Watch Trailer

Vakeel Saab (2021) Sinhala Subtitles | යුක්තියේ හඬ! [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ! හැමෝම පරිස්සමින් ඉන්නවනේ. මේක හැමෝටම ටිකක් අමාරු කාලයක්. මේ ටික කාලේ පරිස්සමින් එහේ මෙහේ යන්නෙ නැතුව පුලුවන් තරම් උත්සහා කරමු ගෙදර ඉන්න. වැඩට ගියත් සෞඛ්‍යාරක්ශිතව ගිහින් එමු. මොන දේ කරන්නත් අපි වගේම අපේ ආදරණීයනුත් ජීවත් වෙලා ඉන්න ඕනනේ. අපේ රටත් ඉන්දියාවක් නොවෙන්න නම් අපි පරිස්සම් වෙ…

කොහොමද යාළුවනේ! හැමෝම පරිස්සමින් ඉන්නවනේ. මේක හැමෝටම ටිකක් අමාරු කාලයක්. මේ ටික කාලේ පරිස්සමින් එහේ මෙහේ යන්නෙ නැතුව පුලුවන් තරම් උත්සහා කරමු ගෙදර ඉන්න. වැඩට ගියත් සෞඛ්‍යාරක්ශිතව ගිහින් එමු. මොන දේ කරන්නත් අපි වගේම අපේ ආදරණීයනුත් ජීවත් වෙලා ඉන්න ඕනනේ. අපේ රටත් ඉන්දියාවක් නොවෙන්න නම් අපි පරිස්සම් වෙන්න ඕන. ඉතින් ගෙදර ඉන්න ගමන් බලන්න ගෙනාවා තවත් අලුත් ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ සබ් කරන්න අවස්තාව දුන්නට සිසිල සහොදරයා ඇතුළු බයිස්කෝප් ටීම් එකටම ස්තූතීයි.

පල්ලවී, සරීනා සහ දිව්‍යා කියන යාළුවෝ තුන්දෙනාට ඇමති පුතෙක්ගෙන් සහ එයාගේ යාළුවොන්ගෙන් වෙන අපරාධයක් ඔස්සේ තමයි කතාව ගලාගෙන යන්නේ. මේ තුන් දෙනා දවසක් පාර්ටියකට ගිහින් එද්දි එයාලා යන කැබ් එකේ ඩ්‍රයිවර් වාහනේ කැඩුන විදියට බොරු කරලා මේ කෙල්ලෝ තුන් දෙනාව විකුනන්න හදනවා. මේක ගැන ඉව වැටුන් හින්දම මෙයාලා මෙතනින් කොහොමහරි යන්න තමයි බැලුවේ. ඒත් එකපාරටම පල්ලවීගේ ඉස්කෝලේ කාලේ යාලුවෙක් ඔතනින්‍ යන ගමන් පල්ලවීව දැකලා වාහනේ නවත්තලා මෙයාලවත් එක්කන් යනවා යාළුවා එයාගේ යළුවොත් එක්ක යන්න ආපු රිසෝට් එකට. ඒත් මේ රිසෝට් එකේදි මහා කලබලයක් වෙනවා. මේ යාළුවෝ ටික කෙල්ලෝ තුන් දෙනාට අතවර කරන්න උත්සහා කරනවා. මෙතෙන්දි පල්ලවී ඇමති පුතෙක්ට ප්‍රහාරයක් එල්ල කරනවා අතවරයෙන් බේරෙන්න. මේ සිද්ධිය අල්ලගෙන ඇමති පුතා පල්ලවීගෙන් පලිගන්න නොයෙකුත් දේවල් කරනවා. පල්ලවී පැහර්ගෙන ගිහින් ලිංගික අතවර කරනවා, සරීනට රස්සාව නැති වෙනවා කොටින්ම එයාලට පාරකට බහින්න බැරුව යනවා. හැමෝම බලන්නේ වැරදි විදියට. මේ පලිගැනීමේ ප්‍රතිඵලයක් විදියට මේ ඔක්කොටම උසාවි යන්නත් වෙනවා. උසාවි ගියත් කෙල්ලෝ තුන් දෙනා වෙනුවෙන් පෙනී ඉන්න ලෝයර්ස්ලා කැමති වෙන්නේ නෑ. එතෙන්දි තමයි අසරණයන්ගේ යුක්තිය, සාධාරණය වෙනුවෙන් සටන් කරපු නීතිඥ මහත්තයෙක් ගැන කෙල්ලෝ ටික දැන ගන්නේ.

