අදත් මම අරගෙන ආවේ මේ වසරේ තිරගත වුන Arulnithi ගේ එකක් අරගෙනය, කලින් තිරගත වුන Demonte Colony (2015) සහ Mouna Guru (2011) බයිස්කෝප් එකේ හිටපු නලුවම තමයි මේකෙත් ඉන්නේ. මේක අධ්‍යක්ෂණය කරන්නේ නවකයෙකු විසින් වන අතර ඔහු නමින් N. J. Srikrishna වේ. මෙය තිරගත වුනේ 2015 ජුලි 24 වනදාය. මෙහි Imdb අගය දැනට 5.4…

අදත් මම අරගෙන ආවේ මේ වසරේ තිරගත වුන Arulnithi ගේ එකක් අරගෙනය, කලින් තිරගත වුන Demonte Colony (2015) සහ Mouna Guru (2011) බයිස්කෝප් එකේ හිටපු නලුවම තමයි මේකෙත් ඉන්නේ. මේක අධ්‍යක්ෂණය කරන්නේ නවකයෙකු විසින් වන අතර ඔහු නමින් N. J. Srikrishna වේ. මෙය තිරගත වුනේ 2015 ජුලි 24 වනදාය. මෙහි Imdb අගය දැනට 5.4 ක් අරගෙන තියෙනවා, මෙහි සංගීත අධ්‍යක්ෂණය කරන්නේ නවකයෙකු විසින් වන අතර ඔහු නමින් B. R. Rejin වේ.
මෙහි කතාව කියනවා නම්, එක ගමක් තියෙනවා, එහි අවුරුදු 25 කින් විතර පොලිස් ස්ථානයේ නඩුවක් වත් ගොනු වෙලා නැහැ,හොඳම ගමට දෙන ජනාධිපති සම්මානයත් අවුරුදු පහක් තිස්සේ එක පිට එක මේ ගම තමයි ජය ගන්නේ, ඉතින් අවුරුදු 25 ක් තිස්සේ කිසිම නඩුවක් පලවෙලා නැති නිසා මේ ගමට පොලිස් ස්ථානයක් මොකටද කියලා අයින් කරන්න හදනවා, ඉතින් එම පොලිස් ස්ථානයේ ඉන්නවා හතර දෙනෙක්, Arulnithi (ෂන්මුගපාන්ඩියන්), Singampuli (පාඩිනේට්ටම්පාන්ඩියන්), Bagavathi Perumal (චෙල්ලදුරෙයි) සහ Rajkumar (ඉලයකුමාර්) මේ හතර දෙනාවම රාම්නාඩ් කියන ගමට යවන්න හදනවා, ඉතින් ඒ ගමේ රණ්ඩු සරුවල් එහෙම වැඩි ප්‍රදේශයක්, ඉතින් මොහුන්ට ඒවා පුරුදු නැති නිසා මේ හතර දෙනාම තීරණය කරනවා මේ ගමෙන් යන්නේ නැතිව ඉන්න, ඒකට මුන් කරන්නේ බලෙන්ම එක් එක් කෙනා මත බොරුවට නඩු දානවා, එහෙම කලාම මුන්ට ආයෙත් ඒ ගමේම ඉන්න පුළුවන්නේ, ඒ වගේ බොරු නඩු හොයන්න ගිහිල්ලා වැටුන අමාරුවක තමයි මේ කතාවෙන් කියවෙන්නේ, ඉතින් ඔයාලත් බලන්නකෝ, ඒ මොකක්ද කියලා.
එහෙනම් මම ගියා. ඔබට ජය…!!!
413 MB (HD) කොපිය මෙතනින් බාගන්න
6A2841A92946642BB02177B911DD907E8420583C705 MB (HD) කොපිය මෙතනින් බාගන්න
4F2AAF0A4B9DDF00DE13F76DBAD8222E14313D2B Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,400 downloadsDownload Naalu-Policeum-Nalla-Irundha-Oorum-2015-baiscopelk.zip103 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/IMAG01901.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිඳු සංදීප (BrsRavindu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු සංදීප
Subtitles
15 comments
Kavee
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!k.g.m.
niyamai
Mambo
ela sahooo....bohoma sththi sub ekata.
Siraj Priyantha
නියමයි සහෝ
සුපිරි ෆිලුම
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
ජයෙන් ජයම වේවා !!!සුරනන්දන බණ්ඩාර රාජපක්ෂ
ela
bohoma pinඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!කැලුම් ගුණසේකර
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
Kulanjana Maduranga
patta ahhhhh...tamil 1k ne...menna bawa....thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
D Chamara
bohoma sthuthi sahoooo
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
නලින් පෙරේරා
ස්තුතියි රවිදු සහෝ! ජය වේවා!
buddhika
samahara film wala sub kalin yanawa...kohomada eka hadaganne...winadi 2.3 kalin yana handa therum ganna amarui film eka..e nisa eka hadagann puluwam kramayak kiyann puluwanda
රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ayesh
bahubali br rip ekata sub update karanna
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

patta thanks machoo