අජිත් කුමාර්! එහෙමත් නැත්නම් ගොඩක් දෙනෙක් දන්න විදියට කියනවා නම් “තලා!”. වර්තමාන දමිල සිනමාවේ සිටින්නා වූ දැවැන්තම චරිතයක් විදියට හඳුන්වන්න පුළුවන්. වර්ෂ 1971 මැයි මස පළවනදා හයිද්‍රාබාද්හි දී උපත ලැබුවා වූද, වර්ෂ 1990 දී En Veedu En Kanavar චිත්‍රපටය තුලින් ප්‍රථම වතාවට සිනමාවට පය තැබුවා වූද මෙම අද…

අජිත් කුමාර්! එහෙමත් නැත්නම් ගොඩක් දෙනෙක් දන්න විදියට කියනවා නම් “තලා!”. වර්තමාන දමිල සිනමාවේ සිටින්නා වූ දැවැන්තම චරිතයක් විදියට හඳුන්වන්න පුළුවන්. වර්ෂ 1971 මැයි මස පළවනදා හයිද්‍රාබාද්හි දී උපත ලැබුවා වූද, වර්ෂ 1990 දී En Veedu En Kanavar චිත්‍රපටය තුලින් ප්‍රථම වතාවට සිනමාවට පය තැබුවා වූද මෙම අද්විතීය රංගධරයා මේ වනවිට දමිළ සිනමාව තුල නළුවෙකු හට ලඟා විය හැකි ඉහළම කෙලවර දක්වාම ගමන්කර තිබෙනවා. වර්ෂ 2015 දී තිරගත වූ Vedalam චිත්‍රපටයෙන් පසුව මේ අද්විතීය රංගධරයා සිනමාව තුල දකින්න ලැබුනේ නැහැ. මෙන්න එහෙනම්, වසර දෙකක අවෑමෙන් පසුව මොහු කරළියට පැමිණෙනවා. හිස් අතින් නම් නෙමෙයි. වෙන කවරදාටත් වඩා සුපර් හිට් චිත්‍රපටයක් අරගෙන තමයි මෙදා සැරේ සිය ආදරණීය ප්‍රේක්ෂකයින් හමුවීමට පැමිණෙන්නේ. විවේගම්!
Action, Adventure, Crime යන කාණ්ඩ යටතේ මෙම චිත්‍රපටය නිල වශයෙන් ප්‍රේක්ෂකයින් සඳහා නිකුත් කරනු ලැබුවේ අගෝස්තු මස 25 වන දින පටන්. එදා පටන් සති තුනක කාලයක් ඉක්ම යාමයත් මත්තෙන්, ඉන්දියානු රුපියල් කෝටි 160 ක අති දැවැන්ත බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තැබීමට මෙම සිනමා සිත්තමට හැකියාව ලැබුණා. එමෙන්ම, මේ සටහන ලියවෙන මොහොත වන විට IMDB දර්ශකය තුල 7.0 ක අගයක් තමන් සන්තක කර ගැනීමටත් මෙම චිත්‍රපටය සමත්කම් දක්වා තිබෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ, Vedalam (2015), Veeram (2014) වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය සහ රචනා කරන ලද Siva විසින්. චිත්‍රපටයේ සෙසු ප්‍රධාන චරිත සඳහා සුරූපී Kajal Aggarwal සමගින් බොලිවුඩ් නළු Vivek Oberoi සහභාගී වෙනවා. චිත්‍රපටය සඳහා සංගීත අධ්‍යක්ෂණය සපයන්නේ වයස අවුරුදු 26ක් වන, 3 (2011), Velaiyilla Pattathari (2014), Kaththi (2014), Kakki Sattai (2014), Maari (2015), Naanum Rowdydhaan (2015), Vedalam (2015), Thanga Magan (2015), Remo (2016) වැනි සුවිශේෂී චිත්‍රපට රාශියක් සඳහා සංගීතය සපයන ලද Anirudh Ravichander විසිනි.
හරි එහෙනම් අපි කතාව බලමු. හෝවූ! හෝවූ! අද පොඩි වෙනසක් කරන්න හිතුව. හැමදාම ලිපියේ ඔයාලට කතාවේ සිද්ද වෙන්න යන දේ ගැන පොඩී දෙයක් කියනවනේ. හැබැයි ඔන්න මේ පාර නම් මම ඒක කියන්නෙ නෑ. මොකද මම ඒ කියන පොඩි දෙයින් මුළු කතාවම කියවෙන නිසා. පැය දෙකකට ආසන්න කාලයක් සම්පූර්ණ සටන් ජවනිකා විතරක්ම තියෙන [කොටින්ම කිව්වොත් සිංදුවෙත් ගහ ගන්නව] සුපිරි චිත්‍රපටයක් බලන්න ඔයාලට ආරාධනා කරනවා. ඒ විතරක් නෙමෙයි. ඉන්ද්‍රජිත් අයියටයි, සිසිල අයියටයි, සදුන් අයියටයි ස්තූතී කරන ගමන් මේ වගේ ලස්සන උපසිරැසියකින් ඉක්මනින්ම හමු වෙන බලාපොරොත්තුවෙන් මම කැපෙනවා, ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත සඳහා වලංගු වේ.
