනේ.
ස්තුතියි සබ් එකට මචෝ.
ජයවේවා........Anonymous
දිගටම කමෙන්ට් කරපන් මචන්....එච්චරයි උපසිරසිකරුවන් බලාපොරොත්තු වෙන්නේ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Suranjan
Thanks jayawewa....!
ab
sub ekata thanx................
Anonymous
Thanks for sub bro
Lakshan
Thanks brother
Kushan
Sub akta thanks
නිරෝෂ්
සබ් ලැබෙන තුරුම බලාගෙන හිටපු චිත්‍රපටියක්.ස්තුතියි ප්‍රියන්ත සහෝ.ජයවේවා!
පුලුවන් නම් Few good men චිත්‍රපටියට සබ් කරලා දෙන්න.Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
saranga
Thank you !!
Pramukmili
Thanxxxxxxxx bro....................
Dewadithya
Thanks for sub!
Maduwantha
Mekanam wenasma ekak marilyn monroe kiyanne wenasma charitayak hitaganna baa mekanam balanna watinawa aniwa balanna
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chandika
Thanks for subtitle
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
Thanks brother