Watch Trailer

The Grudge 3 (2009) | ජූ ඕන්… [සිංහල උපසිරසි සමඟ]

හිතුවට වඩා ඉක්මනින් දෙවෙනි උපසිරැසිය අරන් එන්න පුළුවන් වුනා. පළවෙනි එකට ලැබුණු ප්‍රතිචාරත් එක්ක උපසිරැසි කරන්න තියන ආසාව තවත් වැඩි වුනා කිව්වොත් හරි. ඒ වගේම තමයි පළවෙනි නිර්මාණෙට ප්‍රතිචාර දීපු හැමෝටම ගොඩාක් ස්තූතියි. මේ පාර තෝරගත්තෙ හොල්මන් කතාවක්. මේ හොල්මන් වලට ජපාන, කොරියා වගේ නිළියො ඉන්නකොට බය…

The Grudge 3හිතුවට වඩා ඉක්මනින් දෙවෙනි උපසිරැසිය අරන් එන්න පුළුවන් වුනා. පළවෙනි එකට ලැබුණු ප්‍රතිචාරත් එක්ක උපසිරැසි කරන්න තියන ආසාව තවත් වැඩි වුනා කිව්වොත් හරි. ඒ වගේම තමයි පළවෙනි නිර්මාණෙට ප්‍රතිචාර දීපු හැමෝටම ගොඩාක් ස්තූතියි. මේ පාර තෝරගත්තෙ හොල්මන් කතාවක්. මේ හොල්මන් වලට ජපාන, කොරියා වගේ නිළියො ඉන්නකොට බය හිතෙන ගතිය වැඩියි කියලයි මටනම් හිතෙන්න.කොහොමහරි අපි චිත්‍රපටිය ගැන කතාකරමුකෝ.

  The Grudge 3 කියන්නෙ 2009 අවුරුද්දෙ ආපු චිත්‍රපටියක්. IMDb දර්ශකයෙ 4.2ක අගයක් ගත්තු මේ චිත්‍රපටියෙ කියවෙන්නෙ ජපාන කාන්තාවකගෙ ශාපයක් වගෙ දෙයක් ගැන. වියරුවක් කිව්වොත් වඩා හරි මම හිතන්නෙ. කොහොම හරි මෙ ජපන් වියරුව ඇමරිකාවට ඇවිත්. සහෝදරියෝ දෙන්නෙකුයි සහෝදරයෙකුයි අවසානෙදි මේකට මැදි වෙනවා. එයාලට මොකද වෙන්නෙ කියල චිත්‍රපටිය බලලම දැනගන්න. ටෝබි විල්කින්ස් තමයි චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. ජොහානා බ්‍රැඩී, ෂැව්නී ස්මිත් සහ මරීනා සිර්ටිස් තමයි ප්‍රධාන චරිත රඟපාන්නෙ.   එහෙනම් චිත්‍රපටිය බලල ඔයාලගෙ අදහසත් කියන්න. අනිවාර්යෙන් අඩුපාඩු පෙන්නා දෙන්න. තවත් හොඳ චිත්‍රපටියකින් ළඟදිම හම්බවෙමු.

The Grudge 3 (2009) on IMDb

 

 

650 MB (BR) කොපිය මෙතනින් බාගන්න

38923E4FEB13F2DF39A35458AFE57A8438782013

1.30 GB (BR) කොපිය මෙතනින් බාගන්න

4D25E772DD582A9322BB05B3CB98755C7BDF04AE ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,620 downloadsDownload The-Grudge-3-2009.zip54 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/විදුරංග-ගුණසේකර-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විදුරංග ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

විදුරංග ගුණසේකර

Subtitles

1,620 downloadsDownload Subtitles54 KB

22 comments

  1. වරුණ රංගජිත් (වරූ)

    බයයි අනේ..
    ජය වේවා...
    මම තමි අද 1

  2. Kulanjana Maduranga

    subata thanks VIDURANGA saho.good work.keep it up.jaya wewa.....

  3. Thanu

    Thanx sub 1ta mcho

    1. rajapaksha

      meke 4th dennakooo

  4. Aditha Praween

    එළ මචෝ
    කලින් එක වගේම සුපිරි ඇති .
    ජය පතනවා .
    :D

  5. janaka

    elazzz........

  6. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  7. Chamara

    patta mchan..katwa.
    mektath sub hdpnko bn.patta ktwk eka.

    The time machine 2002

  8. නලින්

    ස්තුතිය විදුරංග සහෝ!

    ජපාන, කොරියා වගේ නිළියො නිකන් දැක්කත් බය හිතෙනවා නේ බං!

    ජය වේවා!

  9. kanchuka

    elazzzz saho..........

  10. හර්ෂ ලහිරු

    අනිත් දෙක වගේ සුපිරියට ඇතිනේ :D
    බොහොම ස්තුතියි සහො :D ජය

  11. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය..............

  12. Naween

    මට නම් තාම මේකේ කලින් දෙකත් බලන්න බැරිවුනා.ඒ දෙක බලලම මේක බලනවා...ජය වේවා…

  13. රොයිලි

    බොහොම ස්තූතියි විදුරංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ, මේ මුවි කලෙක්සන් එකත් සම්පුර්ණ කලාට, දිගටම සබ් දෙන්න, ජයවේවා.

  15. sachintha p

    ONNA MAMATH BAGATHTHA DIGATAMA KARAGENA YANNA JAYA WEWA!

  16. Yasmika

    තෑන්ක්ස් මචෝ සබට..

  17. Amalka

    සබට තුති සහෝ

  18. Udara Damith B\K

    බොහොම ස්තූතියි

  19. ashan lankanath

    thanks

  20. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

  21. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.