ඔන්න යාළුවනේ baiscopelk වෙබ් අඩවියට සිංහල උපසිරැසි සපයන්න තව යාළුවෙක් එකතු වුණා. මගේ නම සජිත් උදිත. ඒ වගේම මේක මගේ පළවෙනිම පළවෙනි උපසිරැසිය. පොඩි පොඩි අඩුපාඩු තිබුණොත් ඒ ගැන මුලින්ම සමාව ඉල්ලනවා. මොකද මේක මගේ 1st උපසිරැසියනේ… 🙂 මේ උපසිරැසිය කරන්න මට හිතුනෙ හැමදාම මේ වෙබ් අඩවියෙන් මම උපසිරැසි අරන් බ…

ඔන්න යාළුවනේ baiscopelk වෙබ් අඩවියට සිංහල උපසිරැසි සපයන්න තව යාළුවෙක් එකතු වුණා. මගේ නම සජිත් උදිත. ඒ වගේම මේක මගේ පළවෙනිම පළවෙනි උපසිරැසිය. පොඩි පොඩි අඩුපාඩු තිබුණොත් ඒ ගැන මුලින්ම සමාව ඉල්ලනවා. මොකද මේක මගේ 1st උපසිරැසියනේ… 🙂
මේ උපසිරැසිය කරන්න මට හිතුනෙ හැමදාම මේ වෙබ් අඩවියෙන් මම උපසිරැසි අරන් බලකොට මට හිතුණා මටත් මේවගේ උපසිරැසියක් දාන්න බැරිද කියල. ඔහොම හිත හිත ඉද්දි මං ඒ අදහස මුලින්ම දැම්මෙ අපේ යස්මික සහෝටයි කැළුම් ගුණසේකර සහෝටයි. එයාලා කිවුවා එහෙනම් ඔයා මේ ෆිල්ම් එකට උපසිරැසියක් කරන්න අපිත් ඔයාට උදව් කරන්නම් කියලා.
ඉතින් මම කොහොමෙන් කෙහොමෙන් හරි ඒකත් බාරගත්තමයි දැනගත්තෙ සබ් එකක් බලනවා වගේ සබ් දාන වැඩේ ලේසි නෑ කියලා. ඒත් මං කොහොමහරි ඉතිං මාර කට්ටක් කාලා සබ් එක දැම්මා. මේකට මට යස්මික සෞභාග්‍ය, ගයාන් රූකාන්ත අයියා, කැළුම් ගුණසේකර අයියා, හේවා ලුණුවිලගේ ආසිරි ප්‍රියන්ත අයියා, හසන්ත වික්‍රමරත්න අයියා වගේම තවත් හුඟක් අය උදව් කළා. ඒ හැමදෙනාටම දහස්වාරයක් මගේ ස්තූතිය පුදකරනවා. ඒ වගේම මේ මගේ පළමු උපසිරැසිය ඒ අයට විශේෂයෙන්ම පිළිගන්වනවා.
