බලනවනම් මෙන්න ෆිල්ම්. ඔන්න යාළුවනේ මගේ පළවෙනි දමිළ උපසිරැසිය විදියට පට්ටම පට්ට දමිළ චිත්‍රපටියක් අරගෙන ආවා. බලලා හොඳටම විනෝද විය හැකි චිත්‍රපටයක්. මේ චිත්‍රපටිය බලද්දි මම ලැබූ ආස්වාදය ඔයාලා සමගත් බෙදා ගන්න ඕන නිසා තමයි මේ සිංහල උපසිරැසිය නිර්මාණය කළේ. කතාව චුට්ටක් කියන්නම් ඔයාලාට ආසා හිතෙන්න. හෙට ක…
බලනවනම් මෙන්න ෆිල්ම්. ඔන්න යාළුවනේ මගේ පළවෙනි දමිළ උපසිරැසිය විදියට පට්ටම පට්ට දමිළ චිත්‍රපටියක් අරගෙන ආවා. බලලා හොඳටම විනෝද විය හැකි චිත්‍රපටයක්. මේ චිත්‍රපටිය බලද්දි මම ලැබූ ආස්වාදය ඔයාලා සමගත් බෙදා ගන්න ඕන නිසා තමයි මේ සිංහල උපසිරැසිය නිර්මාණය කළේ. කතාව චුට්ටක් කියන්නම් ඔයාලාට ආසා හිතෙන්න.
හෙට කසාද බඳින්න ඉන්නැද්දි අද මතකය නැතිවෙලා ගිහින් ආදරය කළ කෙල්ලවත් අමතක වුණොත් කොහොමද වැඩේ? විවාහ මංගල්‍යට සියලු කටයුතු සූදානම්ව තියෙද්දී ප්‍රේම් කුමාර් (ප්‍රේම්) ට හදිසි අනතුරකින් ඔහුගේ තාවකාලික මතකය අහිමි වෙනවා. ඒ අමතක වූ දේවල් අතර ධනලක්ෂ්මී (ධනා) ත් ඉන්නවා. ඇය තමයි ප්‍රේම්ගේ ආදරවන්තිය.
නමුත් මේ සිදුවීම දන්නේ ප්‍රේම්ගේ යාළුවො තුන්දෙනා බග්සි, බජ්ජි සහ සරස් පමණයි. ඔවුන් ප්‍රේම්ව වෛද්‍යවරයෙක් ගාවට එක්කන් ගියාම ඔහු කියනවා මතකය ඉක්මණට එයි කියලා. ඒ නිසා යාළුවන් මෙය ගෙවල් වලින් වසන් කරනවා. දැන් ප්‍රේම්ගෙ කටේ තියෙන්නෙම අවසානෙට වුණු සිද්ධිය විතරයි. ඌ කොයි වෙලෙත් ඒක කියවනවා. ආයේ අමතක වෙනවා. ආයේ කියවනවා. ඕක තමයි ප්‍රශ්ණේ.
දින තුනක් ඇතුළත ප්‍රේම්ගෙ මතකය නැවත පැමිණෙනවා. හැබැයි වැඩේ කියන්නේ ඒ දින තුන ඇතුළත සිදු වෙන සිදුවීම් මාලාව. ප්‍රේම්ගේ මගුලත් සිදුවුණාය කීවොත් ඔබ පිළිගන්නවාද? හිනා වෙලා පණ යනවා මේවා දැක්කාම. බලලා නැත්නම් දැන්මම අරන් බලන්න. දමිළ සිනමාවේ ඔබ දන්න Vijay Sethupathi කියන අසහාය නළුවා සිනමාව තුළ ප්‍රසිද්ධ වුණේ මේ චිත්‍රපටිය තුළින් තමයි. පසුකාලීනව ඔබ ඔහුව Soodhu Kavvum (2013), Pizza (2012), Rummy (2014) වැනි චිත්‍රපට හරහා හඳුනාගත්තා. මේ චිත්‍රපටයේ එන දෙබස් බොහෝමයක් ජනතාව අතර ජනප්‍රිය වුණා. ගිය වසරේ මේ එක් දෙබසක් Vijay Awards සම්මාන උළෙල්දී ඇගයීමට පවා ලක්වුණා. හොඳම කාරණාව තමයි මෙම චිත්‍රපටය සත්‍ය සිද්ධියක් ඇසුරෙන් නිර්මාණය වීමයි. එහෙනම් වැඩි විස්තර ඕන නෑ. චිත්‍රපටිය බලලාම රසවිඳින්න. තවත් දමිළ උපසිරැසියක් ගේන්නම් ළඟදීම. ජයවේවා !
