Watch Trailer

District B13 (2004) | දිස්ත්‍රික්ක අංක 13 [සිංහල උපසිරසි සමඟ]

කාලෙක ඉඳන් ආශාවක් තිබුන බයිස්කෝප් සිංහලෙන් අඩවිය සමඟ සම්බන්ධ වෙන්න.මේ අවුරුද්දෙ දෙවනි සෙමෙස්ටරේ ඉවර උන නිසා පොඩි නිවාඩුවක් ලැබුන. මේක මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය. මුලින්ම මම ස්තූතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබාදුන්නට බයිස්කෝප් සිංහලෙන් අඩවියේ කාර්යමණ්ඩලයට සහ රොයිලි සහෝදරයට. ඉතිං මම පලමුවෙනි නිර්මාණය…

District B13

කාලෙක ඉඳන් ආශාවක් තිබුන බයිස්කෝප් සිංහලෙන් අඩවිය සමඟ සම්බන්ධ වෙන්න.මේ අවුරුද්දෙ දෙවනි සෙමෙස්ටරේ ඉවර උන නිසා පොඩි නිවාඩුවක් ලැබුන. මේක මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය. මුලින්ම මම ස්තූතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබාදුන්නට බයිස්කෝප් සිංහලෙන් අඩවියේ කාර්යමණ්ඩලයට සහ රොයිලි සහෝදරයට. ඉතිං මම පලමුවෙනි නිර්මාණය විදිහට තෝරගත්තෙ ක්‍රියාදාම චිත්‍රපටයක්. ටිකක් විතර පරනයි. ගොඩක් අය බලලත් ඇති මේක. මමත් ආසාවෙන් බලපු චිත්‍රපටයක්.

චිත්‍රපටය දිහාවට හැරුනොත් මෙම චිත්‍රපටය ප්‍රංශ චිත්‍රපටයක් වන අතර මෙය ක්‍රියාදාම , විද්‍යාප්‍රබන්ධ සහ ත්‍රාසජනක යන වර්ගීකරණයන්ට අයත් එකක්. මෙයට ලැබිල තියෙන IMDb අගය 7.2 ක් ලෙස සඳහන් වෙන මෙම චිත්‍රපටය 2006 යේ Golden Trailer Awards සම්මාන උලෙලේදී Golden Trailer සම්මානය දිනාගැනීමට සමත්වෙනවා. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ The Transporter (2002), Transporter 2(2005) වගේම Taken(2008) කියන ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Pierre Morel කියන අධ්‍යක්ෂකවරයා විසින්. මෙහි ප්‍රධාන චරිතයට පණපොවන්නෙ David Belle (Leito) කියන ප්‍රංශ නලුව විසින්. නලුවෙක් නර්ථන රචකයෙක් වගේම Parkour කියන ක්‍රීඩාව නැත්නම් ක්‍රියාව ( මිනිස් සිරුරේ විවිධ ඉරියව් යොදා ගනිමින් පරිසරයේ ඇති භාධක මගහරවාගෙන වේගයෙන් ගමන් කිරිම ) ලොවට හදුන්වාදුන්වාදීමේ ගෞරවයද ඔහුට හිමිවෙනවා. Dany Verissimo-Petit(Lola) ප්‍රධාන නිලිය ලෙස රඟපාන අතර Cyril Raffaelli, captan Damian ලෙසත් Bibi Naceri ,Taha ලෙසත් Tony D’Amario ,k 2 ලෙසත් රංගනයෙන් දායක වෙනවා. තව එකක් මෙහි Parkour ක්‍රියාකාරකම් සියල්ල සිදුකර තිබෙන්නේ කිසිදු කඹ හෝ වයර් හෝ පරිගණක රංග ප්‍රයෝග භාවිතයකින් තොරව වීම විශේෂත්වයක්.

කතාව ගැන නම් මම කියන්න යන්නෙ නෑ. ඔයාලත් බලල නැත්නම් බලන්න කියල ආරාධනා කරන අතර බලපු අය ආපහු උපසිරැසි භාගතකරගෙන ආයෙම බලන්න කියල ආරාධනා කරනව. අවසාන වශයෙන් කියන්න ඕනි මම මේ උපසිරැසි ලබා දීල තියෙන්නෙ ඉංග්‍රීසි බසින් හඬකවපු චිත්‍රපටියට කියල මේකෙ ප්‍රංශ භාශාවෙන් හඬකවපු එකකුත් තියෙනව.

එහෙනම් ඔයාලට සුබ දවසක්…..

District B13 (2004) on IMDb

 

 

690 MB කොපිය මෙතනින් බාගන්න

AF3A7ABBA76FBF166CA4FE07D7AE0E058A635154 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,094 downloadsDownload District-B13-2004.zip47 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/හසන්ත-මාලිංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හසන්ත මාලිංග

Subtitles

4,094 downloadsDownload Subtitles47 KB

36 comments

  1. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    District B13 Ultimatum එකත් කරලා දාන්න සහෝ.
    මේක නම් බැළුවේ නෑ.
    ඒත් අනිත් එක නම් බැළුවා.
    සුපිරි කතාවයක්.

    සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට..

    ආයු- බෝ- වේවා !!!

  2. udith

    elazzz

  3. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ. සාදරයෙන් පිලිගන්නවා අඩවියට.

  4. Jack

    පලමු වැඩේට සුබ පැතුම් සහෝ
    බොහෝම ස්තුතියි සබ් එකට
    දිගටම වැඩේ කරන්න.
    ජයවේවා.

  5. amila

    ස්තුතියි සහෝ

  6. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks MALINGA saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

  7. Sisira Hegoda

    Meka Palamuweni eka unata Oba Praveenayek wagei Penne. weradi ethnam samawa noillapu palamuweniya obai. oba hadawathinma welanda Ganimi. Sada Jaya.

  8. නලින්

    තවත් හසන්ත කෙනෙක්. :) සාදරයෙන් පිලිගන්නවා අඩවියට... පළමු එකට සුපිරි කතාවක් නේ ගෙනෙල්ල තියෙන්නේ..

    ජය වේවා!

  9. SaDuN dAnUsHkA

    පළමු උපසිරැසියට සුභපැතුම්
    දිගටම උපසිරැසි කරන්න
    ජය.............. !

  10. chamara southern

    MULINMA PALAWENI UPASIRASIYATA SUBA PATHANAWA HASANTHA MALLI , ELANGA UPASIRASIYATH IKMANATA GENEY KIYALA BALAPOROTHTHU WENAWA , SUBA PATHANAWA OBATA JAYA WEWA....

  11. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  12. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  13. Nirosh

    ala macho. Wena download link 1k diyan, dila thiyena aken kohomada banne?

    1. Hasantha Malinga

      දැන් උත්සහ කරල බලන්න සහෝ…
      ( නිවැරදි කලේ රොයිලි සහෝදරයා විසින් , ඔහුට ස්තූතියි හිමි විය යුතුයි )

  14. අසිත

    කවුරුත් බලන්න හොද ෆිල්ම් එකක්.David Belle ගේ ජවනිකා සුපිරි..

  15. Dhanushka

    බොහෝම ස්තුතියි සබ් එකට
    දිගටම වැඩේ කරන්න.
    ජයවේවා.

  16. Nicol Vishan

    මචන් මේකේ වීඩියෝ කොලිටි එකත් දැම්මනම් හොදයි නේද...? එතකොට බාගන්න කලින් දැනගන්න පුළුවන්නේ... අදහසක් විතරයි.. කොහොම උනත් බයිස්කෝප් එකට සාදරෙන් පිලිගන්නවා... දිගටම සබ් කරන්න... :D

  17. සමීර

    මගුල දොව්න්ලොඅද් කරන්න බැහැනේ බං

    1. Hasantha Malinga

      දැන් උත්සහ කරල බලන්න සහෝ...
      ( නිවැරදි කලේ රොයිලි සහෝදරයා විසින් ඔහුට ස්තූතියි හිමි විය යුතුයි )

  18. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  19. Ramio

    මචන්ස්ලා, torrent 1 ගන්න බෑනේ. ලින්ක් 1 ක්ලික් කලාම This webpage is not available කියල එනවනේ.

    1. Hasantha Malinga

      මේක උත්සහ කරල බලන්න සහෝ

  20. Naween

    උපසිරැසියට බොහොම තෑන්ක්ස්…!

  21. රොයිලි

    බොහොම ස්තූතියි මාලිංග සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  22. dinesh

    lassanai macho thanks

  23. “චූටී මල්ලි”

    ඉස්සර බැලුවා
    එනිවේ
    සබට තුති
    ඔබට ජය.......

  24. ගමයා

    Thanks,
    ayeth bagena balanawa.....

  25. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  26. Hasantha Malinga

    අදහස් දක්වල සුබපතල දිරිගන්වපු ඔබ සැමට බොහෝම ස්තූතියි...

  27. nidin

    Hasanthage lipiye thiyena karunu siyallama hariyatama hari.hungak action filmswala weda misak honda kathawak nehe, thibunath boru weda thama wedi. eth me film ekedi apita ewa boru kiyala denenne neha. Devid Bellege Parkour actions aththatama aluth! mata hithenne me film eka godak ayata allala yawi. thanks Hasantha. thawa films siya gananakata subs denna!

  28. Kasunabayasekara

    Thanks bro

  29. nilanka_baiscop

    thanks

  30. Udaya Bandara

    Thank you Bro...

  31. Anonymous

    Thnk you

  32. Anonymous

    1080p sub ok - thanks

  33. Shanuka Rathnayake

    thanks