මේ ෆිල්ම් එකනම් සමහර අය බලලත් ඇති. කමක් නෑ ආයෙත් බලන්නකො උපසිරැසිත් එක්කම. හරි දැන් අපි මේ කතාව දිහාට හැරෙමුකෝ. මේක ඇවිල්ලා චීන ෆිල්ම් එකක්. මේ කතාව ගලාගෙන යන්නෙ සටන්වලට දක්ෂ පොඩි ගෑනු ළමයි රවටාගෙන එක්ක ගිහින් එයාලට හොඳම සටන්ක්‍රම පුරුදුකරලා ඒ ගෑනුළමයි වැඩිහිටියො වුණාම එයාලව යොදාගෙන කුලියට මිනීමැරුම් කරන කල්ලියක් සහ ඒ කල්ලිය පසුපස හඹායන තරුණ පොලිසි නිලධාරියෙක් ගැන. මැඩම් M කියල ගෑනු කෙනෙක් තමයි අර කලින් කිවුව කල්ලියේ මහමොලකාරි. මුලින් මේ කල්ලියට බඳවාගන්න ගෑනු ළමයි 40ක් ගෙනාවට අවසානෙදි අපරාධ කරන්න ගන්නෙ 3දෙනයි කියමුකො. මේ මිනීමැරුම් කරන්නෙත් එසේ මෙසේ අවිආයුධ, ශිල්පක්‍රමවලිනුත් නෙමේ. එහෙනම් ඒ ආයුධ හා ශිල්පක්‍රම මොනවද? අර ගේන අනික් ගෑනු ළමයින්ට වෙන්නෙ මොකද? අන්තිමේදි මැඩම් M ට මොකක් වෙයිද? කියන ප්‍රශ්නවලට උත්තර දැනගන්න කතාව බලන්නම වෙයි ඈ…
කරුණාකරලා ඔයාලාගේ වටිනා අදහස් හා උදහස් පහළින් comment කරලා යන්නත් අමතක කරන්න එපා හොඳේ..!!! “වැරදි ඇතොත් කියාදෙන්න.., අපි ආසයි හදාගන්න…” ආයෙත් සබ් එකක් අරන් එන්නම්කො ඈ… ඕං මම ගියාවේ… 😀 🙂
0f14d505fd5c2aed38608becb47e04954299ac08 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
4,980 downloadsDownload Naked.Weapon.2002.baiscopelk.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/SajithU.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජිත් උදිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සජිත් උදිත
Subtitles
85 comments
සුධීර
hu hu
gon film 1k....mewwa film da bn.........sub karate wadiya hodai nikan hithiynam
හර්ෂණ
අම්මප බන්. උබල වගේ කුලියට කහින #@@##ට @# අරින්න ඕනේ බන්. සිරාවට
Sajith
එක එක්කෙනාගෙ උත්සහයන්වල වැරදි හොයන අයට මොකුත් බෑ. බැනපු කට්ටියට පුළුවන් නම් සබ් එකක් කඑල දාන්න. නිකං අනුන්ගෙ දේවල්වලට බනින්නරතුව. ඔයාලට කවුරුත් කව්වෙ නෑනෙ මේ ෆිල්ම් එක බලන්න කියල. බලන්න බැයිනම් නිකං ඉන්න.
Sajith
එක එක්කෙනාගෙ උත්සහයන්වල වැරදි හොයන අයට මොකුත් බෑ. බැනපු කට්ටියට පුළුවන් නම් සබ් එකක් කඑල දාන්න. නිකං අනුන්ගෙ දේවල්වලට බනින්නරතුව. ඔයාලට කවුරුත් කව්වෙ නෑනෙ මේ ෆිල්ම් එක බලන්න කියල. බලන්න බැයිනම් නිකං ඉන්න.
machan
hoda 1k damanam hoda kiyanewa bn...
Film lover
thnkx sajith oyage sub ekta. gud luck. machn ane gonwassane. ubala kagewath uthsayakata baninnethuwa idapalla. thopita kisi deyak beri nisa puluwan ekaata benala gon athal ganda epa.owa jathake weradi. ubalata mey film eka balanna beinm wena ekak balaganilla. kagewath niweradi uthsahayak agaya karanna beinm mokuth nokiya wedak balagnilla.
Sajith, thawa elakiri sub ekak dapn. thnx bro. ubata jaya bn.
Film lover ane topa
tho paduwa kate wahagena hituko p danna nathuwe....ube ththgan ahganin ube jathake.......athakota kiyai gase gal yate karapu awwa...awe methane anunga jathake kathkarane...
mahesh
Film lover ane topa kiyna napunsakaya wetha, ube ammai, appai, gal, gas asse idan ubawa wadapu heti penwa ube wachana bawithaya dekkama. ai uba ube nama dala baninda bayada? nethnm lejjaida? a tharam nama kethada ube? yako pirimiyek wage idapiya. eka ekata benala gon athal ganna epa. ubala wage jathakyak nethi un nisa thamai lankwata kelawela thiyenne. ubala lankwata barak.
baiscopelk eken dana onema film ekak ganna lankawe athitharam aya innwa. tho wage jathake nethi ballonta mekta awith ammage appage weradi pennala yanda nemei mey website eka thiyenne. ewa pennaganin ubalawa wadapu ewuntama.
sajith. uba mey apathayo kiyna ewa ganan nogena uba kemath film ekakta sub krpn. kalakanniyo danne baninna withari kiyla hemoma dannwa. ungen ratatath wedak ne. unge maha untath wedak ne.