712 MB (DVD)කොපිය මෙතනින් බාගන්න
521013C9E605E45E2B194DB65C0F869C81647CF8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,796 downloadsDownload Naduvula-Konjam-Pakkatha-Kaanom-2012.zip63 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉන්ද්‍රජිත් කුමාර
Subtitles
44 comments
නලින්
G V & M C
ko torrent link eka wada karanne nane..
sanju
great work bro
Samith
mama balapu "PHATAMA"film ekak meka.niyama katwak tyne.
Naveen Randika
හොඳ කතාවක් වගේ.
ස්තූතියි උපසිරැසියට
ජයවේවා !KingRuwan
Thanks saho..........B.S..........
හිරූ
බොහොම ස්තූතියි සහෝ!
මම අහිංසකයි
මචං torrent link එක වැඩ නැනේ
දෙශාන්
ටොරන්ට් ලින්ක් එක වෑඩ නෑ බන්
කැලුම් ගුණසේකර
හොද එකක් වගේ. අරන් බලමු. ස්තූතියි උපසිරැසියට.
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)shan
thanks bro
niwahal
torrent eka dowload wene nane
Kulanjana Maduranga
meka nm patta filumak....niyamai ahhhhhh...subata thanks INDRAJITH saho.thawa tamil film bassamu...jaya wewa..........
prashan
torrent eka download wenne natooooo////
sanjali
mokada me ada tamil film 2 download karanna giya bt torrent file eke na ai a
kasun
Torrent 1 download wenne netoooooooo........
thisal
tnx machan ela ela tmail tama supiri
ishara
ස්තුතියි සහො
minura thushan
good work brow.. keep it up :-)
nelusha
thnx macahan meka hodai wage,,,puluwannam menna me film ekata sub denna
Paruthiveeran (2007)
Chami.S
Thanks....
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!Menu
බලනවා නම් මෙන්න ෆිල්ම්!
මේක අැත්ත සිද්ධ්යක් නේද... හිනා වෙලාම පණ ගියා... :D :D
නියමයි සහෝ !! බොහොම ස්තූතියි :)
Indrajith
:-)
Sanjaya
බොහෝම ස්තුතියි සහෝ…. මෙි වෙන මහන්සියට.
ඒ වගේම බොහෝම පිංprabuddha
me film 1k download karann ba ne macho.....
රොයිලි
බොහොම ස්තූතියි ඉන්ද්‍රජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pradeep
THanks Maho :)
“චූටී මල්ලි”
මේකනම් බලන්න හිතයි
දෙමල ඒවා එච්චර බලන්නෙ නෑ
එලස්
සබට තුති
ඔබට ජය.......ela buwa
maxxa 1k wage....balama balamu...thanxxx....
thila
මචං torrent link එක වැඩ නැනේ
Shehan lakmal
Sub eka film 1ta klin ynwa bro
thila
dan dawas 3ka wele idan torrent link wada na. pleasa! ai machan a
thila
(this web page is not available) me erorr eka enawa.
Error code: DNS_PROBE_FINISHED_NXDOMAINහර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Wasu
Machn mn beluwa patta machn me wage ekak mn jiwiteta balal nehe supirima katawak machna
chamika
Machan sub thibata wada nane why
Gandhaka Indrajith
Thanks for the subtitle
LakshanD
ස්තූතියි බං ❤️
Ara N Madhu
Thanks alot machan....Tc
LakmalST
SThuthi saho
sanajeewaA
download link eka wada karanne naha :(
Maduwantha
Podi podi tan tikak kapila tiyenawa meta wada hoda ekak nm. Hoyaganna Bari una
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Naduvula Konjam Pakkatha Kaanom (2012) |මතක පොතේ මැද පිටු නැත.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/Naduvula-Konjam-Pakkatha-Kaanom-2012.jpg)

නියමයි උදය සහෝ!.. නියම කථාවක් තියෙන්නේ..
ජය වේවා!