Watch Trailer

Verónica (2017) Sinhala Subtitles | නොපෙනෙන මානයේ තනිවූ යුවතිය [සිංහල උපසිරසි සමඟ]

හොදයි මම අදත් අරන් ආවේ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය කරනලද IMDb මීටරයේ 6.3ක අගයක් ලබාගන්න සමත්වෙලා තියනවා. හොරර් රසික රසිකාවියන් ඉතාමත් ආදරයෙන් වැලද ගත් සිනමා සිත්තමක්. ඇත්තටම අපේ අනුරුද්ධ (ලියෝ) කොල්ලා තමයි දවසක් ෆොටෝ එකක් එවලා මට මේ ගැන කිව්වේ. ඉතින් ඒ ෆොටෝ එකේ දැකපු ගමන් මම සුපුරුදු පරිදි…

හොදයි මම අදත් අරන් ආවේ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය කරනලද IMDb මීටරයේ 6.3ක අගයක් ලබාගන්න සමත්වෙලා තියනවා. හොරර් රසික රසිකාවියන් ඉතාමත් ආදරයෙන් වැලද ගත් සිනමා සිත්තමක්. ඇත්තටම අපේ අනුරුද්ධ (ලියෝ) කොල්ලා තමයි දවසක් ෆොටෝ එකක් එවලා මට මේ ගැන කිව්වේ. ඉතින් ඒ ෆොටෝ එකේ දැකපු ගමන් මම සුපුරුදු පරිදි මමත් මේ චිත්‍රපටයට වසග වුනා. ඉතින් මේලක් දාලා වැඩේ පටන් ගත්තා. ඒත් මේක හිතපු තරම් ලේසි වුනේ නෑ. ඒක නිසා ටිකක් කල් ගියා ඉවර කරගන්න. එහෙනම් වැඩි විස්තර ඕනී නැහැ කතාව ගැන කෙටියෙන් කියන්නම්.

වෙරෝනිකා නැත්තම් වෙරෝ කියන්නේ තරුන ගෑනු ලමයෙක් එයාගේ තාත්ත මැරිලා අම්මා එක්කතමා ජීවත් වෙන්නේ.. තව එයාට නංගිලා දෙන්නෙකුයි චූටි මල්ලි කෙනෙකුයි ඉන්නවා. ඉතින් වෙරෝගේ අම්මට අවන්හලක් තියනවා එයා ඒකත් එක්ක හුගාක් කාර්‍යබහුල ජීවිතයක් තමයි ගතකරන්නේ. ඒක නිසා නංගිලා මල්ලිලාව බලාගන්න වගකීම බාර වෙලා තියෙන්නේ වෙරෝට.

දවසක් වෙරෝ එයාගේ තව යාලුවෝ දෙන්නෙකුත් එක්ක කවදාවත් නොකලයුතු දෙයක් කරනවා. ඉස්කෝලේ බිම් මහලෙදි ඔවුජා පුවරුවකින් එයා එයගේ මැරුණු තාත්තට කතා කරන්න හදනවා. එත් එදා එයාගේ කැදවීමට එන්නේ වෙන කෙනෙක්. ඉතින් ඒ සිදුවීමත් එක්ක එයාගේ මුලු ජීවිතේම අනිත් පැත්ත හැරෙනවා. එයාලගේ මුලු පව්ලටම ගොඩාක් බයානක දේවල් වලට මුහුණදෙන්න වෙනවා. කිසිම කෙනෙක්ට මේ අමනුෂ්‍ය ආත්මය එක්ක ගනුදෙනු කරන්න බෑ. ඉතින් සුපුරුදු පරිදි දුක්බර අවසානයකින් තමා කතාව ඉවර වෙන්නේ.

ඒ වගේම මේ ෆිල්ම් එක සහ ඒකට පසුබිම් වූ සත්‍ය කතාව ගැන සවිස්තරාත්මක විස්තරයක් ලගදිම බයිස්කෝප් මංසලෙන් පලවේවී. මේ ගැන තව දුරටත් දැනගන්න කැමති අය ඒකත් කියවන්න කියන ගමන් තවත් සුපිරිම හොරර් ෆිලුමකින් හමුවන බලාපොරොත්තුවෙන් මම යනවා. හැමෝටම බුදු සරනයි….!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR  පිටපත් සඳහා අදාළ වේ.

