Watch Trailer

The Plan Man (2014) with Sinhala Subtitles | හැම දෙයක්ම පිළිවෙලට කරන්න ඕනෙද. [සිංහල උපසිරසි සමඟ]

එක් තරුණයෙක් ඉන්නවා. ඔහු ගැන කිවොත් ඔහු හරිම පිළිවෙලට වැඩ කරන, තව වෙලාවට වැඩකරන, හරිම පිරිසිදුවට ඉන්න කැමති කෙනෙක්. පොඩ්ඩක් විතර අමුතු චරිතයක්. ඔහුගේ හිතයනවා ඔහු වගේම හිතන ,වැඩ කරන තරුණියකට. ඇයට ඔහුගේ ආදරය ප්‍රකාශ කලත් ඇය කියන්නේ තමන් වගේ හිතන කෙනෙකුට කැමති නැහැ කියලා.

The Plan Man (2014)

ඔන්න මම මගේ 3 වන චිත්‍රපටිය අරගෙන ආවා. කලින් මම japan චිත්‍රපට දෙකක්ම දුන්නු නිසා අද අරගෙන ආවේ korean චිත්‍රපටියක්. 2014 නිකුත් උණු අලුත් චිත්‍රපටියක්. කලින් චිත්‍රපට දෙක වගේම මේකත් ආදරය තේමාව කරගත් චිත්‍රපටියක්. කලින් චිත්‍රපට දෙකටම ප්‍රතිචාර දැක්වූ අයට ස්තුතිවන්ත වෙනවා.දින කිහිපයක් ඇතුලත 3වන චිත්‍රපටිය මේක මම ගෙන. මේකත් විනෝද කාමී චිත්‍රපටියක්.

චිත්‍රපටිය ගැන කියනවනම් එක් තරුණයෙක් ඉන්නවා. ඔහු ගැන කිවොත් ඔහු හරිම පිළිවෙලට වැඩ කරන, තව වෙලාවට වැඩකරන, හරිම පිරිසිදුවට ඉන්න කැමති කෙනෙක්. පොඩ්ඩක් විතර අමුතු චරිතයක්. ඔහුගේ හිතයනවා ඔහු වගේම හිතන ,වැඩ කරන තරුණියකට. ඇයට ඔහුගේ ආදරය ප්‍රකාශ කලත් ඇය කියන්නේ තමන් වගේ හිතන කෙනෙකුට කැමති නැහැ කියලා. ඇයත් වෙනස් වෙන්න උත්සහ කරන නිසා ඔහුටත් වෙනස් වෙන්න කියනවා. ප්‍රතිකාර ගන්න කියනවා. ඒ තරුණියට ඉන්නවා, නෑදෑ වන තව තරුණියක්. ඇයට තියෙන්නේ සංගීත පිස්සුවක්. එක නිසා මේ චිත්‍රපටියේ හරි අපුරු කෙටි සින්දු ටිකක් තියෙනවා.තව සංගීත තරගයකුත් තියෙනවා. අපි බලමු තරුණයට වෙනස් වෙන්න පුලුවන්ද? ඔහුගේ ආදරය ලැබේවිද ? සංගීත තරගයට මොකද වෙන්නේ? චිත්‍රපටිය අවසන් වනකන් බලන්න කියලා තමා කියන්න තියෙන්නේ. ඊලග චිත්‍රපටියෙන් හමුවෙමු ඉක්මනට.

 

The Plan Man (2014) on IMDb

 

 

Sinhala Subtitles

2,116 downloadsDownload The.Plan_.Man_.2013.baiscopelk.zip59 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලසන්ත W.C” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ලසන්ත W.C

Subtitles

2,116 downloadsDownload Subtitles59 KB

26 comments

  1. Tharaka

    Podi copy nadda?

  2. ඊශා

    thank you me tikema korean ewa nethuwa epa wela hitiye

  3. පැතුමි ඉෂාර

    මචො සබට තෑන්ක්ස්.... කොරියන් නිසා නොබලත් බෑ... මචො දන්නවනේ Gb 2ක් යනවා කියන්නේ නිකන් අැගෙන් කෑල්ලක් යනවා වගෙ බං මේ වෙලාවෙ... මීට වඩා අඩු Rip ඒකක් නැද්ද බං හොයාගන්න... පුලුවන්නමි ලොකු දෙයක් බිරෝ...

    1. w.c.lasantha

      yes.... but this is da one i found with more seeds..........

    2. Pathum Ishara

      Anyway! Thank U Bro 4 U'r Sup... Keep It Up... Ah Bro Can U Sub 4 Next Time Korean Tv series... :)

    3. Pathum Ishara

      Anyway! Thanks 4 U'r Sup!... Keep It Up! නෙක්ස්ටි ටයිමි නමි අනිවා කොරියන් ටීවි සීරියස් එකක්ම ඕනේ... :)

  4. pabasara lihini

    thxxxxxxxxxxxx

  5. pabasara lihini

    elagata japan ekak denna japan ekak denakam balagena inne

  6. Dilki Madushani

    kalin katha dekath baluwa a dekama lassanai.japan katha wala thiyenne amuthuma lassanak eka kiyanna therenne nah.echchara lassana katha dekak balanna dunnata thankz.digatama japan ewa denna balanna mokada ewa kauruth danne nah

  7. paisndu

    suppa>>>>>>>>>adu GB torrent ekak denno

  8. Kulanjana Maduranga

    mcn uba kalin dunn japan flum 2kama baluwa...niyamai....mm korean filum nm aniwa balanawa mcn...eth macho 2GB ta wada adu torrent 1k denn try 1k dapan.loku deyak...ubama dnnawa ne 2GB kewama...?????????thanks LASANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. තිසල්

    කොරියන් නම් එච්චර බලන්නෙ නැ එත් මෙක බලන්න ඔනි වගෙ එකක් ආව තැන්ක්ස් සබට හොදෙ එල

  10. kavinda

    සුබපැතුම් ජයවේවා අයියා!
    බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා... මේ ආව ගමන් මග ගැන සතුටුයි . ඔබලා එක්ක අපි සැමදා ඉන්නවා..
    ජයම පතනවා සෙට් එකටම.
    ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...
    ජයවේවා අයියා! එලකිරි මචෝ.
    මේකත් දෙනකම් හිටපු සෙට් එකේ තිබ්බ එකක්.
    බාලා ඉවරයි.
    බොහෝම ස්තුතියි සබ් එකට. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය

  11. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  12. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!

  13. නලින් පෙරේරා

    ස්තුතියි ලසන්ත සහෝ! ජය වේවා!

  14. Suu

    thank u,
    kalin dipu films 2k mn baluwa, awa godak lassani,
    :) :)

  15. Imesha Perera

    Ane hash tag search results wala ena ekakin wath meka download karanna bene..pls help me..

  16. රොයිලි

    බොහොම ස්තූතියි ලසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Isuru Chamara

    els

  18. Sadeesh Mendis

    mita wada gb adu torrent ekak naddo macho

  19. SadeeshMendis

    meka link eka dan download dannane ai a macho

  20. චාරු

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට

  21. malith

    Ela ela

  22. shan induwara

    me subtitle eka wada karanne nane

    1. Ravindu Heshan - Admin

      Dan Wada Saho