Nadikar (2025) Sinhala Subtitless ආයුබෝවන්, අද මම ගෙන එන්නේ මීට ටික දවසකට කලින් OTT නිකුත් කරපු 2024 ප්‍රදර්ශනය කරන ලද චිත්‍රපටයක්. මේකෙ ප්‍රධාන නළු යුගලය දැක්කම අනිවාර්‍යයෙන්ම බලන්න හිතෙන්නෙ ඒ දෙපලම මලයාලි සුපිරි තරු දෙකක් වීම නිසා. ටොවිනෝ තෝමස්, සුබින් සුහේර් ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ඒ නම්…

ආයුබෝවන්, අද මම ගෙන එන්නේ මීට ටික දවසකට කලින් OTT නිකුත් කරපු 2024 ප්‍රදර්ශනය කරන ලද චිත්‍රපටයක්. මේකෙ ප්‍රධාන නළු යුගලය දැක්කම අනිවාර්‍යයෙන්ම බලන්න හිතෙන්නෙ ඒ දෙපලම මලයාලි සුපිරි තරු දෙකක් වීම නිසා. ටොවිනෝ තෝමස්, සුබින් සුහේර් ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ඒ නම් ගෑවුන චිත්‍රපටියක් උනත් රසිකයො බලනවා. කොටින්ම දැන් නම් සුබින් සුහේර් කියන්නෙ දකුණු ඉන්දියාවම වසඟ කරපු සුපිරි තරුවක්. ඒත් මේ චිත්‍රපටියෙ සාර්ථකත්වය බැලුවම ඉන්දියන් රුපියල් කෝටි 40ක් යොදල කරපු මේ චිත්‍රපටියෙ ආදායම කෝටි පහයි. ඒක තනිකරම Box office disaster එකක්. එහෙම කියල IMDB 5.4ක අගයක් තියෙන මේ චිත්‍රපටිය අත අරින්න හිතුවෙ නෑ. ඔයාලත් බලන්න. සමහර විට සෙට් වෙයි. මොකද හිතන තරම්ම අවුල් නෑ. ටිකක් මන්දගාමීව දුවන කතාවක්.
ඉතින් ටොවිනෝ සුබින් කියන්නෙ සුපිරි තරු වගේම හොඳ රංගන ශිල්පියොනෙ. මේ කතාවෙ ඉන්නෙත් චිත්‍රපට කීපයක පමණක් රඟපෑමෙන් එක් රැයකින් සුපිරි තරුවක් වූ කඩවසම් හාදයෙක්. තමා සුපිරි තරුවක් නිසා ලොකු අහංකාර කමක් මවා ගෙන සුපිරි තරුවකට රඟපාන්න කිසි කුසලතාවයක් අවශ්‍ය නෑ කියා සිතන මේ තරුණයාට කොහොම හරි පසුව රඟපෑම් පුහුණු කරන්නෙක් අවශ්‍ය වෙනවා. ඔවුන් දෙන්නා අතර කතාවයි මේ. ඇත්තටම බැලුවොත් ටිකක් සංවේදී ලස්සන කතාවක්.
ලාල් විසින් අධ්‍යක්ෂණය කර තිබෙන මේ චිත්‍රපටියත් බලන්න කියල ඔබට ආරාධනා කරනවා
තවත් උපසිරැසියක් සමග හමු වෙමු.
Nadikar (2025) Sinhala Subtitless
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.
985 downloadsDownload Nadikar-2024.zip61 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Nadikar (2025) Sinhala SubtitlesSubtitles by
BANDULA K
Subtitles
2 comments
Buddhika laKMal
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ම්තූතියි බන්දුල සහෝ සබ්එකට