UBATA JAYAWEWA SAJITH.
සචින් ගිම්හාන්
සහෝ අඩවියට සාදරයෙන් පිළිගන්නවා..
නියම ෆිල්ම් එකක් නේ... දිගටම sub දෙමු... සුභ පැතුම්... දිගටම sub දෙමු.කැලුම් ගුණසේකර
නියමයි. එහෙනම් ඔයා කොහොම හරි වැඩේ කරා නේ? සුභපැතුම් පළමුවෙනි උපසිරැසියට. දිගටම හොද නිර්මාන කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සාදරයෙන් පිලිගන්නවා අඩවියට.
නලින්
ස්තුතියි සජිත් සහෝ. පළමු නිර්මාණයට සුභ පැතුම්!
තවත් නිර්මාන කරන්න ලැබෙන්න කියලා මමත් ප්‍රාර්ථනා කරනවා. එවගේම අඩවියට සාදරයෙන් පිළිගන්නවා.. එළස්ස් වේවා!
ජය වේවා!
සුපුන් මධුසංක
Thanks saho. magenuth suba pathum.....
Pathummm
pathum gen suba pathum...................... jaya!! :)
errrrrrrrrrrrr
monewade bn me mode film...melo rahak nathi 1k.....dipanko bn....patta ahekate sub...
කැලුම් ගුණසේකර
පට්ට ඒවා දෙයි ඉස්සරහට. දැනට ඕක බලන්න. :D
Ravindu Thenabadu
දීපු එක බලහන් බං. හොඳ හොඳ දේවල් එළිවෙන ජාමෙට කිව්වලු.
තාරක නුවන් දිල්හාර
errrrrrrrrrrrr මල්ලියේ
චිත්‍රපටි කියන ඒවා හැදෙන්නේ උඹට විතරක් ඕන විදිහට නෙවෙයි.
එක එක category වලට කැමති අය වෙනුවෙන් වෙන වෙනම චිත්‍රපටි නිකුත් වෙනවා.
ඉතින් සයිට් එකෙනුත් එක එක විදිහට හිතන අය වෙනුවෙන් වෙන වෙනම category වෙන් කරලා තියෙනවා.
ඉතින් මේ චිත්‍රපටිය උඹේ රාමුවෙන් පිට තියෙන එකක් නම්,
නිකන් ඇණයක් වෙන්නේ නැතුව උඹට ගැලපෙන පැත්තකට හරියන්.
මේක උඹට අල්ලන්නේ නැති උනාට මේවා බාගන්න උන් ඕන තරම් ඉන්නවා.errrrrrrrrr
kochare aluth film thiyanewade bn patta awwa me 2002 huchakuwaketa sub dila thiyane errrrrrrrrrrrrrrr.......2014 patta film wagyak thiyanewa awwate sub dipankoooo....please machooooooooooo....me parane magul waleta sub epooooooooooooooooo
Vithanage Priyantha Dayakeerthi
පරණ ඒවා බලන, අගේ කරන අපිත් මේ ලෝකේ ඉන්නවා.
ඔයාට ගැලපෙන ෆිල්ම් කීපයක්ම දිනකට මේ වෙබ් ඒකට වැටෙනවානේ.
හාවා හඳ දකිනවා වාගේ ඉඳහිට වැටෙන ටිකක් හෝ පරණ එකම එකටත් බාධා කරන්න එපා. එහෙම අසාධාරණයි නේද?