35,107 downloadsDownload Vivegam-2017.zip61 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/SnakeRaj2-e1483998116503.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SNAKE RAJ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-12-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
SNAKE RAJ
Subtitles
87 comments
Nirodhauthpala
Kawshalya Dushyan
අඩෝ සර්ප රාජ...තද තද එනකං හිටියෙ මා පුතී..අාදරෙයි...
manul
sub eketa godak thanx brooooooooooooooooo
rangika Kariyawasam
දෙනකමි හිටියෙ.තැන්කු සහෝ.ඔබට ජයවෙිවා .... අපට මෙි ෆටිටම ෆිලුම දුන්නට ...
Gathsara Umesh Kumara
Supiri.....bohom sthuthiy..ikmnin ilg upsiresyen hmuwemoo
තරිඳු
Thanks මචන් Sub එකට
Pradeep Anuruddha Dissanayake
තැන්ක්ස් මචන්
prabodha
Woow. Supirima film ekak thank brooo...
sachin gimhan
thanx bro...
chathura LS
Thanks bro
Naveen Lakshan NL
Ambo Mechchara Ikmanin Sub dei Kiyala Hithuweth Na Bro Thanaks Ikmamin Sub eka dunnata Well Job Bro...Thank You So Much !!
Thilina Chamara
බොහොම ස්තූතියී...
Lasantha Chandimal
Thank u sooooo much bro.....iwasillak nethuwa hitiye sub anakan.....
kumara
බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. කවදා දෙයිද කියලා මග බලාගෙන හිටියෙ. ගොඩාක් පිං. එල
ravindu
Sub ඒකට thanks bro
Silent$
Thnxxxxxxxxxxxxxxx
avindu umesh
Ado mekata suba denakammai hitiye...tnx....machan....
Mithun
එකපාරටම ඇවිදින් හොද ෆිල්ම් එකක් දුන්න එහෙනම සනේක් රාජ් ..පාන්දර සබ් එක ගත්තෙ ඔන්න හොද සිහියෙන් දැම, ස්තුතියි ලොක්ක ගොඩක් .. බලලාම කියන්නම් මෙකත් බලම් උන්නෙ එනකල් අරගෙන..දැම් ඉතින් දිගටම හොදවයින් මුවි ටිකක් කරමු නේ.. නියමයි සතුටුයි .
Sasa
Thanks machan
Kasun Lakshan
sub ekat agodaaak sthuthiyi sahooooo
me karana deta wadi wadiyen labenna oni..
karana siyalu wada sarthaka wenna onaDinu
thank you saho
nuwan
patta film ekak machan enakan hitiye ela honde..
දමිත්
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
ජයෙන් ජය.Kasun Widusha
tnx mchoo
අසිත
elama saho thanks
yukthi sudheera
නියමයි සර්ප රජෝ.....
Roshan
thanks for sub
ලහිරු සඳරුවන්
මේ ෆිල්ම් එකටත් හිතුවා වගේම snake raj සහෝ සබ් එක දුන්නා.
මං හිතන් හිටියා සහෝ තමා මේකටත් සබ් එක දෙන්නේ කියලා.
සබ් එකට ගොඩක්ම තෑන්ක්ස්.kanthaDLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල දමිළ ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.shasith sandaruwan
බොහොම ස්තූතියි නයි මලයා සිංහල උපසිරැසියට...
මේක කවුරු හරි උස්සන් අාපුවාම බලනවා. :P
දිගටම සබ් දෙමු ආ....
ඔබට ජය!hasith
tnx sahoo
sumed
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ
sudarshana
supiri filumak thanks sinhala sube ekata ,RATHAVARA (2016) Pottu 2016 ekatai sube dennako mekath supirima film 2k thama man balaporoththuvenava sube dai kiyala digatama sube karanna jayawewa…
Thisal Lakpura
ස්තුතියි..
oshanda
thank you saho
තරිඳු රසාංග
බොහොම ස්තුතියි සහෝ සබට,මේ වගේ ඒවම ඉස්සරහටත් දෙමු!
Sam
Thank you
Prabash
එනකං බලං උන්නේ මං බං.....මේ සබ...බොහෝම තැන්කු සරැප අයියේ...ඒත් පිලුම කැමරා කොපි නේ.....original ekak avamaම බලනවා අෆ්ෆා....
avindu..
yku meka hoda coppyak thama..
Prabash
හොද කොපියක ලින්ක් එකක් දන්නවනම් මට කවුරැහරි කියන්නකෝ යාලුවනේ...... please......
tharaka
thanks SNAKE RAJ bro.
රුවන්
ස්තතියි යාලු
Mithun
සබ් එක නම් හෙන කලබලෙන් ලියල තියෙන්නෙ. මැද හරියෙ වචන නැ,ටයිම් අවුට්. හරි වචන නෙවෙ දාල තියෙන්නෙ. කොහොම හරි කතාව තෙරුන . කියන්න ඔනෙ. තරහ වෙන්න එප.
ගුනාත්ම භාව නම් නැ. ෆිල්ම් එක සුපර් විදියට අරම් තියෙනව මොනව උනත් ෆට්ට.Amalka
Elama bn banava senikava thanks sub ekata
රුවන්
ගොඩක් ස්තුතියි මේ සබ් එකට
praba
thankz sahoooooo jay hoooo
kelum chathuganga abeysekara
thanks
DG
bohoma sthuthi saho..
paranormal
hoda copy yaka 1k link have nam dapallko bn
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Gayan
උපසිරැසියට ස්තූතියි.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Vivegam (2017) with Sinhala Subtitles | “ඩෝල්” මෙහෙයුම! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/vivegam-2017.jpg)

Eanakan balagena heteye godak kal bro obata jaya bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro