Indian 2 (2024) Sinhala Subtitles සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් හා අත්වැල් බැඳන් සිටින සියලුම රසික රසිකාවියනි. සුපුරුදු ලෙසින් අදත් මා වෙබ් අඩවිය වෙත තවත් විශේෂ වූ දමිළ සිනමා පටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි පැමිණියේ. ඔබ අප වැඩි දෙනෙකු නරඹා තිබෙන 1996 වසරේදි නිකුත් තිරගත කරන ලද INDIAN…

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් හා අත්වැල් බැඳන් සිටින සියලුම රසික රසිකාවියනි. සුපුරුදු ලෙසින් අදත් මා වෙබ් අඩවිය වෙත තවත් විශේෂ වූ දමිළ සිනමා පටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි පැමිණියේ. ඔබ අප වැඩි දෙනෙකු නරඹා තිබෙන 1996 වසරේදි නිකුත් තිරගත කරන ලද INDIAN 1996 සිනමා පටයේ දෙවැන්න ලෙස මෙම සිනමාපටය හඳුන්වන්නට පුලුවන් මෙහි පළමු වැනි සිනමාපටය සඳහා මා විසින්ම නිර්මාණය කරන ලද සිංහල උපසිරැසිය අපගේ වෙබ් අඩවියෙන් ලබාගත හැක. දමිළ සිනමා රසිකයින් බොහෝ දෙනෙකු INDIAN 1996 සිනමාපට නරඹා ඇති බවට මා විශ්වාස කරන අතර පළමු කොටස නරඹා නැති රසිකයකු වේ නම් මුලින්ම පළමු කොටස නරඹා දෙවන කොටස නරඹන ලෙසට මා යෝජනා කිරීමට කැමතියි.
මේ වසරේ ජූලි මස 12 වනදා මිශ්‍ර ප්‍රතිචාර සමාලෝජන සමඟින් ලොවපුරා තිරගත කරීම ආරම්භවූ ඉන්දියන් 2 සිනමාපටයේ අන්තර්ගතය පිළිබඳව යමක් සඳහන් කලහොත් මෙය පළමු සිනමාපටයේ මෙන්ම අල්ලස් ගැනීමට විරුද්ධව නැගීසිටීම අලලා නිමැවුනු කතාවක් ඇති අතර, මුල් සිනමාපටයේ ප්‍රධාන චරිතය වන කමල් හාසන් විසින් හොබවන ලද සේනාපති නොහොත් ඉන්දියන් යන චරිතය දැකබලා ගත හැක. ඒ වාගේම එම චරිතය සමඟින් Tom and Jerry සෙල්ලමෙහි යෙදුනු ක්‍රිෂ්ණස්වාමි යන චරිතයද දැක ගත හැක. මෙයි පළමු වැනි කොටසේ අධක්‍ෂවරයා වන දමිළ සිනමා අධ්‍යක්‍ෂ ශංකර් විසින් මෙම සිනමාපටයද අධ්‍යක්‍ෂණය කරනු ලබනවා. ලයිකා සමාඟම විසින් මෙහි නිෂ්පාදන කටයුතු සිදුකරන අතර මෙහි සංගීත අධ්‍යක්‍ෂණය අනිරුද් විසින් සිදුකරනු ලබනවා.