ඔයගොල්ලෝ මේ වෙබ් එකේ කොහොමත් රැඳී සිටිනවානේ. තවත් අය මේකට එකතුවෙන්නේ
මේ සිනමාවේ සෑම කාල පරිචේදයක්ම නියෝජනය වුණොත් පමණයි.ස්තුතියි!
errrrrrrrrrrrr
1st ekatema mahe mode film ehaketa sub dila hoda awwa kochare thiyade bn.......supiri 1k dunanam apith hoda kiyanewa mekanam chater bn.....
කැලුම් ගුණසේකර
හොද අය හොද කියයි යාලුවා. මේක ඔයා ට නරක වුනාට හොද අය ඉන්නවා ඕන තරම්.
deneth
mee harako... ubata me film eka balanna bari nam awl wage nam wena ekak balapan... me site eke me film eka witharak neweine thiyenne... nikan gonaata adinne nathiwa thaman kamathi film ekak download karagena balapan... lejjai yako
pasanda perera
ha kolla sub eka anthimata damma ne
pasanda perera
sajith ayye uba mata msg karanne dunne nane mama samawa illannai hitiye
Kaushal Manu
Sub ekata thanks bro... thawa ekak ikmanatama genna. "Sahara" film eka dennako..
Dayan
palaweni wedeta suba pathum saho
යස්මික
එළ කොල්ලො..! ඔය දීලා තියෙන්නෙ..
ඉදිරියට තවත් ඒවට සබ් දෙමු..
ඔන්න ගත්ත සබ :Dප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
පලමු උපසිරැසියට සුබපැතුම්... !!!
සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට.
කතාව නම් බලලා තියෙනවා. ඒත් උපසිරැසියට ස්තුතියි.ඉදිරියට තවත් වැඩි වැඩියෙන් උපසිරැසි කරන්න
කාලය, හැකියාව, ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ආයු -බෝ -වේවා !!!
Sadu
tnkzzzzzzzz
Sadu
tnkzzzzzzzzz
රවිඳු නිපුන්
නියමයි සහෝ..
සාදරයෙන් පිළිගන්නවා...
දිගු ගමනක් යමු.
ජය!Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks SAJITH Saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa....
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල මලයෝ..
දිගටම කරගෙන යමු..
ජය වේවා!!Vithanage Priyantha Dayakeerthi
"උත්සාහවන්තයා ජයගනී" කියමන සත්‍යකළ ඔබට ජය.
විවිධ විවේචන ආවත් සැලෙන්න එපා. ගොඩක් වෙලාවට විවෙචකයන්ට වැඩ බැහැ. ඒ හැකියාව විතරයි සහජයෙන් ලැබිල තියෙන්නෙ.
Amalka
පලමු උපසිරැසි නිර්මානයට සුබ පැතුම් දිගටම සබ් කරන්න
සබට තුතිතාරක නුවන් දිල්හාර
එල එල කොල්ලෝ ඔහොම යමු.
සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් සෙට් එකට.
දිගටම අපිත් එක්ක රැඳෙන්න. ඉදිරියට තවත් හොඳ උපසිරසි දෙමු.
මූණක් නැති එක එක වඳුරෝ වල්ගේ පාගගෙන කෑ ගැහුවට ගණන් ගන්න එපා.
උඹට හොඳයි කියලා හිතෙන එක උඹ දීපන්.
මොන එක දුන්නත් ඒවා සතුටින් වැළඳ ගන්න උදවිය ලෝකේ ඉන්නවා.
කලින් මේක බලලා තිබුනත්, වෙලාවක් ආව ගමන් ආයෙත් මේක ගන්නවා.
දිගටම සබ් දෙමු ජය වේවා.සජිත් උදිත
ස්තූතියි අයියෙ ඔයාට. ඔයාගෙ comment එන ගොඩාක් වටිනවා මට.
haza
patta machan suba pathum jaya wewa!
