Watch Trailer

Naandhi (2021) Sinhala Subtitles | අසාදාරනය වෙනුවෙන් සටන් වැද… [සිංහල උපසිරසි]

2015 වර්ශයේ ආරම්බයේ පටන් මේ දක්වා සිර ගෙවල් 1401ක් පිහිටුවා තියෙනවා. එහි සිරකරුවන් 3,66,781 ක් මේ වන විට සිටිනවා. ඔවුන්ගෙන් 68% ක් දෙනා එනම්, 2,54,000ක් දෙනා සැක පිට අත් අඩංගුවට ගත් පිරිසයි. මගෙ පුතා හිරේ යවල දැන් අවුරුදු 3ක් වෙනවා. අරක්කු බීල ඉන්න වෙලාවක කෙනෙක්ව මැරුවයි කියල තමයි අත් අඩංගුවට අරන්…

2015 වර්ශයේ ආරම්බයේ පටන් මේ දක්වා සිර ගෙවල් 1401ක් පිහිටුවා තියෙනවා. එහි සිරකරුවන් 3,66,781 ක් මේ වන විට සිටිනවා. ඔවුන්ගෙන් 68% ක් දෙනා එනම්, 2,54,000ක් දෙනා සැක පිට අත් අඩංගුවට ගත් පිරිසයි.

මගෙ පුතා හිරේ යවල දැන් අවුරුදු 3ක් වෙනවා.
අරක්කු බීල ඉන්න වෙලාවක කෙනෙක්ව මැරුවයි කියල
තමයි අත් අඩංගුවට අරන් තියෙන්නෙ.
ඒත් මගෙ පුතා අරක්කු බොන්නෙ නෑ.
පුතා අරක්කු බොන්නෙ නැත්නම් කොහොමද මිනිහෙක් මරන්නෙ?

මහත්තයො මගෙ පුතා ඩුබායි වල හොඳ රස්සාවක් කරපු කෙනෙක්.
දවස් දහයකින් එයාට යන්න තිබුනෙ.
පොලීසියෙන් බොරු චෝදනාවක් දාල එයාව අත් අඩංගුවට ගත්තා.
දැන් එයා හිරේ ඉන්නෙ මහත්තයො.
එයාගෙ ජීවිතේම විනාස වුනා මහත්තයො.
එයාව විනාස වෙලාම ගියා.

මගෙ මාමා සිය දිවි හානි කරගත්තා රණ්ඩුවක් නිසා.
ඒකට මගෙ අම්මයි තාත්තයි වග කියන්න ඕනෙයි කියල
ඒ දෙන්නව අත් අඩංගුවට ගත්තා සර්.
මට නංගියෙකුයි මල්ලියෙකුයි ඉන්නව සර්.
එයාලට කන්න බොන්න දීල උගන්නන්න ඕනෙ සර්.
මම ගොඩක් අසරන වෙලා ඉන්නෙ.
මම අවුරුදු 15 දිම කෝල් ගර්ල් කෙනෙක් වුනා සර්.

මේ හිරේ ඉන්න හැම කෙනෙකුටම ඔය වගෙ කතාවක් තියෙනවා. ඒ වගේම එයාලගෙ පවුල් වල අයත් ගොඩක් දුක් විඳිනවා.

මේ කියන්න යන කතාවත් එහෙම නොකරපු වැරැද්දකට හිරේ ගිය කෙනෙක්ගෙ කතාවක්. දේශපාලනය, පොලිස් බලය නිසා නිකරුනේ අවුරුදු 5ක් හිරේ ලගින්න වුනු ඔහුට ජීවිතේ හැම දෙයක්ම නැති වෙනවා. මේ ඔහුගේ කතාව…

පෙබරවාරි මාසෙ 19 වෙනිදා තිරගත වීම ආරම්බ කර සුපිරිම තෙලිගු චිත්‍රපටියක් තමයි අද මම අරගෙන ආවෙ. IMDb අගය 8.6ක් ලෙස සඳහන් වෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Vijay Kanakamedal. මේ ඔහුගෙ පලවෙනි චිත්‍රපටිය. රංගනයෙන් දායක වෙන්නෙ Allari Naresh,Varalaxmi Sarathkumar, Harish Uthaman සහ Priyadarshi.

බාරගෙන දවස් කීපයක් ගියත් ඉවර කරගන්න පරක්කු උනා. ඉතින් ඒ ගැනත් සමාවෙන්න. ඉතින් බලන ගමන්කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් ඉක්මණින්ම මුන ගැසෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරස HDRip පිටපත් සඳහා අදාළ වේ.

12,113 downloadsDownload Naandhi-2021.zip53 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

12,113 downloadsDownload Subtitles53 KB

23 comments

  1. Anonymous

    Oka nm bluwa kalin
    Pattama filuma
    Kaztya aniwa balanna

  2. Dilmin

    Thanks for subtitles! Allari Nareshge 'Bangaru Bullodu' film ekatath sub denna

  3. Therush

    Too late sis
    Anyway thanks

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  5. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  6. Anonymous

    Good job

    1. Anonymous

      Scam 1992 web series eke subtitles denna.

  7. A R

    thank you sub ekata

  8. Tharindu

    Thanks

  9. Imeshini Piyumika

    බොහොම ස්තූතියි මෙවැනි අර්ථවත් චිත්‍රපටයක් ලබාදුන්නාට..ඉතාමත් හොඳ පණිවිඩයක් ලබාදෙන චිත්‍රපටයක්..

  10. D.Chamara

    බොහොම ස්තූතියි .... !

  11. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

    1. Maleesha

      Film එක නම් මරු තෑන්ක්ස් සබ් එකට ❤

  12. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට...
    ජය!!

  13. Anonymous

    ස්තූතියි උපසිරැසියට

  14. Malith Samarawickrama

    Thanks so much sub ekata

  15. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි මුතු නංගී...ජයවේවා !!

  16. Kasun Niranga

    ඉස්තුතියි..!!

  17. indika75

    thanks..

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  20. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි මුතු නංගී උපසිරැසියට...ජයවේවා! ""

  21. Ravindra

    Thanks