Watch Trailer

Nadanna Sambhavam (2024) Sinhala Subtitles | පැමිණිලි නැත [සිංහල උපසිරැසි]

Nadanna Sambhavam (2024) Sinhala Subtitles ආයුබෝවන් අද දින Manorama Max මගින් OTT නිකුත් උන තවත් ලස්සන මලයාලම් චිත්‍රපටයක් අද උණු උණුවෙම ගෙන එනවා. මේකත් සුපුරුදු මලයාලම් කොමඩි ඩ්‍රාමා ශානරයට වැටෙන ලස්සන ප්ලොට් එකක් තියෙන කතාවක්. කතාව යන්නෙ එක නිවාස පෙලක අසල් වාසීන් පිරිසක් ගැන. එහි ප්‍රධාන චරිත දෙක…

Nadanna Sambhavam (2024) Sinhala Subtitles Nadanna Sambhavam (2024) Sinhala Subtitles

ආයුබෝවන් අද දින Manorama Max මගින් OTT නිකුත් උන තවත් ලස්සන මලයාලම් චිත්‍රපටයක් අද උණු උණුවෙම ගෙන එනවා. මේකත් සුපුරුදු මලයාලම් කොමඩි ඩ්‍රාමා ශානරයට වැටෙන ලස්සන ප්ලොට් එකක් තියෙන කතාවක්.

කතාව යන්නෙ එක නිවාස පෙලක අසල් වාසීන් පිරිසක් ගැන. එහි ප්‍රධාන චරිත දෙක අසල් වැසි නිවෙස් දෙකක පුරුෂයින් දෙපළක්. කාටත් උදව් කරන පරාර්ථකාමී සමාජ ශීලී චරිතයක් වන උන්නි සහ තමන් ගැන විතරක් හිතන අමුතුම චරිතයක් වෙන අජිත් අතර අනවබෝධයෙන් හට ගන්නා සුළු ප්‍රශ්ණයක් දුර දිග යන හැටි මේ කතාවෙන් කිය වෙනවා. ඒත් නිකම් පැත්තක ඉන්න අජිත්ව මේකට පටලන පිරිමි භාග කීපයකුත් අජිත්ගෙ මිතුරන් අතර ඉන්නවා. ගින්න ඇවිලෙයිද නිවෙයිද? ප්‍රශ්ණයට මුල් වෙන කාන්තා පක්ෂය කෙසේ හැසිරෙයිද?එදිනෙදා අපිට දකින්න ලැබෙන චරිත කීපයක් අතරින් මේ කතාව ලස්සනට ගොඩ නගා තිබෙනවා.

බිජු මෙනන් සහ සුරාජ් වෙන්ඥාරමූඩු ප්‍රධාන චරිත මවන මේ චිත්‍රපටයේ සෙසු චරිත ශෘති රාමචන්ද්‍රන්, ලිජොමොල් ජෝස්, ජොනී ඇන්තනි සෙසු චරිත රඟ පානවා. විශ්නු නාරයන්ගේ දෙවන අධ්‍යක්ෂණය තමයි මේක.

තවත් උණුසුම් උප සිරැසියකින් හමු වෙමු.

Nadanna Sambhavam (2024) Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEB-DL පිටපත් සඳහා පමණක් වලංගු වේ.

2,964 downloadsDownload Nadanna-Sambhavam-2024-Sinhala-Subtitles.zip49 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Nadanna Sambhavam (2024) Sinhala Subtitles
Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

2,964 downloadsDownload Subtitles49 KB

5 comments

  1. Netflix පිස්සා

    සට පට ගාල බඩු ගෙනත්, එල එල සහෝ

  2. Kavi

    බොහොම ස්තූතියි සහෝ...
    ඉක්මනටම උපසිරැසිය අරගෙන ආවට.
    Turbo එකෙත් සබ් එක දෙන්න පුළුවන්නම්.
    ජය වේවා!

  3. Pradeep

    තැන්ක්ස් සබ් එකට. මාමුට්ටිගේ turbo 2024 ෆිම් එකේ හොද කොපි අන්තර්ජාලයේ දලා තියේනවා එකටත් සුපිරියටම සබ් එක ඕන.

  4. Anonymous

    Turbo eke sub denne nedda denma

  5. Buddhika laKMal

    Thanks Bandula Bro