සජිත් උදිත
ගොඩාක් ස්තූතියි යාළුවනේ ඔයාලාගේ වටිනා comment වලට. ඒව දැක්කම මට තව තවත් සබ් දාන්නමයි හිතෙන්නෙ. අපි මෙහෙම සබ් දාලා බලාපොරොත්තුවෙන්නෙත් ඔයාලාගේ comment විතරයිනෙ. comment දාන්නනම් අමතක කරන්න එපා. මං තව තවත් උපසිරැසි දාන්න හිතන් ඉන්නෙ. ඔයාලාට ස්තූතියි.
errrrrrrrrr, ඔයාට මේ ෆිල්ම් එක නොබලා ඉන්න ඕනෙනම් ඒකට ඕනෙ තරම් අයිතිය තියනවා. කාගෙවත් උත්සහයක් හෑල්ලු කරලා බොලඳ සතුටක් ලබන්න එපා.
BYE Friends..!!!!
errrrrrrrrrrrrrrrr
ane budu malliya 2014 patta film ehekate sub diyanko next eka...................imdb hodate thiyane patta 1k.......athakota hoda kiyanam ................khomath mame hodate hoda kiyanewa narekath nareka kiyanewa a mage hati....oya sallane epa 2014 hari 2015 ehaketa next eka sub dai kiyale hithanewa bye.....
mahesh
උඹට බලන්න විතරක් නෙමේ හරකො මේකෙ ඨිල්ම් දාන්නෙ. තොට බලන්න බැයිනම් මෙකෙ ඇති කරම් ෆිල්ම් තියනවා. ඒව බලපිය හරකා. එක එකාගෙ උත්සහය හෑල්ලුකරන එක උඹේ හැටි කියල පේනව. ලැජ්ජ නොවී ඉදපං. නමවත් නොදා බනින්නැතිව ඇත්ත නමෙන් බැනපං හරකා.
Jack
ඉස්සෙල්ලම පලවෙනි වැඩේට සුබ පැතුම් මචන්.
දිගටම වැඩේ කරපන් මචන්.
ස්තුතියි සබ් එකට..Gayan Tharaka
Good work.. Keep It Up... :P
indika
thanks
nidi
Sajith, mamath oyawa sadarayen piligannawa. subs denna thawa thawa aya ekathuwena eka loku deyak. ethakota apata puluwan thorala aragena honda films balanna. aththama kiyanawa nam trailer eka belewama nam film eka baganna hithune nehe. eth oya subs dena next film eka enathuru balan innam. thanks again!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!“චූටී මල්ලි”
සැලෙන්න එපා බන්
පහු පහු වෙන්න හොද එව්වට සබ් දෙමු
මුලිම්ම ඉතින් මේ වගෙ පරන එව්වට දිලා
අත්දැකීමක් ගන්න හැකිනෙ
අනික මේවා බලන උන් ඉන්නවා ලොවෙත්
එලමචෝ
සබට තුති
ඔබට ජය...........Riddler
ස්තූතියි අයියා. තවත් සබ් එකකින් මුණගැහෙන්නම්කො.
janidu himasha
tnx bro
Riddler
ස්තූතියි ඔයාලා සැමටම...
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !shan
thanks machan
dinuka
theeratha.vilayattu.pillai film eke subtitle dala sampurna karala film eka hadanna yalu...
රොයිලි
බොහොම ස්තූතියි සජිත් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
manumith thotaliyanage
good....luck brother.....jaya wewa
isuru
palamu sub ekata suba pathum!jayawewa!
kanchana
sinamawe thiyena hama film ekakma hema kenatama hariyanne ne........
e hema film ekakama kohomada kiyala dena gannath ithin balanna onene ...
mama nam oya hema ewama balana kenek api wenuwen oya sub denna film kiyanne monawada kiyala danne nethi ayata paw thamay ... ekata api monawa karannada
sthutiy sub dunnata me wage thawa film ekak karanna
indika
thn Q :)
praneeth maduranga
palamu ubasirasata magenuth subapathum sahoo
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████zidath
බුරන සැම බල්ලේකුටම ගල් ගසන්නට මග නතර වුවහොත්, ඔබට ගමනාන්තයට යාමට නොහැකි වනු ඇත. කීමට ඇත්තේ එපමණයි. ජයවේවා.
