ඔන්න එහෙනම් කවුරුත් පුන පුනා බලාගෙන සිටි ඇනියක් තමා අද බයිස්කෝප් රසිකයන්ට උස්සගෙන ආවේ. මුලින්ම මගේ සියවැනි උපසිරසට සුභපැතුම් එක්කල හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි කියන්න ඕනා. එහෙමන්ම් දැන් මෙ සිනමාපටය දිහාවට හැරෙමු. සිනමාපටය නිපදවෙන්නෙ ඇනිමේෂන් සදහා නමක් රඳවගත්ත පික්සර් සමාගම විසින් වෙන අතර නිකුත් කිරී…
ඔන්න එහෙනම් කවුරුත් පුන පුනා බලාගෙන සිටි ඇනියක් තමා අද බයිස්කෝප් රසිකයන්ට උස්සගෙන ආවේ. මුලින්ම මගේ සියවැනි උපසිරසට සුභපැතුම් එක්කල හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි කියන්න ඕනා. එහෙමන්ම් දැන් මෙ සිනමාපටය දිහාවට හැරෙමු. සිනමාපටය නිපදවෙන්නෙ ඇනිමේෂන් සදහා නමක් රඳවගත්ත පික්සර් සමාගම විසින් වෙන අතර නිකුත් කිරීම සිදු කරන්නෙ ඩිස්නි සමාගම විසිනුයි. පික්සර් සමාගම මුල්ම වතාවට එකම අවුරුද්දක් තුළ සිනමාපට දෙකක් නිකුත් කරපු මුල්ම වතාව මේක තමයි. මේ වසරේ පික්සර් සමාගම විසින් නිකුත් කරපු මල්ම සිනමාපටය Inside out වන අතර ඊට පසුව මෙම වසර තුලම නිකුත් කරන දෙවන සිනමාපටය පික්සර්ලගේ දහසයවෙනි සිනමාපටය වෙන්නෙ මේ The Good Dinasaur සිනමාපටයයි. ප්‍රේක්ෂකයෝ දක්වපු ප්‍රතිචාර අනුව IMDb මීටරේ 7.2 යි කියලා පෙන්නනව. ඒ වගේම මෙවර ගෝල්ඩන් ග්ලෝබල් සම්මාන උළෙලේ හොඳම ඇනිමේෂන් ෆිල්ම් එක සඳහාද මේක නිර්දේශ වෙලා තියනව, ඇත්තටම් පෞද්ගලිකව මටත් පික්සර් සමගම විසින් නිර්මාණය කරපු ඇනිමේෂන් ෆිල්ම් වලින් WALL·E (2008) සහ මේ සිනමාපටය තමා හිතට අල්ලා ගිය සිනමාපට දෙක උනේ, ඉතිං ඒකට වගේම මේකටත් උපසිරසි කරන්න ලබාදීම ගැන අපේ ඇනීට බොහොම පිං 😀 වොලී ෆිල්ම් එකේ වගේම මේකෙත් සංගීතය සහ භාව ප්‍රකාශනය තමා යොදාගෙන තියෙන්නෙ වැඩි වශෙයන්, වෙනත් සිනමාපටයකට සාපේක්ෂව දෙබස් තිබ්බේ බොහොම අඩුවෙන්. අන්තර්ජාලයේ තියන විදියට මේක බොහොම හැලහැප්පීම් මැද නිපදවුණු සිනමාපටයක්, ගියවසරේ නිකුත් වෙන්න තිබ්බත් ඇතුලේ ගැටුම් නිසා වැඩේ සිද්දවෙලා නෑ කොහොමහරි 2015 නොවැම්බර් 25 වෙනිදා නිකුත් වෙච්ච මෙ සිනමාපටය තවම ලොව පුරා ප්‍රදර්ශනය වෙනව. සිනමාපටය අධ්‍යක්ෂණය වෙන්නෙ Peter Sohn අතින්. Ponyo සිනමාපටයේ අධ්‍යක්ෂකවරයා වන්නේද මොහුයි. Arlo විදිහට Raymond Ochoa ද, Spot විදිහට Jack Brightද, Ramsey විදිහට Anna Paquin ද, Nash ලෙස A.J. Buckley ද, Poppa Henry විදිහට Jeffrey Wrightද, Momma Ida විදිහට Frances McDormand ද සිනමාපටය සඳහා තම හඬ දායකත්වය ලබා දෙනවා. එහෙමනම් කතාව දිහාවට හැරෙමු.
හැමෝම වගේ දන්නවනෙ මිට අවුරුදු මිලියන ගානකට කලින් හිටිය ඩයිනසෝර්ලා වදවෙලා ගියේ පෘථිවියට වැටුණු ග්‍රාහකයක් නිසා කියල මතයක් තියන බව, කතාව පටන් ගන්නේ එතනින්, බැරිවෙලාවත් ඒ ග්‍රාහකය පෘථිවියට නොවැටුනානම්…? එහෙමනම් දැවැන්ත උරගයින්ගේ රාජධානියක් වෙනව මේ පෘථිවිය, ඉතිං ඒ විදියට සිද්ද්වුනාට පස්සේ පරිණාමය වෙන මිනිසෙක් සහ ශාක භක්ෂක ඩයිනසෝර් කෙනක් අතර ඇතිවන බැඳීම සමගින් ලෙංගතු පෑ එකහමාරක් ගෙවන්න කැමතියනම් ඕන පල්ලෙහායින් තියනව බැලුවට පාඩුවක් නෑ, ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නම්
700MB (720p) කොපිය මෙතනින් බාගන්න
08000335CC4F897F09CA8A7C8D5732C6E8025C831.79GB (1080p) කොපිය මෙතනින් බාගන්න
95E782E25C5601FB1D2C451FFD7FC8599A57EB70 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
8,875 downloadsDownload The-Good-Dinosaur-2015.br_.zip75 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/vima2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
36 comments
තිසර නියෝ
රාශි සුලක්ෂණ
සබට ස්තුතියි සහෝ,
ජයවේවා.......,Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaaaaaa
නලින්
ස්තුතියි, විමා. බ්ලුරේ එකකින්ම බලමු නේ..
ජය වේවා!
Ravindu
Patta vimoo....
niyamayi..
Thankss sub ekata!එල්.සී.දමැල්
උපසිරසට ස්තුතියි විමා අයියේ...
BR ආවම බලමු...
ජය...Kasun_sk
විමා... සබට තුති සහෝ.....
පට්ටම ෆිලුමක්...
බ්ලූරේ ආපු ගමන් බලමු....dinesh
hamme meka denakam balagena hitiye....
aniwa danma banawa....
sabata tuti chima...Kasun Upeksha
විමා… සබට තුති සහෝ…..
පට්ටම ෆිලුමක්…
බ්ලූරේ ආපු ගමන් බලමු….Chami.S
Thanks...
ආසිරි ප්‍රියන්ත
සුපිරි මචං, බලන්නම උන්නු ෆිල්ම් එකක්..
මේ කොපිය ගන්නමයි හිත රේද, ගෙදර ඉන්න දවසේ බලන්න.
කමක් නෑ, ඉන්නම්කො තව ටිකක්..
ජය වේවා!S.K.Ruchiranga
thz machoo sub ekata
සමන් ප්‍රසාද් [ පූසා ]
අප්පා... උඹ මේක දුන්නද බං???
මං හිතුවේ කියපු විදිහට අමුම අමු කෙබ්බයක් කියලා :P
Br අවම ගන්නවා බං... :3
සබට තුති යකෝ...
ජය වේවා...!!!SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි අයියේ
බලන එක නම් ෂුවර් නෑ
උත්සාහයක් කරන්න්ම්කෝ බලන්න
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි ශාන් අයියේ
මං හිතුවේ මේ වගෙ එව්වා දෙන්නේ වෙන කෙනෙක් නිසා, එයා දෙයි කියලා
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !..
ජයෙන් ජයම වේවා !!!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!sanka
thanks kollo enakan hitiye
thisal
තැන්ක්ස් බන් මීට වඩා හොද කොපියක් ආවම බාමු
“චූටී මල්ලි”
niyamayi BR enakam innawa
tnxKulanjana Maduranga
niayamai…aniwa balannama ona...hoda copyak enakm iwasan inna wenawa...hoda copyak apu gmn update parak dann.thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……
asitha arp
niyamai bro
deleepa
pixar anagaththe meken wiyadama 200 million unata echchra hit une ne inside out wage wada pennu we ne box office failure unata hoda film ekak
විමා
ඔව් ආදායම $ කෝටි 180ක් වගේ ලැබිල තියෙන්නෙ
රොයිලි
බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
කේ.යූ.ජී. උදාර
මේක නම් අනිවා බලනවා................
සිංහල සබට බොහොම ස්තූතියි විමෝ.ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් විමෝ!
ජය!!!!!Sajith Anthony
Cartoon එකක් නම් අනිවා බලනවා :D
සබ් එකට ගොඩාක් ස්තුති සහෝ,
ජය වේවා...!!!jagath
thanks
Manjula Kumara
ගොඩක් ස්තූතියි උපසිරැසියට… :-)
Chalendra Seneviratne
thanks bro sub ekata
මධුකප්‍රිය පෙරේරා
ඔන්න එහෙනම් අපිත් බෑවා..
සබට තැන්කු වේවා සහෝ..hashan
THANKS BRO
kavisha
oya copies wada na bn.data aparade.balala dapan
lahiru
ela Bro jaya wewa
mithun sriyantha
Nice movie thx
Nadun Dissanayake
sub එකට තෑන්ක්ස් ආ...
Anonymous
Links dead
Advertisement
![The Good Dinosaur (2015) with Sinhala Subtitle | සමහර යාළුකම් හරිම වටිනවා. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/The-Good-Dinosaur-2015.jpg)

හම්මේ
අවුරුදු දෙකක් මේක එනකල් බලන් හිටියේ.....
දැන් ඉතින් මේක දැක්කම ඉවසිල්ල නැත්තටම නැති උනා වගේ....
හැබැයි මොනා උනත් br එනකල් ඉන්නවා මේ වගේ එකක් බලන්නනම්....
උපසිරැසියට තුති වීමෝ…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra