“මේ තෙරේ දුෂ්මන් දුෂ්මන් තු මෙරා” මෙන්න මේ ගීතය නොදන්නා හින්දි රසිකයෝ නම් ඉන්න විදියක් නැහැ. එම ගීතයද ඇතුලත් වූ 80 දශකයේදී ඉතා ප්‍රසිද්දියට පත් වූ පැරණි හින්දි චිත්‍රපටියක් තමයි මම අද 3 වෙනි උපසිරස විදියට ගෙනාවේ. fantasy වර්ගීකරණය අයත් වූ මෙම සිනමා පටය IMDb අගය 6.7ක් වූ අතර ශ්‍රී දේවි සමඟින් රිශි ක…

“මේ තෙරේ දුෂ්මන් දුෂ්මන් තු මෙරා”
මෙන්න මේ ගීතය නොදන්නා හින්දි රසිකයෝ නම් ඉන්න විදියක් නැහැ. එම ගීතයද ඇතුලත් වූ 80 දශකයේදී ඉතා ප්‍රසිද්දියට පත් වූ පැරණි හින්දි චිත්‍රපටියක් තමයි මම අද 3 වෙනි උපසිරස විදියට ගෙනාවේ. fantasy වර්ගීකරණය අයත් වූ මෙම සිනමා පටය IMDb අගය 6.7ක් වූ අතර ශ්‍රී දේවි සමඟින් රිශි කපුර් මෙන්ම අම්රිෂ් පුරි මෙහි ප්‍රධාන චරිත රඟපානවා. කතාව නම් මේ ෆිල්ම් එක බොහෝ දෙනෙක් දන්නවා මම හිතන්නේ. ඒ නිසා නාග කන්‍යාවක් සමගින් වෙන ආත්මීය කතාවක් කියල මම හඳුන්වන්නම්. බැලුව නොබැලුව හැමෝම බලන්න. එහෙනම් නැවත උපසිරසියකින් හමුවෙන තුරු සැමටම ජය පතනවා.
Due to copyright issues, we do not provide any torrent link.
Nagina 1986 DVDRip x264.AC3 Esubs
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,849 downloadsDownload Nagina-1986.Baiscopelk.com_.rar43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/NishadiWikrama1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාදි වික්‍රම” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිශාදි වික්‍රම
Subtitles
30 comments
Gishan
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
෴෴thanks෴෴
Purni
නිෂාදි....... උම්මා <3
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
නිෂාදි බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ෴෴
rakitha ranathunga
Thanks sis.....
Great film..Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!
praneeth madu
බොහොම ස්තූතියි
sammika
Thanks. but aluth movies godak avith.....
Now.You.See.Me.2.2016.720p.BRRip.x264.AAC-ETRG
Housefull 3 (2016) Hindi 720p DVDRip x264 AC3 5.1 ESubs
Kulanjana Maduranga
niayamai…thanks NISHADI sis..sub ekata..digatama sub demu.jaya wewa……
Thilinã Nűwań Mălsăra
බොහොම ස්තූතුයි
Asitha
elama thanks.podi kale baluwa hoda film ekak
ishan
සුපිරි fillm එකක් thank අක්කා
hashan
මම භාගයක් විතර type කර කර හිටියෙ. හිතුවෙ නැහැ පරන එකක් නිසා කවුරුත් කරයි කියල.anyway thank you. පරන ලස්සන film ගොඩාක් තියෙනවා. ජයෙන් ජයම වේවා
Asantha
Niyamai yalu.nagina 2 ikmanatama dennakoe wagema.jayen jaya oyata.
Withanage Priyantha Dayakeerthi
මෙය අතිශය ජනප්‍රිය වූ හින්දි පැරණි සිනමාපටයක්. මෙවැනි ඒවාට උපසිරසි ලබා දීම පිළිබඳව ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. මමත් පැරණි හින්දි චිත්‍රපට උපසිරසි කරනා කෙනෙක්. මගෙන් බොහෝ දෙනෙක් ඉල්ලා සිටියා 1982 වර්ෂයේ තිරගත වූ "Disco dancer" හින්දි සිනමාපටයට උපසිරසි ලබාදෙන්න කියා. මා දැනට වෙනත් ඒවා කීපයක් කරනා නිසා හැකිනම් මෙම චිත්‍රපටයට උපසිරසි ලබා දෙන්න කියා ඔබට යෝජනා කරනවා.
pcvenom
download link ona
කේ.යූ.ජී. උදාර
සිංහල සබට බොහොම ස්තූතියි.................
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nishantha
me site eken kohomada film eka downlod karanne kalin wage behene sub eka vitharane enne?///
nishantha
me site eken kohomada films downlod karanne sub eka vitharane enne????
AMA
ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් Link Please.. සර්ච් කරාම add විතරක් බලල ඩවුන්ලෝඩ් නොවෙන සයිට් තමා එන්නේ.
connecting to peers 0.0 % දවසක් විතර ගතපු ඒවායේ.sachin
akki anith film ekatath sub denako 1989 part 2 awa nagina
lakshan
Thanx.......
Aruna
machannla
ekek hari kiyapnko mae film eka download kara ganna vidiyak ?
Star
gishan... plz download karapu link eka ewapanko. okkoma torrent fail wenawa bn
Heshara
Thanks a lot sis. Anith eke sub ekath denna plz. Dwnld link ekak set krla denna puluwanda
cawizca
හම්මේ සිස් හොය හොයා හිටපු ෆිලුමක් මයි
සබ් එකට බොහොම ස්තූතියි
තවත් මේ වගේ ම ෆිලුමක් තියේ Jaani Dushman කියල
ඒකටත් පුලුවන් කෙනෙක් සබ් එක දෙන්නකෝDhanuka
Hmm oww..මෙ ෆිල්ම් එකේ part 2 eka..nigahen ෆිල්ම් එකෙත් දෙන්නකෝ subtitles ekaa..please
N_R
thanks.
Anonymous
thank you
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

download karala baluwa witharai bn :)