zidath
ඔය වැඩක් නැ කියල බනින ගොන් රැලට කියන්නේ. මේකේ ඩව්න්ලොඩ්ස් 1388 අවේ එකම එකා ෆිල්ම් එක 1388 පාරක් බලපු හින්දද ? නිකන් ගොන් කතා කියන්න එපා. උබලා නැතිවුණා කියල මේක බල අය තව ඕන තරම් ඉන්නවා.
mahesh
zidath, උඹ හරි බං. මේකෙ ඉන්න ජාතකේ වැරදුන සමහරක් උන් දන්න මගුලකුත් නෑ. කාගෙහරි උත්සහයකට බනින්ඩ විතරයි දන්නෙ. උන්ව වදාපු උන්ගෙ බලුගති පෙන්නන්ඩත් එක්ක කුණුහරුපෙන් බනිනවා. ඒකත් තමන්ගෙ නමවත් දාන්නෙ නැතුව. ඒකෙන්ම පේනවා උන්ගෙ බලුගති. උන්ගෙ මහ උනුත් ඒවගේ ඇති. තොපිට මේ ෆිල්ම් එක බලන්ඩ බැයිනම් උඹලගේ මහ උන්ගෙ ජාතක වැරදි පෙන්නලා රට්ටු හිනස්සන්නැතුව ඉඳපියව්. ලැජ්ජයි. තොප්පිය හරිනං දාගත්ත උන් මේකට බැනපිය දැං.
සජිත් සහෝ. උඹ ඔය වල් බල්ලො බිරුවට ගනන් ගන්න එපා බං. zidath කිවුවා වගේ බුරන සැම බල්ලේකුටම ගල් ගසන්නට මග නතර
වුවහොත්, ඔබට ගමනාන්තයට යාමට නොහැකි වනු
ඇත. උඹ කැමති එකකට උඹ සබ් දාපන්. බනින ජාතකයක් නැති උන් උන්ගෙ ජාතක ගති පෙන්නුවට මේ වෙබ් එකේ දාන ෆිල්ම් බලන්න ඕනෙ තරම් අය ඉන්නවා.chacha
nikan boruwata buranda epa...meke film ekak gihama haemoma balanne eka hodha aethi kiyala ...e nisa 1400 ganak neweyi itth waediya balayi...anika me wage gon films sub karama ohoma wenawa ...sub eke waradhak neweyi kiyanne film eka awul kisima harayak na gonma gon...
mahesh
තමන්ගෙ නමවත් නොදා එක එකාට බනින උන්ගෙ ජාතකේ හැටි උන් විසින්ම දිගහැරගැනීම ගැන මගේ බලවත් ශෝකය.
chacha
sub eke awulak na eka kapawiimen karala thiyanawa eka agayanda one machan....
namuth film ekanam anthima ma modayi ... ewage film dhana eka me site ekatath nondi..
kisima waedak na ilagata sub karanakota me wage gon films nam epa anthima buru film ekak...
api hodha dhewal walata hodhai kiyanda kaemathi namuth naraka ewa narakayi kiyandama one eken site ekatath hodhak weyi kiyala hithapu hindhamayi kiwuwe..film ekanam anthimayierrrrrrrrrrrrrrrrr
chacha eka thmai machan math kuwa sub eka waradak ne film eka chora ...hoda film 1k dunanam hoda kiyanewa......me wage film ehaketa hoda kiyane be......
ASH Clicks
ela ela malliya
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට තුති
ඉදිරියටත් සබ් දෙමු
ජයෙන් ජයම වේවා..KP
පළවෙනි සබ් 1 ට සුභ පැතුම්!
ජය වේවා!
:)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

තෑන්ක්ස් මචෝ..!
තවත් හොඳට, ගොඩක් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා...!!