සිනමාපටයේ තිබෙන තවත් විශේෂ කරුණක්ම් නම් මෙහි ප්‍රධාන චරිතයන් හොබවන නළුවන් තිදෙනකු වන Vivek – ඉලංගෝ , Nedumudi Venu – ක්‍රිෂ්ණස්වාමි චරිතය , Manobala – නන්ජුන්දා මූර්ති චරිතය මෙම සිනමාපටයේ රූගතකිරීම් කටයුතු සිදුකරන කාලසීමාවේදි මියගොස් ඇති අතර ඔවුන් සිටිනා ඉතිරි ජවනිකාවන් ඔවුන් ජීවමානව සිටිනා කාලයේදි මෙන් නිර්මාණය කර ඇත්තේ AI තාක්‍ෂණය උපයෝගි කරගෙනය. තවද මෙම චිත්‍රපටයේ තුන්වන කොටසක්ද ලබන වසරේ නිකුත් වන අතර එහි ට්‍රේලරය මෙම චිත්‍රපටය අවසානයේ ධාවනය කිරීමද විශේෂ කරුණක් වන අතර මෙම ඉන්දියන් 2 චිත්‍රපටය නිර්මාණ කටයුත්ත සඳහා කමල් හාසන් අසහාය නළුවා කැමැත්ත පලකර ඇත්තේ තුන්වන කොටසේ තිබෙන කතාව හේතුවෙන් බව සිනමාව සබැඳි මාධ්‍ය විසින් ප්‍රකාශකර සිටියා. එසේනම් තවත් සිනමාපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය සිදුකරගෙන හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට මා සමුගන්නවා.
ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි!
Indian 2 (2024) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent link.
ලබා දී ඇති උපසිරැසි HQ HDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
6,840 downloadsDownload Indian-2-2024-Sinhala-Subtitles.zip61 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Indian 2 (2024) Sinhala Subtitles Indian 2 (2024) Sinhala SubtitlesSubtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
- #2024
- #Aadukalam Naren
- #Aarash Shah
- #Ahtesham Azad Khan
- #Ainth Singh Sarminder
- #Akhilendra Mishra
- #Ashi Malviya
- #Asif Basra
- #Benedict Garrett
- #Bobby Arora
- #Bobby Simha
- #Brahmanandam
- #Deepa Shankar
- #Delhi Ganesh
- #Demi-Leigh Tebow
- #G. Marimuthu
- #George Maryan
- #Gulshan Grover
- #Guru Somasundaram
- #Hemayat Rahman
- #Indian 2
- #Indian 2 (2024)
- #Indian 2 (2024) Sinhala Sub
- #Indian 2 (2024) Sinhala Subtitles
- #Ishari Ganesh
- #Jason Lambert
- #Kajal Aggarwal
- #Kalidas Jayaram
- #Kamal Haasan
- #M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
- #Manobala
- #Mark Bennington
- #Nandini Ratley
- #Nedumudi Venu
- #Nikolai Musalkov
- #Offbeat
- #Parminder Singh Kainth
- #Piyush Mishra
- #Prashanth Natana
- #Priya Bhavani Shankar
- #Rakul Preet Singh
- #Ravi Chauhan
- #Ravi Venkatraman
- #Rehan Katrawale
- #Rishikanth
- #S. Shankar
- #S.J. Suryah
- #Sakshi Mishra
- #Samuthirakani
- #Shivaji Guruvayoor
- #Shyam Prasad
- #Siddharth
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Thambi Ramaiah
- #V. Jayaprakash
- #Vennela Kishore
- #Vikky Kumar
- #Vivek
- #Yograj Singh
- #You Decide
- #Zakir Hussain
- #Zessica Harison
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
8 comments
Guna
Anonymous
බොහොම ස්තුතියි නියම වැඩක්
Anonymous
Highly appreciate your commitment. Thanks for the subtitle.
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Buddhika laKMal
බොහෝම ස්තූතියි තරිදු රුක්ෂාන් සහෝ
Duminda K
තම වටිනා කාලය වැය කරමින් මෙම සිංහල උපසිරැසිය අප වෙත ලබාදීම ගැන “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට මගේ ස්තූතිය පුදකරන අතර
තවත් මෙවැනි උපසිරැසි කිරීමට අවශ්‍ය කාලය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කර්මි..!
බයිස්කෝප් පවුලේ සැමට තෙරුවන් සරණයි..!
ජයවේවා..! ❤❤❤Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට.
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thank you, 1st film eka godak asawen balapu ekak