23,140 downloadsDownload Veronica-2017.zip37 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Dilshan-Sachintha-2018.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දිල්ෂාන් සචින්ත

Subtitles

23,140 downloadsDownload Subtitles37 KB

61 comments

  1. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  2. geeganagamage

    බොහෝම ස්තුතියි සුපිරි හොල්මන් ෆිල්ම් එකක් වගේ

  3. Helili Hemamali

    අනිවාර්‍යෙන් බලනවා මලේ. උපසිරැසියට ස්තූතියි!

  4. Panther

    thanz saho sub akta

  5. AsithaDilruwan

    ela ela thanks

  6. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  7. snak

    supiri machoo thanks sub ekata

  8. ranga11112

    Baya hithenawa kiyana widihata,...... math gaththa saho... thanks

  9. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  10. Dushan Tharuka

    Niyamai...Thanks...Jaya wewa !!!

  11. siyath dasanayaka

    Thank you very much

  12. Kulanjana Maduranga

    thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. හසිත මධුෂාන්

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.......!

  14. Udara Damith Dissanayaka

    උපසිරසට ස්තුතුයි
    ඒ කියන්නේ මන් ඒ 100 දෙන අතර නෑ හොදේ

  15. Sajithlakshan

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි

  16. Kavi_madushan

    Sub ekata bohoma sthuthii saho,holman ekak kiyanne aniwa balilak elama,jayawewa!!!

  17. Suranjan

    Thanks machan.......jayawewa......!

  18. TMK

    thanks

  19. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි දිල්ෂාන් සහෝ.
    ජයෙන් ජය.

  20. The Flash

    thnx bro... keep it up..

  21. Nimesh sasanka

    thanxx saho

  22. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  23. malith

    Ela ela

  24. Tharindu Rashan

    sub ekata thanks saho.

  25. Lahiru M Shan

    ලබාදුන් සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතියි...!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා...!!!

    ඔබට ජයෙන් ජය...!!!

  26. JackJill

    "මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ. "
    machan , ehema kiwata me sub eka hama BR copy ekatama yanne na...me sub ekaya adala BR copy ekata withari yanne.
    ilaga watahwe uba specific copy ekakata sub eka karanwanam eka mention karapan "මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත BR පිටපත සඳහා පමණක් අදාළ වේ. " kiyala....plsss
    Thanks & Gud Luck!

    1. Harindu Perera

      basicopedownload.com

    2. Harindu Perera

      basicopedownload.com එකේ තියෙන කොපියට මේ sub එක අවුල් වගේ... timing අවුල්...

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. madu87058

    ෆිල්ම් එකනම් අවංකවම විහිළුවක්..
    සබ් එක දුන්නානේ..එළ.

  29. Harith91

    thnx bro

  30. Harindu Perera

    thanks subs walata...

  31. tharakat

    Thank You for the subtitle.... Good Luck...

  32. Saranga J. Liyanagama

    ගොඩක් ස්තූතියි සිංහල උපසිරැසියට.

  33. Udan Paranawithana

    Ela sachi.... bro

  34. HARSHANA9211

    thanks..............

  35. Haashan Dhanushka

    thnxxxxxxxxx

  36. Mahesh ruwan

    බොහොම ස්තුතිය

  37. Sathya Bandara

    Thank you bro..

  38. Gayan_madushanka_

    Thanks bro

  39. Virajperera

    tnx saho

  40. thisaru321

    Thanks

  41. jessybmlt

    Sub ekta thaknzz ode......

    1. Udayadgg

      Thanks

  42. sanjeewa00

    Thanks

  43. Vanuja

    meke thiyena widiht danat awilla thiyana bayanakama film ekaluned....E wunat echara bayak enne nane....anthima hariye poddak thiyee...ekath echarama baya na..

    ai ethokata ara widiht dala thiyenne....samaharawita sathya siduweema baya athi..E wunat film eka echara baya nane...

    1. Vanuja

      monawunath oyalage subtitle hodai...mn kiwwe eee film eka gana

  44. arawindasunimal

    thanks yaalu

  45. SANJAYA

    Thank you sachi

  46. srgtd321

    Thanks Malli...

  47. Chiran Chathura

    Thank u

  48. SangeethRox

    Thank you

  49. myhome

    maru ela

Load more comments