කවුද මේ නීතීඥ මහත්තයා? මේ නීතිඥ මහත්තයා කෙල්ලෝ ටික වෙනුවෙන් පෙනී ඉන්න කැමති වෙයිද? පල්ලවීලට යුක්තිය ඉටුවේවිද? ඇමති පුතාට සහ යාළුවොන්ට දඬුවම් ලැබෙයිද? ප්‍රශ්න වලට උත්තර ෆිල්ම් එකේ තියනවා. කාන්තාවන් ගැන එක රාමුවකට සීමා කරලා හිතන අයට මේ ෆිල්ම් එක ලොකු පාඩමක් කියලා දෙනවා. දූපත් මානසිකත්වෙන් මිදිලා කාන්තාවන් දිහා බලන්න ප්‍රේක්ශකයව යොමු කරන හරිම සංවේදි ෆිල්ම් එකක්.

IMDb හි 7.3ක රේටින්ග් එකක් ලැබිලා තියන මේ ෆිල්ම් එක වෙනූ ස්‍රී රාම් ගේ අධ්‍යක්ෂනක්. පවන් කල්‍යාන්(වකීල් සාබ්), අනන්‍යා (දිව්‍යා), නිවේතා තෝමස් (පල්ලවී), අන්ජලී(සරීනා), ශෘති වගේ නලු නිලියන් රන්ගන දායකත්වය ලබලා දීලා තියනවා. ඉතින් ෆිල්ම් එක බලලම කියන්නකෝ සබ් එක ගැන අදහස්. ☺️ පරිස්සමින් ඉන්න!✌

ප.ලි. : මෙය Pink (2016) හින්දි චිත්‍රපටය අනුසාරයෙන් නිර්මාණය වූ චිත්‍රපටයකි.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB/HD පිටපත් සඳහා අදාළ වේ.

12,209 downloadsDownload Vakeel-Saab-2021.zip88 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “JAAL” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-12-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

JAAL

Subtitles

12,209 downloadsDownload Subtitles88 KB

40 comments

  1. Anonymous

    Thanks sister
    Shadow kannada ektath sub denna plz

  2. Anonymous

    me film eka PINK eke copy ekakda. sub ekata thanks

  3. Neo

    Thanks for sub
    Keep it up

  4. oshanda

    thanks sis

  5. Thisal Lakpura

    copy :

  6. රාජිත

    මේක තනිකරම pink එකද
    පොඩ්ඩක්වත් වෙනස් කරලා නැද්ද

  7. Kushan

    Sub akta thanks

  8. තාරක නුවන් දිල්හාර

    සුපිරී..
    ස්තුතියි උපසිරසියට...
    ජය...!!!

  9. Anonymous

    Thanks jaal

  10. Deshan

    සිංහල උපසිරසියට ස්තුතියි
    ජය වේවා!!!

  11. Nilu

    Thanks akki

  12. M.G

    ස්තුතියි උපසිරසියට
    Chasing(2021-tamil) ෆිල්ම් එකටත් සබ් දෙන්න

  13. sithum perera

    Nerkonda Paarvai 2019 Ajith Kumar Hitapu Film eke Copy Ekak Neda Meka

  14. Maxx

    Superb work

  15. Anonymous

    Thnkz

  16. Maxx

  17. Rahal

    Thanks sister
    Keep going

  18. Anonymous

    තෑන්කූ වේවා

  19. Teron

    Thanks for the subtitle. Keep it up. good work.

  20. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  21. Anonymous

    Thanks hodai

  22. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  23. Suranjan

    Thanks jayawewa.....!

  24. Anonymous

    Thanks sister
    MMOF tamil movie ektath sub denna

  25. Kevin

    Thanks for sub

  26. sudarshana

    thanks sinhala sube ekata {chasing 2021 tamil shadow 2021 kannada fim valatath sube dannako jayawewa,.,

  27. Anonymous

    ප.ප.ලි

    මේකේ මුල් ෆිල්ම් එක අමිතාබ් බච්චන් හිටපු PINK උනාට අජිත් කුමාර් හිටපු Nerkonda Paaravi (2019) ත් මේකම තමා.

  28. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  29. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  30. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  31. Anonymous

    Thank you for the subtitles!

  32. dissanayake

    Mee film eka kohomada download karanne

  33. Dinusha sanjeewa

    Thank you

  34. Malith Samarawickrama

    Thanks sub ekata

  35. Ashoka

    Film eka download karanna bene....

  36. Anonymous

    Sub ekata thanks!

  37. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  38. Udaya Fdo

    Thank you

  39. sathsara

    thnak you fr the sub

  40. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!